PMC ගැන මොකද හිතන්නේ?????

හරි මචන් උබ හිතන්නේ ඔහොමනෙ.........අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු........මෙච්චර කාලයක් එක එක රජයවල් වලට ඇති වෙනකන් ලංකාවේ private degree දෙන ආයතන පිහිටෙව්වා......දැන් පඳුරකට ගැහුවම එවල උපාධි කාරයෝ කීයක් එලියට පනිනවද කියල පොඩ්ඩක් බලපන්........ඒ කිසිම ආයතනයක් පිහිටෙව්වට මෙච්චර විරෝධයක් කොහෙවත් ආවේ නෑ නේද?? උබල තව ඇති තරඟ උපාධි කඩ දාගනිල්ල.....ඒත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන මේ වගේ දේවල් විකුනන්න හදන්න එපා........උබ ලංකාවේ A/L කරලා තියෙනවා නං දන්නවා ඇති නේ S 3 & C 1, S 2 අතර කොච්චර වෙනසක් තියෙනවද කියල....එහෙනං බන් අඩුම ගානේ B 3 ක් වත් අඩුම තියෙන්න ඕනේ කියන්න තිබ්බ නේ.......දැන් උබ කියය් උසස්පෙළ හොදට pass උනේ නැති කට්ටියට ඉරිසියා කරන්න එපා කියල.......අපිටත් මචන් මාර ඉරිසියාවක් තියෙන්නේ මේ........මචන් ඔච්චර doctor කෙනෙක් වෙන්න ආසය් නං A/L කාලේ පිස්සු කෙලියේ මොකටද???එයාලත් හොදට වැඩ කල නං medical college යන්න තිබ්බ නේද?? දැන් උබ කියන්න එපා හැමෝම එක වගේ දක්ෂ නෑ කියල.....එතකොට මට කියන්න තියෙන්නෙත් හැමෝටම doctors ල වෙන්න බෑ කියල...... මිනිහෙක්ගේ මොලේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්......ඒක උපතින්ම අරන් එන දෙයක් මිසක් සල්ලි දීල වැඩි කරගන්න බෑ.....තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ මචන්...... බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා බන්........

මට සයිටම් එක සුද්ද කරන්න කිසිම උවමනාවක් නැ එත් ඇත්ත කියන්න ඔන,එකේ මම අඳුරන ගොඩක් අය ඉන්නවා,මම දන්න කිසිම එක්කෙනෙක් C 1, S 2 දෙකෙන් ගිහින් නැ,ගොඩක් ලන්ඩන් A/L කරපු අය ඉන්නවා,ලන්ඩන් වලින් නන් A3 ගත්තු අයත් ඉන්නවා,C 1, S 2 එන් ගිය අය ඇති එත් මම දන්නෙ නැ,ගොඩක් මෙතන කැ ගහන අය සයිටම් එක පැත්ත පලාතේ නොගිය අය,එයාලට පුළුවන් මොකෙක් හරි කියන එකක් අහලා මෙතන කැ ගහන්න විතරයි.....ලංකාවට දෙයියන්ගෙම පිහිටයි!!!

මම පෞද්ගලිකව අයුර්වේදයට කැමති බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා,ආණඩුවෙන් අයුර්වේදයටත් නිසි තැන දිය යුතුයි
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    දැන් එතකොට මාලබේ වෛද්‍ය විද්‍යාලයක් දැම්ම කියල ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු වෙනවද??? නැනේ මචන්........ මෙච්චර උපාධි කඩ ලංකාවේ දැම්ම කියල එවලින් සතයක්වත් රජයේ විශ්ව විද්‍යාල වලට දුන්නද??? එතකොට මාලබෙන් විතරක් දෙය්ද???
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැම්මට කිසිම ප්‍රශ්නයක් නෑ
    එත් goverment campus,PMC සමාන තත්වයේ තියන්න ඕනි
    දක්ෂයාට place එක තියන විදියට
    නැතුව සල්ලිකාරයට first place එන විදියට නෙවෙයි
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පැටියා;12988344 said:
    එතකොට රජයේ වෛද්‍ය පිඨ වල උපාධිය හදාරන සිසුන් උපාධිය අවසන් කරන්නත් කලිං ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙ කොහොමද?

    අම්මපා මට හිතෙනවා ඕකුං දෙතුන් දෙනෙක් මාට්ටු කරලා දීලා හොඳ පබ්ලිසිටි එකක් දෙන්න.

    මේ ත්‍රෙඩ් එකේ මොකෙක් හරි ගිරිය පුප්පං කෑ ගැහුවොත් මම අනිවා ඕක කරලා තමා පස්ස බලන්නෙ ස්ට්‍රයික් එක ඉවර වෙච්ච ගමංම :D

    ඒ කතාව නම් ඇත්ත මචන්........ මොකද අපේ අක්කත් අව්රුද්දක් PP කලා උපාදියට කලින්.........
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හරි මචන් උබ හිතන්නේ ඔහොමනෙ.........අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු........මෙච්චර කාලයක් එක එක රජයවල් වලට ඇති වෙනකන් ලංකාවේ private degree දෙන ආයතන පිහිටෙව්වා......දැන් පඳුරකට ගැහුවම එවල උපාධි කාරයෝ කීයක් එලියට පනිනවද කියල පොඩ්ඩක් බලපන්........ඒ කිසිම ආයතනයක් පිහිටෙව්වට මෙච්චර විරෝධයක් කොහෙවත් ආවේ නෑ නේද?? උබල තව ඇති තරඟ උපාධි කඩ දාගනිල්ල.....ඒත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන මේ වගේ දේවල් විකුනන්න හදන්න එපා........උබ ලංකාවේ A/L කරලා තියෙනවා නං දන්නවා ඇති නේ S 3 & C 1, S 2 අතර කොච්චර වෙනසක් තියෙනවද කියල....එහෙනං බන් අඩුම ගානේ B 3 ක් වත් අඩුම තියෙන්න ඕනේ කියන්න තිබ්බ නේ.......දැන් උබ කියය් උසස්පෙළ හොදට pass උනේ නැති කට්ටියට ඉරිසියා කරන්න එපා කියල.......අපිටත් මචන් මාර ඉරිසියාවක් තියෙන්නේ මේ........මචන් ඔච්චර doctor කෙනෙක් වෙන්න ආසය් නං A/L කාලේ පිස්සු කෙලියේ මොකටද???එයාලත් හොදට වැඩ කල නං medical college යන්න තිබ්බ නේද?? දැන් උබ කියන්න එපා හැමෝම එක වගේ දක්ෂ නෑ කියල.....එතකොට මට කියන්න තියෙන්නෙත් හැමෝටම doctors ල වෙන්න බෑ කියල...... මිනිහෙක්ගේ මොලේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්......ඒක උපතින්ම අරන් එන දෙයක් මිසක් සල්ලි දීල වැඩි කරගන්න බෑ.....තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ මචන්...... බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා බන්........

    මම හිතනවා මචන් උබත් campuz එකක කොල්ලෙක් කියලා.... එහෙනම් මේක පොඩ්ඩක් හිතපන්, අපේ FACULTY එකේ ඉන්නවා AL වලට 3A දාලා ආපු කොල්ලොත්, හැබැයි මම ඒ facultyඑකටම ගියෙ B,C,S දාලා..... එත් මචන් අද වෙනකොට 3A දාලා ආපු කොල්ලො repeat,batchmiss වෙන කොට මම උඩින්ම ඉන්නවා..... ඒ කියන්නේ AL වලින් 100%ක්ම නියම සුදුස්සා ‍තෝරන්න බෑ කියන එක නේද???????

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැම්මට කිසිම ප්‍රශ්නයක් නෑ
    එත් goverment campus,PMC සමාන තත්වයේ තියන්න ඕනි
    දක්ෂයාට place එක තියන විදියට
    නැතුව සල්ලිකාරයට first place එන විදියට නෙවෙයි

    සිරාවටම මචන්.....

