හරි මචන් උබ හිතන්නේ ඔහොමනෙ.........අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු........මෙච්චර කාලයක් එක එක රජයවල් වලට ඇති වෙනකන් ලංකාවේ private degree දෙන ආයතන පිහිටෙව්වා......දැන් පඳුරකට ගැහුවම එවල උපාධි කාරයෝ කීයක් එලියට පනිනවද කියල පොඩ්ඩක් බලපන්........ඒ කිසිම ආයතනයක් පිහිටෙව්වට මෙච්චර විරෝධයක් කොහෙවත් ආවේ නෑ නේද?? උබල තව ඇති තරඟ උපාධි කඩ දාගනිල්ල.....ඒත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන මේ වගේ දේවල් විකුනන්න හදන්න එපා........උබ ලංකාවේ A/L කරලා තියෙනවා නං දන්නවා ඇති නේ S 3 & C 1, S 2 අතර කොච්චර වෙනසක් තියෙනවද කියල....එහෙනං බන් අඩුම ගානේ B 3 ක් වත් අඩුම තියෙන්න ඕනේ කියන්න තිබ්බ නේ.......දැන් උබ කියය් උසස්පෙළ හොදට pass උනේ නැති කට්ටියට ඉරිසියා කරන්න එපා කියල.......අපිටත් මචන් මාර ඉරිසියාවක් තියෙන්නේ මේ........මචන් ඔච්චර doctor කෙනෙක් වෙන්න ආසය් නං A/L කාලේ පිස්සු කෙලියේ මොකටද???එයාලත් හොදට වැඩ කල නං medical college යන්න තිබ්බ නේද?? දැන් උබ කියන්න එපා හැමෝම එක වගේ දක්ෂ නෑ කියල.....එතකොට මට කියන්න තියෙන්නෙත් හැමෝටම doctors ල වෙන්න බෑ කියල...... මිනිහෙක්ගේ මොලේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්......ඒක උපතින්ම අරන් එන දෙයක් මිසක් සල්ලි දීල වැඩි කරගන්න බෑ.....තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ මචන්...... බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා බන්........
මට සයිටම් එක සුද්ද කරන්න කිසිම උවමනාවක් නැ එත් ඇත්ත කියන්න ඔන,එකේ මම අඳුරන ගොඩක් අය ඉන්නවා,මම දන්න කිසිම එක්කෙනෙක් C 1, S 2 දෙකෙන් ගිහින් නැ,ගොඩක් ලන්ඩන් A/L කරපු අය ඉන්නවා,ලන්ඩන් වලින් නන් A3 ගත්තු අයත් ඉන්නවා,C 1, S 2 එන් ගිය අය ඇති එත් මම දන්නෙ නැ,ගොඩක් මෙතන කැ ගහන අය සයිටම් එක පැත්ත පලාතේ නොගිය අය,එයාලට පුළුවන් මොකෙක් හරි කියන එකක් අහලා මෙතන කැ ගහන්න විතරයි.....ලංකාවට දෙයියන්ගෙම පිහිටයි!!!
මම පෞද්ගලිකව අයුර්වේදයට කැමති බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා,ආණඩුවෙන් අයුර්වේදයටත් නිසි තැන දිය යුතුයි



