PMC ගැන මොකද හිතන්නේ?????

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    private tution class අව්රුදු 3 ක් ගියත් ලක්ෂයක් වත් යනවද කියල ගණන් හදල බලපන් මචන්.......එතකොට කෙනෙක්ට ලක්ෂයක් වියදම් කරලා උසස්පෙළ pass කරලා medicine යවන එකද හරි වැඩේ.......tution ගිහිල්ලත් pass උනේ නැති කෙනෙක්ට තව ලක්ෂ 60 ක් විතර වියදම් කරලා උපාධිය ගන්න පුළුවන් වෙන එකද හරි වැඩේ??

    A /L exam එකය් දෙග්රී එකය් compare කරන්න එපා! දෙක දෙකක්...! (දෙකක්ය කිව්වේ මුලික ප්‍රග්හ්දන වියදම් අනුව) එඑ උනාට නොමිලේ කියන පාසල් අද්යාපන සල්ලි වලට ගන්න පුළුවන් නං..... degree එක ගන්න බැරි අය්? (campus ය හිතන් ඉන්නේ degree එක ඒ ගොල්ලන්ගේ අබරණය කියල ඒකය් මේ ප්‍රහ්නෙට මුල!)

    campus degree එක ගත්ත කියල ඒ මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද බන්??

    private hospital වල වැඩ කලත් එයාල රජයේ රෝහල් වලත් සේවය කරනවා බන්..........

    එතකොට ආණ්ඩුව degree එක දෙන්න මොන තරඟ සල්ලි කන්දරාවක් යට කරනවද ඒවා වියදම් නෙමේද..?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුළු ජීවිත කාලෙම පැළදගෙන ඉන්න පුළුවන් අභාරණයක් තමය් බන්...........

    ඔන්න ඇත්තම කිව්වා.... වෙන මුකුත්ම කියන්න එපා මචෝ!

    උඹල පව්!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුළු ජීවිත කාලෙම පැළදගෙන ඉන්න පුළුවන් අභාරණයක් තමය් බන්...........

    :P

    මචං උඹ කරන ඩිග්‍රියම ඔය උඹ කියන උපාධි කඩ වලිනුත් දෙනවා නේද බං?
    (BSc Computing & Information Systems)

    ඇයි බං උඹ ඒවට විරුද්ධ නැත්තෙ?

    උඹට මෙඩිසින් යන්න බැරි වෙච්ච නිසා නේද මචං උඹ පීඑම්සී වලට විරුද්ධ? :D

    ඇත්ත කියපං කොල්ලො ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා :rofl:
     
    දැන් එතකොට මාලබේ වෛද්‍ය විද්‍යාලයක් දැම්ම කියල ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු වෙනවද??? නැනේ මචන්........ මෙච්චර උපාධි කඩ ලංකාවේ දැම්ම කියල එවලින් සතයක්වත් රජයේ විශ්ව විද්‍යාල වලට දුන්නද??? එතකොට මාලබෙන් විතරක් දෙය්ද???

    මාලබේ වෛද්‍ය විද්‍යාලය උපාධි කඩයක් නෙමෙයි ලොල්,උපාධි කඩ බලන්න ඔන නම් යන්න ඉන්දියාවට,අන්නෙ එහේ නම් ඔන තරම් උපාධි කඩ බලාගන්න පුළුවන්,දැන් එ කඩවලට ගිහින් උපාධි අරන් ඇවිත් මෙහේ වැඩ කරන ඇත්තො නම් ඉන්නවා,ඔයා කියන්නෙ මහා පිස්සු කතාවක් නේ පෞද්ගලික විශ්වවිද්‍යාල රජයේ විශ්ව විද්‍යාල වලට සල්ලි දෙන්න ඔන කියලා නියමයක් තියනවාද

    මාලබේ වෛද්‍ය විද්‍යාලය ඇරියා කියලා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු වෙන්නෙ නැති බව හැබැව,මම කිව්වෙ එක පටලවගන ඇති හැඩයි,මම කිව්වෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් ලංකාව තුල නිසි තැන ලැබිය යුතුය කියලා විතරයි (මොකද ඔය බටහිර එකෙන් වෙන සෙතක් නැ සමහරුන්ට)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මාලබේ වෛද්‍ය විද්‍යාලය ඇරියා කියලා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු වෙන්නෙ නැති බව හැබැව,මම කිව්වෙ එක පටලවගන ඇති හැඩයි,මම කිව්වෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් ලංකාව තුල නිසි තැන ලැබිය යුතුය කියලා විතරයි (මොකද ඔය බටහිර එකෙන් වෙන සෙතක් නැ සමහරුන්ට)

    දැන් මේකනේ මචෝ සීන් එක.. දැන් අයුරුවේද යන්නේ western medical යන්න බැරි වෙච්ච සෙට් එක... උන්ට අයුරුවෙදේ ගැන ඊ හැටි කැක්කුමක් නෑ!
     