    ඕකට මරු example එකක් තියෙනවා....
    මේ වෙනකොට saitam එකෙත් repaet, batchmiss උනු කීප දෙනෙක් ඉන්නවා....
    ඒ කියන්නේ සල්ලි දුන්නා කියලා හැමෝටම pass වෙන්න බෑ කියන එක නේද?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පැටියා;12988542 said:
    අයියෙ උඹ බෞද්ධ ද?
    උඹ අහලා නැද්ද කර්මය කියලා දෙයක් ගැන. උඹ කුඹුරු කෙටුවෙ උඹෙ කරුමෙට අයියංඩියේ.

    හැමෝම එහෙම කරුමක්කාරයෝ නෙවෙයි අයියේ. පීඑම්සී යන්නෙ පෙර ආත්මෙ උඹලට වඩා පිං කරපු එවුං අයියේ (උඹ හිතන විදියට උං කිසිම කැපකිරීමක් කරන්නෙ නැතුව සල්ලි විසිකරලා වෛද්‍ය උපාධිය ගන්නවනං).
    උං කුඹුරු කොට කොට පාඩම් කලේ නෑ උඹලා වගේ.

    අන්න ඒක තේරුම් ගනිං අයියංඩියේ :rofl:

    උඹ හිතනවනං ගොඩක් අමාරුවෙන් උඹ ඒලෙවල් පාස්වෙලා මෙඩිකල් ෆැකල්ටි ආවෙ කියලා උඹ පවුකාරයෙක් අයියංඩියේ එස් 3ක් දාලා ෆුල් ආතල් එකේ පීඑම්සී ගිහිං ෆන් එකේ ඩිග්‍රය අරං එලියට බහින එවුන්ට සාපේක්ෂව.

    බලාගෙන ඒ පිංවන්තයෝ කවදා හරි උඹලට වඩා ඉහල යයි මොකද උඹලා උන්ට සාපේක්ෂව පවුකාරයෝ.

    උඹට සුභ දවසක් අයියේ :D:yes:

    පට්ට talk එක පැටියා....
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන්, මාලඹේ හදාපු උපාධි කඩය සදරනිකරණය කරන්නම හදපුම ප්‍රශ්න ටිකක් නිසා පිළිතුරු දීල වැඩක් නැහැ..

    දැනට රජයේ medical faculty එකට තෝරා ගන්නේ දිස්ත්‍රික් මට්ටමින් ඉහලම ලකුණු ලැබූ අය. තවත් අයට අවස්ථාව අහිමි වෙනවා විශ්ව විද්‍යාල පහසුකම් අඩු නිසා..

    එහෙනම් විය යුත්තේ රජයෙන් ප්‍රතිපාදන වැඩිකරලා රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම හෝ නව විශ්ව විද්‍යාල ඇති කිරීම..

    ඉන පසුව පුළුවන් පුද්ගලික අංශය සමග ඔය කියන C, S සමර්ථ තිබෙන සිසුන්ට pmc හදල දෙන්න, නමුත් නිසි ප්‍රමිතියෙන් යුතුව..

    ඔබට පුද්ගලික උපාධි ධාරීන්ගේ හැකියාවන් ගැන විමසන්න පුළුවන් ශික්ෂණ රෝහලක විශේෂඥ ෛව දය වරයෙක් හමුවුනොත්..අපේ විශ්ව විද්‍යාල වලින් පිටවන ෛවදය වරුන් සාමාන්‍යයෙන් විදේශ උපාධිධාරීන්ට වඩා කුසලතාවයෙන් ඉහලයි.

    විදෙස් උපාධි ලබා එන අය act 16 සමත් වීමේ ප්‍රතිශතද විමසා බැලිය යුතුයි.

    දැන් ඔබටම තීරණය කරන්න පුළුවන් ඔබේ දරුවා රජයේ විශ්ව විද්‍යාලයට යවනවද කියලා,

    pmc හදන්නේ අපිට ආදරේට නෙවේ මචෝ, එක බිස්නස් එකක් කියලා තේරුම් ගන්න ඕන..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් එතකොට මාලබේ වෛද්‍ය විද්‍යාලයක් දැම්ම කියල ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු වෙනවද??? නැනේ මචන්........ මෙච්චර උපාධි කඩ ලංකාවේ දැම්ම කියල එවලින් සතයක්වත් රජයේ විශ්ව විද්‍යාල වලට දුන්නද??? එතකොට මාලබෙන් විතරක් දෙය්ද???

