please advice me

අපිට ආස කරන, අපේ හිතේ තියෙන ජොබ් එක අපිට හොයාගන්න අමාරුයි මචන් ලොකු ලොකු කන්ටක්ට්ස් නැතුව. :no:

උබේ අතේ සල්ලි එහෙම තියෙනවා නම් රට පලයන් මචන්.
දැන් යන විදිහට ලංකාවේ ඉන්න බැරි තත්වයක් බන් තියෙන්නේ. :angry:

කලින් රස්සාව කලේ මැනේජ්මන්ට් මොන ෆීල්ඩ් එකේද?
ජය වේවා!!!!!
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Same situation here :( plus I've got no degree nor any other "paper-qualification" in that matter. I need a job too. :(

    I guess you're in luck since you have a degree. Cheers
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    කෑප්ටන් Jack Sparrow;20294474 said:
    අපිට ආස කරන, අපේ හිතේ තියෙන ජොබ් එක අපිට හොයාගන්න අමාරුයි මචන් ලොකු ලොකු කන්ටක්ට්ස් නැතුව. :no:

    උබේ අතේ සල්ලි එහෙම තියෙනවා නම් රට පලයන් මචන්.
    දැන් යන විදිහට ලංකාවේ ඉන්න බැරි තත්වයක් බන් තියෙන්නේ. :angry:

    කලින් රස්සාව කලේ මැනේජ්මන්ට් මොන ෆීල්ඩ් එකේද?
    ජය වේවා!!!!!

    මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ කරලා නැ බන්.සුපර් මාර්කට් එකක stores වල මාස 9ක් විතර වැඩ කරලා තියනවා.එච්චරයි :sorry: