please helm me :(

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔවෙර්හිට් වෙන්න නම් විදියක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද තත්පර 30කින් off වෙන්න විදියක් නෑ. කෝකටත් power ගහලා ඔන් කරලා බලපන්. AMD වගේනම් ඉතින් ඔවෙර් හිට් වෙන්න පුළුවන්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,739
    2,593
    113
    Kadawatha, Sri Lanka
    Machn mage lap ekatath ohoma deyak vunaa. Hari reason ekak hoyaa ganna bari vunaa. Kohoma hari passe theruna battery eken weda karanna karanna lede adui kiyala. Mage battery eke capacity eka adu welaa hinda godak current ekenmai weda kale. Mama ahala thiyenava battery eka over charge vunaama motherboard eka avul yanava kiyala
    Passe mama aluth battery ekak aran weda kalaa wadipura battery eken. Eken hebei lede adu vunaa :)