    ඔන්න මචෝ උබ වරද්දගෙන.....
    මාලබේ එක හදන්නේ රජයේ campuz වලට ආධාර දෙන්න කියලා කව්රුවත් කියලා නෑනේ......
    අනික එහෙම දෙයක් අවශ්්‍යත් නෑනේ....
    එහෙනම් ඔය sliit එකෙන් එහෙමත් ආධාර දෙන්න එපැයි......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි මචන් උබ හිතන්නේ ඔහොමනෙ.........අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු........මෙච්චර කාලයක් එක එක රජයවල් වලට ඇති වෙනකන් ලංකාවේ private degree දෙන ආයතන පිහිටෙව්වා......දැන් පඳුරකට ගැහුවම එවල උපාධි කාරයෝ කීයක් එලියට පනිනවද කියල පොඩ්ඩක් බලපන්........ඒ කිසිම ආයතනයක් පිහිටෙව්වට මෙච්චර විරෝධයක් කොහෙවත් ආවේ නෑ නේද?? උබල තව ඇති තරඟ උපාධි කඩ දාගනිල්ල.....ඒත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන මේ වගේ දේවල් විකුනන්න හදන්න එපා........උබ ලංකාවේ A/L කරලා තියෙනවා නං දන්නවා ඇති නේ S 3 & C 1, S 2 අතර කොච්චර වෙනසක් තියෙනවද කියල....එහෙනං බන් අඩුම ගානේ B 3 ක් වත් අඩුම තියෙන්න ඕනේ කියන්න තිබ්බ නේ.......දැන් උබ කියය් උසස්පෙළ හොදට pass උනේ නැති කට්ටියට ඉරිසියා කරන්න එපා කියල.......අපිටත් මචන් මාර ඉරිසියාවක් තියෙන්නේ මේ........මචන් ඔච්චර doctor කෙනෙක් වෙන්න ආසය් නං A/L කාලේ පිස්සු කෙලියේ මොකටද???එයාලත් හොදට වැඩ කල නං medical college යන්න තිබ්බ නේද?? දැන් උබ කියන්න එපා හැමෝම එක වගේ දක්ෂ නෑ කියල.....එතකොට මට කියන්න තියෙන්නෙත් හැමෝටම doctors ල වෙන්න බෑ කියල...... මිනිහෙක්ගේ මොලේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්......ඒක උපතින්ම අරන් එන දෙයක් මිසක් සල්ලි දීල වැඩි කරගන්න බෑ.....තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ මචන්...... බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා බන්........

    ඕනේ කෙනෙකුට medicene කරන්න නිදහස තියෙන්නේ ඕනේ.....! නිදහස් අද්යපනේ කියන්නේ එකට..! ඉගෙන ගන්න එකී විභාග පස්ස වෙලා ඩොකෙක් වෙන එකෛඉ වෙනම කතාවක්! හබෛ හැමෝටම ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕනේ කෙනෙකුට medicene කරන්න නිදහස තියෙන්නේ ඕනේ.....! නිදහස් අද්යපනේ කියන්නේ එකට..! ඉගෙන ගන්න එකී විභාග පස්ස වෙලා ඩොකෙක් වෙන එකෛඉ වෙනම කතාවක්! හබෛ හැමෝටම ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ!

    :oo::oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඔබටම තීරණය කරන්න පුළුවන් ඔබේ දරුවා රජයේ විශ්ව විද්‍යාලයට යවනවද කියලා,

    pmc හදන්නේ අපිට ආදරේට නෙවේ මචෝ, එක බිස්නස් එකක් කියලා තේරුම් ගන්න ඕන..

    උඹ හිතන්නේ medical faculty එකෙන් එලියට එන dokala .., service එකක් දෙන්නේ අපිට ආදරේට කියලද..?

    මචෝ අද ලෝකේ ඔක්කොම business තමා........... ආණ්ඩුවත් නොමිලේ උගන්නන්නේ අනාගත ආයෝජනයකට!
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්, මාලඹේ හදාපු උපාධි කඩය සදරනිකරණය කරන්නම හදපුම ප්‍රශ්න ටිකක් නිසා පිළිතුරු දීල වැඩක් නැහැ..

