please help

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මගේ external hard එකේ මෙහෙම ෆෝල්ඩර්ස් වගයක් තියෙනවා...ඔටෝ ක්රියෙට් වෙලා වගේ...
    සමහර ෆෝල්ඩර්ස් වල ඩෙට්ස් එහෙම තියෙන්නේ ඉස්සරහට එන අවුරුදු වලට


    ඩිලීට් කරන්නත් බැහැ , මෙන්න මේ විදිහේ මෙසේජ් එකක් එනවා...


    හාර්ඩ් එක ෆෝමැට් කරන්න වෙයිද.....

    ෆෝමැට් නොකර මේක අයින් කරගන්න විදිහක් දන්නවද...
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Download a USB bootable linux distro (Peppermint etc.)
    Navigate to folder from linux then delete.

    Run a virus scan while you are at it
     
    • Like
    Reactions: lastnevin