මම mind blowing ෆිල්ම් වලට කැමතියි. ඒකයි මේවා බලන්නෙ. තාම පොඩ්ඩයි බලලා තියෙන්නෙ.
Prestige
Inception
Enemy
Shutter Island
Triangle



ඇයි බන් උබට ඉන්සෙප්ශන් අවුල්ද? මටනම් එලට තේරුනා. උබට අවුල් තැන් මොනාද? මට දැන් වෙච්ච දේවල්වත් හරියට මතක නෑ බන්.
මම mind blowing ෆිල්ම් වලට කැමතියි. ඒකයි මේවා බලන්නෙ. තාම පොඩ්ඩයි බලලා තියෙන්නෙ.
Prestige
Inception
Enemy
Shutter Island
Triangle
කෑප්ටන් Jack Sparrow;17785842 said:ඉන්සේප්ෂන් එකේ අන්තිමට අර බබරේ නොනැවතී කරකැවෙනවා නේද?
එහෙම වෙන්නේ dream වලදී විතරයි කියල මුලින් කියනවා බන්. එත් අන්තිම සිදුවීම පැටලිලි සහගතයි.
එකයි අවුල.
ට්රයිඈන්ගල් ෆිල්ම් එක නම් මණ්ඩලේ කචල් වෙනවා බං බලන්න ගියාම.. පෙලක් ඉංශ්රීසි ෆිල්ම් තේරුම් ගන්න අමාරුයි..

කෑප්ටන් Jack Sparrow;17785842 said:ඉන්සේප්ෂන් එකේ අන්තිමට අර බබරේ නොනැවතී කරකැවෙනවා නේද?
එහෙම වෙන්නේ dream වලදී විතරයි කියල මුලින් කියනවා බන්. එත් අන්තිම සිදුවීම පැටලිලි සහගතයි.
එකයි අවුල.
ඒකේ වෙන්නේ මෙහෙමයි මචන්, මුන් ටික යනවනේ mission එකකට, ඒකේදි උන් ඒක කරන්න යන්නේ Dreams 3 ක් ඇතුලේ , පළවෙනි එක ඇත්ත ලෝකය, ඒකේදි උන් dream එකක් දකිනවා plan එකකදි, ඊට පස්සේ පළවෙනි dream එකේදි උන් dream එකක් දකිනවා වාහනයක් ඇතුලේ, ඔහොම ඔහොම දකින කොට දෙවැනි dream එකේදි උන් යනවා හිම වැටිලා තියෙන තැනකට, එතනට එනවා අර මිනිහගේ ගෑණි, ඒ ගෑණි ජීවත් වෙන්නේ මිනිහගේ හිත ඇතුලේ. ගෑණි එක මිනිහෙක්ට වෙඩි තියෙනවා, එතකොට උන් අර මිනිහව බේරගන්න යනවා තවත් dream එකකට, ඒකේදි උන්ට අර ගෑණිව හම්බ වෙනවා කාමරයක් ඇතුලේ, ඒ මිනිහා ඒ ගෑණිව හම්බ වෙන්න එනේ තව කෙල්ලෙක් එක්කයි, කෙල්ල යනවා, යන ගමන් කියනවා ,ඉක්මනටම අර අනෙක් මිනිහවා (japanese) එකාව බේරගන්න කියලා, ඌව මූ බේරගන්න තමයි ගොඩක් කාලය නාස්ති කරන්නේ dream එක ඇතුලේ, ඊට පස්සේ උබ කියපු එකට ඇවිත් දෙන්නම වෙඩි තියාගන්න ,ඊට පස්සේ උන් ඇත්ත ලෝකයට එනවා.මෙතන කාලයේ වෙනසක් තියෙන්නේ, ඇත්ත ලෝකයේ කාල පරතරයයි, dream ලෝකයේ කාල පරතරයයි වෙනස්. උන් එක තැනකදි කියනවා, 3 වැනි dream එකේදි කාල පරතරය අවුරුදු 10 ක් වෙනවා. එක තත්පරයක් අවුරුදු 10 ක් වෙනවා 3 වැනි dream එකේදි.
උඹ සීන් එක කියනකොට මීටර් උනේ..මම mind blowing ෆිල්ම් වලට කැමතියි. ඒකයි මේවා බලන්නෙ. තාම පොඩ්ඩයි බලලා තියෙන්නෙ.
Prestige
Inception
Enemy
Shutter Island
Triangle

Total recall බලල තියෙනවද, film එක හොඳට යනවා, ඒත් අන්තිමේදී confuse වෙන යමක් සිද්ධ වෙනවා
Total recall බලල තියෙනවද, film එක හොඳට යනවා, ඒත් අන්තිමේදී confuse වෙන යමක් සිද්ධ වෙනවා
Oya wage film nam patta bn. balala iwarawela therum ganta aye gemak denta wenawa.

Triangle![]()
Ekakwath beluwe ne. Deepiyaw link ?