rata palayanko
මොන වගේ ඒවාද බන් තියෙන්නේ රට ගිහින් කරන්න ? මම ඔය field එක ගැන වැඩිය දන්නේ නැ

rata palayanko

යාලුවෝ ඕනෙමද බං.....ජිවිතේ ජය ගනින් කොහොම හරි හොද තැනකට වරෙන් සමාජෙ...එතකොට යාලුවෝ ඔනෙ තරම්....උබ පසු තැවීමෙන් නම් ඉන්නෙ උබට මුකුත් කරන්න බෑ.....සතුටින් ඉන්න!
උබ මැනෙජ්මන්ට් වලට ආසත් නෑ ප්‍රොගැරෑමින් වලට ආසත් නෑ.... කොම්පියුට රෙපෙයා වලට ආසයිනෙ... ඉටින් කොම්පියුට ශොප් එකක් දාගනින්කො... හරියට කරනව නම් නියම ලයින් එකනෙ...
යාලුවෝ රස්සාවකට ගියාම හම්බවෙයි. මුලින්ම පොඩි රස්සාවකට හරි පලයන්. උඹේ Degree එකට ගැලපෙන එකක් හොයාගන්න Try එකක් දීපන් මුලින්ම අපරාදෙනේ.. හිතන තරන් අමාරු නෑ බන් පටන් ගත්තාම.



ane bnkalathurakin thamai hoda un set wenne. godak ungen ahala balapan schl time yaluwo adui. campus gihama wenama set ekak.job ekakata gihama wenama set ekak. nikan wadakata nathi un innawata wadiya nathuwa inna eka hodai bn.
uba stores eketh maasa 9ne idala thiyenne. ekema inna gaman baluwe nadda eke udata yanna system ekak nadda kiyala?
මට මම ගැනම කලකිරිලා තියෙන්නේ.කරන කිසිම දෙයක් හරියන්නේ නැ බන්
mekanan matath thiyenwa bn. mokak hari kela wena deyakmai wenne. mamath late eka hinda thamai. ado e wunata ohomata bara karala kalakirnne na.e welawata pata gaala game ekak gahanna patan gaththama oye kisi reddak mathak wenne na
![]()
extranal ewwata cod damama ohoma thamaextranal ewwata cod damama ohoma thama



