ආදරණීය එලකිරි මිතුරන්ගෙන් අවසරයි , මචන් ලා මට Gaming PC එකක් හදන්න උදව් ඕන, මම හීතාන ඉන්නේ I7 එකක් හදන්න මොකද Xeon එකක් හැදුවොත් ඉතින් කරනට් බිල ගෙවන්න තව Job එකක් කරන්න වෙයි , මට දැනගන්න පුලුවන්ද ගාන කීයක් විතර අඩුම යයිද කියලා? මට හොද Power Supply එක්කුත් ඕන , තව ඉතින් VGA එකත් GTX 580 , GTX 580 Ti Or GTX 590 වෙනවනම් මරු , එතොකට VGA SPEED එක ඉතින් 1.5GB පන්නල තියෙන්න ඕන , මච්න්ලා මට මේක හදන්න කීයක් විතර යයිද? හදන්න හොද තැනකුත් කියහන්කෝ Please ..............

