මම ගාව තියෙන්නේ Prolink H9601මොඩෙම් එකක්.මම ඊයේ අලුත් computerඑකක් ගත්ත එකේ තියෙන්නේWindows 7 ඉතින් මම ගාව තියෙන්නේ ඒකේXp වලට වැඩ කරන driver එක.කවුරුහරි ගාව තියෙනවනම් window 7 වලට වැඩ කරනsoftware එක, මට දෙන්න .ලොකු උදව්වක්.මේ වෙලාවේ අලුතින් modem එකක් ගන්න තරම් සල්ලි නැහැ මම ගාව.








