Plz help (18+ help ekak)

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ ඉස්කෝලේ ගිහින් නැද්ද?
    විද්‍යාවටවත් ආහාර ජීර්ණ පද්ධතියයි ප්‍රජනන පද්ධතියයි ගැන ඉගෙන ගෙන නැද්ද?
    ඒ දෙක දෙකක් කියල දන්නේ නැද්ද?
    උබල වගේ උන්ගේ කටට ගන්න ගෑනුන්ටයි ගහන්න ඕනේ :angry::angry::angry:
     
    • Like
    Reactions: Lord Kasun

    Buwa1994

    Member
    Mar 30, 2014
    23
    0
    0
    උබ ඉස්කෝලේ ගිහින් නැද්ද?
    විද්‍යාවටවත් ආහාර ජීර්ණ පද්ධතියයි ප්‍රජනන පද්ධතියයි ගැන ඉගෙන ගෙන නැද්ද?
    ඒ දෙක දෙකක් කියල දන්නේ නැද්ද?
    උබල වගේ උන්ගේ කටට ගන්න ගෑනුන්ටයි ගහන්න ඕනේ :angry::angry::angry:

    ahhhh ok machan..thanx :) ouwa mathaka thiyeida ban dan..
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    යකෝ කටට දීලා කෙල්ලගේ බඩට බඩු ගියොත් pregnant වෙන්න පුළුවන්. Surgery එකකින් තමයි බබාව එතකොට ගන්නේ. එතකොට doctorsලයි, කෙල්ලගේ අම්මලයි හැමෝම දැනගන්නවා උබ කටට දීලා කියලා :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Lord Kasun

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ මොන රටේ මොන වයසෙ එකෙක්ද දන්නෑ.. ඒත් උඹ ශ්‍රී ලඞ්කාවෙ අවුරුදු 15ට වැඩි එකෙක්නං ඇත්තටම අපේ රට ගැන දුකයි.. :( මේ තරම් සරළ ලිංගික දැනුමක් නැති මිනිස්සු මේ රටේ ඉන්න එක ගැන දුක් වෙන්න ඕනෙ.. මේවට වගකියන්න ඕනෙ ගුරුවරු.. උගන්නන්න ලැජ්ජයි කියල සෞඛ්‍ය පාඩම් මග අරිනව.. ඊට පස්සෙ ඒව ගැන මෙලෝ දැනුමක් නැති උන් හිතං ඉන්නෙ කටින් ශුක්‍රාණු ගිහිං ප්‍රජනනය වෙන්න පුළුවන් කියල.. උඹ එලකිරි එකේ ඇහුවට මේ වගේ මෝඩ ප්‍රශ්න පත්තර වල වෛද්‍ය හමුවලට ලියල යවපු අවස්ථාත් සෑහෙන්න දැකල තියෙනව..

    ප්‍රජනනය වෙන්නෙ කොහොමද කියල දන්නෑ
    ආරක්ශිතව ලිංගික සම්බන්ධකමක් පවත්වන්නෙ කොහොමද කියල දන්නෙ නෑ
    අඩුම ගානෙ තමන් බොන බෙහෙත් වල නම්වත් දන්නෑ

    මේක නං යකාගෙ සංස්කෘතියක් තියෙන රටක් බං :( ගුරුවරුන්ට උගන්නන්න ලැජ්ජයි නම් අඩුම ගානෙ රජයෙන් වියදම් කරල පොත් වල විතරක් හරි මේ කරුණු මුද්‍රණය කරල පාසල් වලට බෙදාහරින්න ඕනෙ.. ජීවත් වෙන්න අවශ්‍ය සාමාන්‍ය දැනීමක් නොදී සමීකරණ කටපාඩම් කරනව කාලකන්නි අධ්‍යාපන ක්‍රමේට හෙන ගහපිය..
     
    You r sick retarded bastard. Go and meet a doctor please

    hari machan ubala hari. :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    කෙල්ල ප්‍රෙග්නන්ට් උනොත් මේකෙ ත්‍රෙඩ් එකක් දාපන් ගිනස් වාර්තා පොතට දාන්න.
     
    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    අඩෝ පට්ට යකෝ. උදේ පාන්දර මේක දැක්කේ. comment දැක්කහම.....:D