මචන්ලා මට දැනගන්න ඕන..
A/L වලට ICT, Combined maths & Higher Maths or Physics කරලා (CHEMISTRY නැතුව
) Engineering වලට Moratuwa Uni යන්න පුලුවන්ද කියලා.?

දන්න කෙනෙක් ඉන්නවන් PLZ help ekak dennakooo