    දැනට රජයේ medical faculty එකට තෝරා ගන්නේ දිස්ත්‍රික් මට්ටමින් ඉහලම ලකුණු ලැබූ අය. තවත් අයට අවස්ථාව අහිමි වෙනවා විශ්ව විද්‍යාල පහසුකම් අඩු නිසා..

    එහෙනම් විය යුත්තේ රජයෙන් ප්‍රතිපාදන වැඩිකරලා රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම හෝ නව විශ්ව විද්‍යාල ඇති කිරීම..

    ඉන පසුව පුළුවන් පුද්ගලික අංශය සමග ඔය කියන C, S සමර්ථ තිබෙන සිසුන්ට pmc හදල දෙන්න, නමුත් නිසි ප්‍රමිතියෙන් යුතුව..

    ඔබට පුද්ගලික උපාධි ධාරීන්ගේ හැකියාවන් ගැන විමසන්න පුළුවන් ශික්ෂණ රෝහලක විශේෂඥ ෛව දය වරයෙක් හමුවුනොත්..අපේ විශ්ව විද්‍යාල වලින් පිටවන ෛවදය වරුන් සාමාන්‍යයෙන් විදේශ උපාධිධාරීන්ට වඩා කුසලතාවයෙන් ඉහලයි.

    විදෙස් උපාධි ලබා එන අය act 16 සමත් වීමේ ප්‍රතිශතද විමසා බැලිය යුතුයි.

    දැන් ඔබටම තීරණය කරන්න පුළුවන් ඔබේ දරුවා රජයේ විශ්ව විද්‍යාලයට යවනවද කියලා,

    pmc හදන්නේ අපිට ආදරේට නෙවේ මචෝ, එක බිස්නස් එකක් කියලා තේරුම් ගන්න ඕන..

    උබ කියන විදිහට මචන් ඔහොම government campuz හැදෙන්න තව අව්රුදු 500ක්වත් යාවි.... එතකන් බලන් හිටියොත් උබට විතරක් නෙවෙයි, උබේ හත්මුතු පරම්පරාවටවත් medicine නම් කරන්න වෙන් නෑ.......

    උබ කියනවා මචන්.........
    .........................................................................................................................
    විදෙස් උපාධි ලබා එන අය act 16 සමත් වීමේ ප්‍රතිශතද විමසා බැලිය යුතුයි.
    .......................................................................................................................
    කියලා......
    ප්‍රතිශත කන්නද බන්......
    එහෙනම් ලන්කාවේ AL pass වෙන ප්‍රතිශතය උබ බලනවද????
    මම කියන්නේ ප්‍රතිශතය මොකක් උනත් pass වෙන අය සුදුසුකම් තියෙන අය කියලා.....
    අනික උබම කියනවානම් pass වෙන ගාන අඩුයි කියලා, ඒ කියන්නේ සල්ලි තිබුනට විතරක් මදි කියන එක නේද???...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    මචන්, මාලඹේ හදාපු උපාධි කඩය සදරනිකරණය කරන්නම හදපුම ප්‍රශ්න ටිකක් නිසා පිළිතුරු දීල වැඩක් නැහැ..

    දැනට රජයේ medical faculty එකට තෝරා ගන්නේ දිස්ත්‍රික් මට්ටමින් ඉහලම ලකුණු ලැබූ අය. තවත් අයට අවස්ථාව අහිමි වෙනවා විශ්ව විද්‍යාල පහසුකම් අඩු නිසා..

    එහෙනම් විය යුත්තේ රජයෙන් ප්‍රතිපාදන වැඩිකරලා රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම හෝ නව විශ්ව විද්‍යාල ඇති කිරීම..

    ඉන පසුව පුළුවන් පුද්ගලික අංශය සමග ඔය කියන C, S සමර්ථ තිබෙන සිසුන්ට pmc හදල දෙන්න, නමුත් නිසි ප්‍රමිතියෙන් යුතුව..

    ඔබට පුද්ගලික උපාධි ධාරීන්ගේ හැකියාවන් ගැන විමසන්න පුළුවන් ශික්ෂණ රෝහලක විශේෂඥ ෛව දය වරයෙක් හමුවුනොත්..අපේ විශ්ව විද්‍යාල වලින් පිටවන ෛවදය වරුන් සාමාන්‍යයෙන් විදේශ උපාධිධාරීන්ට වඩා කුසලතාවයෙන් ඉහලයි.

    විදෙස් උපාධි ලබා එන අය act 16 සමත් වීමේ ප්‍රතිශතද විමසා බැලිය යුතුයි.

    දැන් ඔබටම තීරණය කරන්න පුළුවන් ඔබේ දරුවා රජයේ විශ්ව විද්‍යාලයට යවනවද කියලා,

    pmc හදන්නේ අපිට ආදරේට නෙවේ මචෝ, එක බිස්නස් එකක් කියලා තේරුම් ගන්න ඕන..

    ithin hari busness ekak unath honda digree ekak denawa nam ai ekek warada.. anek lamai igena ganna eka waradi da..

    dan uk, usa, ausi wala honda unis salli walata uganwanne.. ewala serama wala salli gannawa.. so ey kiyanne ey digree upset kiyalada..

    ona rataka digree eka kalata atc 16 kiyana eka karanna ona ne.. eka fail nam no job.. eka pss wenawa kiyanne lankawe doc kenek wenna sudusu kam pramanawath kiyana eka ne..

    ai lankawe hama dema nikan denna ona kiyala niyamayak thiyenne...guruwarunta, nadaththu wiyadam hoya ganne mona karalada ?

    ehew eke mudalata hari , quality digree ekak deela. act 16 wage digree ekak pass wena kenek doc kenek wena eka mama nam kisima waraddak dakinne nah

    oya godak aya kiyanawa duppath lamainta ethakota chance ekak nah.. hari api dan mehema balamu..

    100 denek a/l liyanawa

    50 fail wenawa

    30 samnyen hondaata passe wenawa..

    20 medical faculty yanwa

    nidahasa adyapanaya yatathey.. sali thibba ho natha 20 sl medical faculty yanawa.. etha kota mulu digree eka karana pramanaya 20%

    samanyen pass una 30 dena gena.. 20 malambe yanna tharam salli thiyanwa. ey gollo digree eka karama

    mulu digree eka karana pramanaya (20 +20) .. 40% withara wenawa

    ithin oya golan ma hithala balanna. 20% docs wena eka da honda.. nathna 40% docs la wena ekada.. :)

    posath aya prvt campus yana tharamata hondai.. eken wenne.. dupath ayta campus ekata athul wenna thawath ida kada wadi wena ena..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :lol::lol::lol::lol: උඹ හිතුවේ "නිදහස්" කියන්නේ නොමිලේ අද්යපනේ කියලද..?

    අන්න ඕකයි වැ‍රැද්ද මචන්.... හැමෝම හිතන්නේ නිදහස් අධ්්‍යපනය කියන්නේ නොමිලේ කියන එකට කියලා.....
    මේකයි වෙලා තියෙන්නේ, ඉංග්‍රිසියෙන් කියන්නේ free education කියලනේ...
    අපේ එව්න් හිතන්නේ free antivirus වගේ, මේකත් නොමිලේ දෙන එකක් කියලා.......
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    RePost බුවා;12989542 said:
    මම හිතනවා මචන් උබත් campuz එකක කොල්ලෙක් කියලා.... එහෙනම් මේක පොඩ්ඩක් හිතපන්, අපේ FACULTY එකේ ඉන්නවා AL වලට 3A දාලා ආපු කොල්ලොත්, හැබැයි මම ඒ facultyඑකටම ගියෙ B,C,S දාලා..... එත් මචන් අද වෙනකොට 3A දාලා ආපු කොල්ලො repeat,batchmiss වෙන කොට මම උඩින්ම ඉන්නවා..... ඒ කියන්නේ AL වලින් 100%ක්ම නියම සුදුස්සා ‍තෝරන්න බෑ කියන එක නේද???????

