01.) ඔබ PMC වලට විරුද්දද?
නෑ...
02.) ලන්කාවේ සිසුන් පිටරට ගිහින් medicine course කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා දන්නවද?
ගොඩක් කල් ඉදන්, හරියට මතක නෑ...
03.) කිසිවෙකු හෝ පිටරට ගිහින් medicine course එක කරනවට ඔබ අකමැතිද?
නෑ...
04.) මෙතෙක් කල් පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ට කිසිවෙකු හෝ
විරුධ්ද වි තිබෙනවාද??
නෑ....
05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද??
අරගෙන අති ඒත් විශේෂයෙන් අහල බලල නෑ...
06.) වෛද්්‍යවර්යෙකුගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔබ ඒ වෛද්්‍යවරයා කුමන විශ්වවිද්්‍යාලයක දැයි ඔබ විමසා තිබේද????
පිස්සිද
07.) දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයිනුත් කවදා හෝ ලංකාවට සේවය කිරීමට පැමිනෙන බව ඔබ දන්නවාද?
ඔව්... ඔය ඕන තරම් අවිල්ල ඉන්නෙ
08.) මාලබේ PMC එකෙන් නිදහස් අධ්්යාපනය විනාස වෙනවා නම්,
දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයින්ගෙන් නිදහස් අධ්්යාපනය විනාස
වෙන්නේ නැද්ද????
වෙනවා....
09.) කවදා හෝ පිටරට PMC වල ලමයින් හා මාලබේ PMC ලමයින් ලැබුවොත් ලබන්නේ එකම උපාධියයි..... එසේ නම් ඔබ මාලබේ PMC ලමයින්ට පමනක් එරෙහි වන්නේ ඇයි??
මම නම් කොහෙත්ම එරෙහි නෑ
10.) දැනට මාලබේ තිබෙන PMC එක වහාලා, ඒ ලමයි ටිකත් වෙන ලමයි වාගේ
චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගත්තොත් , ඒකටත් ඔබ විරුද්ද වෙනවාද?
දිගටම ලංකාවෙ කරගෙන ගියත් මම නම් විරුද්ද නෑ
11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් (
දැනට) අවශ්‍ය බව දන්නවාද????
මාලබේ PMC එකේ දැන් A/L වලට C-2, S1 අවම වශයෙන් තියෙන්න ඕනෙ

බොරුනම් අහල බලන්න
12.) කොහොම හරි මාලබේ PMC එක වහලා, ඒ ලමයි ටිකත් අනිත් අය වගේ පිටරට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ලා, ACT 16 Exam එක pass උනොත් , ඔබ එදාටත් ඔව්න්ට විරුද්ධ වෙනවාද???
කොහෙත්ම නෑ
13.) අනික ඔය මොන PMC එකට ගියත් රජයෙන් පවත්වන ACT 16 නම් විභාගයෙන් PASS උන් නැත්නම් ලංකාවේ DOCTOR කෙනෙක් ලෙස පිලිගන්නේ නැති බව දන්නවාද????
ඔව්...