please helm me :(

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මගේ ලැප් එක ඔන් කරලා තත්පර 30ක් 35 කින් වගේ ඔටො ඕෆ් වෙනවා සේෆ් මොඩ් යන්නත් බෑ මොනව කරත් තත්පර 30ක් වගේ තමයි මොනවද වෙලා තියෙන්නේ? කොලඹ අවට විශාවසනීය හොඳ රෙපෙයාර් කොහෙද තියෙන්නේ ප්ලීස් හෙල්ප් මී මචන්ලා ෆුල් අප්සට් එකේ ඉන්නේ
 
Last edited:
  • Like
Reactions: SaCy.StYLe

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    overheating wenna athi bn...lagadi serveice ekak dunne nane....

    fb eke man dakka page ekak ... ekenam tikak reliable wage...but nama mathaka na...mama aye un post ekak dala thibboth ekenma link eka dannam... :yes::yes::yes:
     
    • Like
    Reactions: billythekid

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    processor eka over heating da? lap eka on vena kota fan ekath on venava ? fan eka replace karama hariyayda?

    Fan eke awlak nemei bn....lap wala air in out ewa hena podi bn...so suck karana kota dust ekath ekka awilla air wholes wahila athi....

    godak kalekin service nokarama ena common issue ekak...

    but ekamada danna man qve commonly ena prob eka...
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මාර සීන් එක මම උදේ ඉඳලා ට්‍රයි කරා කරා හරි ගියේ නෑ අන්තිමට බැටරිය ගලවල ඔන් කරා ඔන් උනා දැන් කරන් එකට ගහගෙන ඩෙස්ක්ටොප් එකක් වගේ වැඩ කරගන්න පුලුවන් අලුත් බැටරියක් දාන්න වෙයිද? දැම්මොත් ආයිත් මෙහෙම්ම වෙයිද? මොකක්ද මේ අවුල? දන්න එකෙක් ඉන්නව නම් පැහැදිලි කරපන් උදව් කරපු හැම එකාවම සලකල ඇති තෑන්ක්ස් උදව්වලට
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බම්ප් කරපු උදව් කරපු හැම එකාටම රෙප් දීල ඇති දෙන්න බැරි උන්ට පුලුවන් උන ගමන් දෙන්නම්
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    මාර සීන් එක මම උදේ ඉඳලා ට්‍රයි කරා කරා හරි ගියේ නෑ අන්තිමට බැටරිය ගලවල ඔන් කරා ඔන් උනා දැන් කරන් එකට ගහගෙන ඩෙස්ක්ටොප් එකක් වගේ වැඩ කරගන්න පුලුවන් අලුත් බැටරියක් දාන්න වෙයිද? දැම්මොත් ආයිත් මෙහෙම්ම වෙයිද? මොකක්ද මේ අවුල? දන්න එකෙක් ඉන්නව නම් පැහැදිලි කරපන් උදව් කරපු හැම එකාවම සලකල ඇති තෑන්ක්ස් උදව්වලට

    බැටරියේ කාලේ හරි සීන් එකක් වගේ එහෙනම්.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Machan Battery eka nathuwa direct gahala use karana eka man nam recommend karanne na machan... so puluwan ikmnata battry eka replace kara ganin...

    umba battery eka dagena plug karata wada kareth nadda bn...??

    ehemanm battery eke awlak na pabbery eka set wena port eke awlak... mokada full dead unath lap ekata currrent eka gahala thiyeddi battery eka through current eka yanawa machan....:sorry::sorry:

    man danna tharamin..