    වෛද්‍ය උපාධියේ තියෙන භයානකකම ඕක තමය් මචන්.......exam repeat උනත් විශ්ව විද්‍යාලේ කියන්නේ ඇතුලට පැනගත්තොත් කොහොමහරි උපාධිය අනිවා හම්බ වෙනවා නේ......අනිත් කිසිම උපාධියක් එහෙම උනාට කමක් නෑ කියමුකෝ.......උන්ට දවසක company එකක් ඉස්සරහට ගිහිල්ල interview කරද්දී class එක්ක degree එක ගත්තේ නැත්නං කපිල යනවා නේ......ඒත් වෛද්‍ය උපාධිය එහෙම නැනේ බන්...... MBBS උපාධිය හම්බ උනාට පස්සේ ඕනේ තැනක board ලෑල්ලක් ගහගෙන බෙහෙත් දෙන්න පටන් ගත්තොත් මිනිස්සු බෙහෙත් ගන්න එන්නේ නැද්ද??? දොස්තරට class තියෙනවද කියල බල බල මිනිස්සු බෙහෙත් ගන්නේ නැනේ....ඒකම තමය් මචන් ඔහොම උපාධි කඩ දැම්මමත් වෙන්නේ......බුරුතු පිරින් දොස්තරලා එලියට දැම්මට පස්සේ class නෑ කියල උන් බෙහෙත් දෙන්නේ නැතුව ඉන්නේ නැනේ...........දැන් උබ කියය් මාලබේ කට්ටියගේ උනත් රජයෙන් තියෙන විභාගේ pass උනේ නැත්නං ගන්නේ නැනේ කියල......එතකොට මටත් කියන්න තියෙන්නේ B,C,S ගත්තු උබ batch top වෙනවා නං ඕනේ කෙනෙක්ට කොච්චර පිස්සු කෙලියත් එක exam එකක් pass වෙන එක මහ වැඩක් නෙමෙය් කියල........
    ඔච්චරටම ලංකාවට තව වෛද්‍යවරු ඕනේ නං අය බන් තව රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීටයක් පටන් ගන්නේ නැත්තේ....ලංකාවේ කොච්චර විශ්ව විද්‍යාල තියෙනවද තවම වෛද්‍ය පීට නැති.........එහෙම කලොත් කව්රුත් එකට විරුද්ද වෙනවද?? විරුද්ද වෙය් මාලබේ යන කට්ටිය නං........
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ithin hari busness ekak unath honda digree ekak denawa nam ai ekek warada.. anek lamai igena ganna eka waradi da..

    dan uk, usa, ausi wala honda unis salli walata uganwanne.. ewala serama wala salli gannawa.. so ey kiyanne ey digree upset kiyalada..

    ona rataka digree eka kalata atc 16 kiyana eka karanna ona ne.. eka fail nam no job.. eka pss wenawa kiyanne lankawe doc kenek wenna sudusu kam pramanawath kiyana eka ne..

    ai lankawe hama dema nikan denna ona kiyala niyamayak thiyenne...guruwarunta, nadaththu wiyadam hoya ganne mona karalada ?

    ehew eke mudalata hari , quality digree ekak deela. act 16 wage digree ekak pass wena kenek doc kenek wena eka mama nam kisima waraddak dakinne nah

    oya godak aya kiyanawa duppath lamainta ethakota chance ekak nah.. hari api dan mehema balamu..

    100 denek a/l liyanawa

    50 fail wenawa

    30 samnyen hondaata passe wenawa..

    20 medical faculty yanwa

    nidahasa adyapanaya yatathey.. sali thibba ho natha 20 sl medical faculty yanawa.. etha kota mulu digree eka karana pramanaya 20%

    samanyen pass una 30 dena gena.. 20 malambe yanna tharam salli thiyanwa. ey gollo digree eka karama

    mulu digree eka karana pramanaya (20 +20) .. 40% withara wenawa

    ithin oya golan ma hithala balanna. 20% docs wena eka da honda.. nathna 40% docs la wena ekada.. :)

    posath aya prvt campus yana tharamata hondai.. eken wenne.. dupath ayta campus ekata athul wenna thawath ida kada wadi wena ena..

    පට්ටයි මචන්.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවදාහරි දවසක..... private ඉස්පිරිතලෛ රජයේ ඉස්පිරිතාලෛ අතර තියන වෙනස.... private campus වලත් ආණ්ඩුවේ campus වලත් තියේවි