Pls Help Kollane :(

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ මචාන්ලා මට උදවිවක් දෙන්නකො... මේක දාගන්න විදියක් කියන්නකො කොල්ලනේ..
    30965.imgcache.jpg


    මෙහෙම එකක් එනවානේ. මට මේක දාගන්න විදියක් කියන්න කොල්ලනේ. විඩියො එඩිටි කරන්න පුලුවන් වෙන Software එකක් හරි මේකෙ වෙන එකක් හරි දෙන්නකො.. ඉක්මනට කොල්ලනේ , හෙට වෙනකොට මම විඩියොවක් හදන්න ඔනි... එළකිරි කොල්ලනේ උදවි ඔනි.. :(:(
     

    Mozilla

    Well-known member
  • උබත් එක්ක ටිම් විවර් කලොත් බුදු සරන තමයි ,,"හොරුත් සමග හෙලුවෙන්",,හෙට ඉදලා පාරෙ හෙලුවෙන් යනවා ඔයිට වඩා හොදයි:lol:

    මොකද්ද ඔයි ඒ හුට්ටේ කතාව? කියන්න දෙයක් තියෙවන්ම් කෙලින් කියපන්..වරෙන් ඔරෝ නැතුව
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ මචාන්ලා කෝ උඹලා.. අඩො මම අපහු වෙන එකක් බාගේන දලා බැලුවා.. එත් එකමයි මචාන්. මේ Software එක දාන්න බැහැනේ බන් මට.. මම එක පාරක් මේක දැමිමා.. ඊට පස්සෙ මේක අයින් කරා මචාන්.. දැන් දාගන්න බැහැනේ උදවි කරපල්ලකො කොල්ලනේ..