    දැන් මේකනේ මචෝ සීන් එක.. දැන් අයුරුවේද යන්නේ western medical යන්න බැරි වෙච්ච සෙට් එක... උන්ට අයුරුවෙදේ ගැන ඊ හැටි කැක්කුමක් නෑ!

    අන්න එක නිසා තමා මිත්‍රයා අයුර්වේදය හැල්ලු වෙන්නෙ,මේ ක්‍රමය ඉක්මනින් වෙනස් කරන්න ඔන,අයුර්වේදය කියන්නෙ මහා සාගරයක් නමුත් අද අයුර්වේද වෛද්‍යවරු කියා ගන්නා කියෙන් කි දෙනෙක් මෙ මහා සාගරයේ පතුලටම ගිහින් තියනවාද කියන එක ප්‍රශ්නයක්...සමහර අයුර්වේද වෛද්‍යවරු ඉංග්‍රිසි බෙහෙත් නියම කරනවා අයුර්වේද කරන ගමන්ම එක තරම් අපහසයක් අයුර්වේද ක්‍රමයට තවත් තියනවාද,ඔයා දන්නවා ඇති ගම්පහ පණ්ඩිත වික්‍රමාඅරච්චි වෙද මහත්තයා (වෙදමහත්තයෙක් නෙමෙයි වෙද දෙවියක්) අන්න අපිට හිටපු අයුර්වේද වෛද්‍යවරු,එහෙම අය දැන් බිහි වෙන්න නැත්තෙ මෙ රටේ තියන මෙ අධ්‍යපන ක්‍රමය නිසාමයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ,ඔයා දන්නවා ඇති ගම්පහ පණ්ඩිත වික්‍රමාඅරච්චි වෙද මහත්තයා (වෙදමහත්තයෙක් නෙමෙයි වෙද දෙවියක්) අන්න අපිට හිටපු අයුර්වේද වෛද්‍යවරු,එහෙම අය දැන් බිහි වෙන්න නැත්තෙ මෙ රටේ තියන මෙ අධ්‍යපන ක්‍රමය නිසාමයි...

    :yes::yes::yes::yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පැටියා;12990005 said:
    :P

    මචං උඹ කරන ඩිග්‍රියම ඔය උඹ කියන උපාධි කඩ වලිනුත් දෙනවා නේද බං?
    (BSc Computing & Information Systems)

    ඇයි බං උඹ ඒවට විරුද්ධ නැත්තෙ?

    උඹට මෙඩිසින් යන්න බැරි වෙච්ච නිසා නේද මචං උඹ පීඑම්සී වලට විරුද්ධ? :D

    ඇත්ත කියපං කොල්ලො ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා :rofl:
    rajaye campus wala medicine karana aya, doctorslagen ahapan
    godak aya pmc ekata kamathi naththe ay kiyala
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    rajaye campus wala medicine karana aya, doctorslagen ahapan
    godak aya pmc ekata kamathi naththe ay kiyala

    Ow machan ape akka kiyanne nam tankara IRISIYAWA kiyala (She is a 4th year mediacal student) :D

    Mage wenna massina kiyanne nusudusso (A/L 3S nati awn) ooken degree gani kiyala. (He is a final year Medical Student) :D

    Okoma talk kara kara inna gaman mama ahuwa uba monada issarahata specialize karanna yanne kiyala.

    Pora kiyapi Heart Sambandawa leda gana specialize karanna oone lu.

    Do u know the reason what he gave?

    Tawa awrudu 15~20 wage 70% of the population nakiyo lu. So Heart Specialists lata hodata salli garanna puluwan lu :D

    Ane manda ban wenna massina newei nam mama ookawa bawala melahakata :yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ai yako.. C 1, S 2 tai medical college yanna denawata wada hodai kondostharage "kon" kapala dosthara karanawa...

    Aduma tharame biowalatawath B ekak one... Nathnam gobbayo tikak ewi leddu marana... C 1, S 2 ekath result ekak da bun....

    PMC ekak nam goverment ekata wada high standard wenna one... Including entrance...:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ai yako.. C 1, S 2 tai medical college yanna denawata wada hodai kondostharage "kon" kapala dosthara karanawa...

    Aduma tharame biowalatawath B ekak one... Nathnam gobbayo tikak ewi leddu marana... C 1, S 2 ekath result ekak da bun....

    PMC ekak nam goverment ekata wada high standard wenna one... Including entrance...:angry:

    Avatar eken penawa ube A/L results monada kiyala :rofl:

    avatar7201_1.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පැටියා;12990414 said:
    Ow machan ape akka kiyanne nam tankara IRISIYAWA kiyala (She is a 4th year mediacal student) :D

    Mage wenna massina kiyanne nusudusso (A/L 3S nati awn) ooken degree gani kiyala. (He is a final year Medical Student) :D

    Okoma talk kara kara inna gaman mama ahuwa uba monada issarahata specialize karanna yanne kiyala.

    Pora kiyapi Heart Sambandawa leda gana specialize karanna oone lu.

    Do u know the reason what he gave?

    Tawa awrudu 15~20 wage 70% of the population nakiyo lu. So Heart Specialists lata hodata salli garanna puluwan lu :D

    Ane manda ban wenna massina newei nam mama ookawa bawala melahakata :yes:
    machan uta baninna bahane,
    28-30yrs wenakan igenaganne mokatada?
    politics/business kalanam ohoma duk widinna ona naha..

    irisiyawa athi, eth foreign graduatesla skilled naha kiyana eka thama docs lage mathaya..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan uta baninna bahane,
    28-30yrs wenakan igenaganne mokatada?
    politics/business kalanam ohoma duk widinna ona naha..

    irisiyawa athi, eth foreign graduatesla skilled naha kiyana eka thama docs lage mathaya..

    Anna machan point 1.

    Ahema nam ubala kata piyagena inna oone mokada ubalage intention is to earn money as much as possible.
    So gunathmaka bawa gana oya mokada kiyanne?

    Ubalata wela tiyana lokuma patalawilla tamai A/L kiyana wibhagekin ubala maninawa ubala porawal kiyala. :P

    Exams walin test karanne Dharana shakthiya witarai boss.
    Uba oluwen hitagena kiwwath ubath Equations 1k hari kata padam karanna ati :P
    Nadda kiyapan puluwan nam?

    Machan Medical students la magic ekak iganaganne na.

    Anika ubala FOREIGN Graduates kiyana awn tamai loke wedima ganak inne neda ubalata anuwa? (Mama kiyanne ubala kiyana widiyata lankawe medical fac walin out wena awn arenna anik danata inna hama doctor ma wage foreign university walin graduate wechcha awn)

    Ahema baluwoth machan dan lankawe tamai wedima janagahanayak inna oone mokada oya ubala kiyana "Foreign Graduates" la nisa anik hama ratakama leddu marila. Mokada unta weda ba :P

    Moda katha epa boss :D

    Mata kiyapa ochchara weddo Hoyagaththa 1 behethak 1 ledakata :P

    Ekek kiwwa Dengue walata Papol Kola hodai kiyala hoyagatta lu. Ko eeka practically use wenawda?

    Apita uda dagena kee gahanna puluwan machan api weddo kiyala. Weda bari nam ubala sokko kiyala piligannath oone :D
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    machan uta baninna bahane,
    28-30yrs wenakan igenaganne mokatada?
    politics/business kalanam ohoma duk widinna ona naha..

    irisiyawa athi, eth foreign graduatesla skilled naha kiyana eka thama docs lage mathaya..

    ඔය තියෙන්නේ ඉරිසියාවට හේතුව.... "අපි දුක් මහන්සි වෙලා පාඩම් කරලා පොත් ගුල්ලෝ වගේ සමාජයෙන් අත්වෙලා ඉඳල AL pass වෙලා campus ගිහින් 4-5 years වලින් degree ගන්න කොට සල්ලි කාරයන්ගේ දරුවෝ fun එකේ ඉඳල අපිට අඩු කාලