මගේ පිසි එකේ තියෙන Ram එක DDR 2 (1gb) එකක්.. මට හම්බ උනා DDR (512) ram එකක් එක DDR2 නෙමෙ DDR එකක්.. මෙකත් DDR2 ram එකත් එක්කම අනිත් slot එකට ගෑහුවොත් අව්ලක් වෙයිද?