plimus.com චෙක් එක ආපු අය එන්න බලන්න

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
plimus.com චෙක් එක ආපු අය එන්න බලන්න

www.plimus.com චෙක් එක මාරු කරගත්තේ මොන බැංකුවෙන්ද? :eek:
බැංකුවෙන් කීයක් කපාගන්නවද? :confused:
15 වෙනිදා චෙක් එක පෝස්ට් කලාම මෙහෙට එන්න කොච්චර දවස් යනවද? :eek:
www.plimus.com ෆීස් එහෙම කොහොමද? :shocked:

පොඩ්ඩක් කියන්න බලන්න :yes:
 
  • Like
Reactions: Hashan dis
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
danne naa BUMP thamai

mokadda banz oya site eka mokadda karanna tiyanne

මාත් වැඩිය දන්නේ නෑ බං :sorry:
Odesk වගේ සීන් එකක්. පේපෑල් සල්ලි ඕකට දාලා චෙක් එකක් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. මම ට්‍රයි එකක් දෙන්න යන්නේ. බලමු වැඩේ හරියයිද කියලා.

තෑන්ක්ස් මචං බම්ප් එකට. :)
3+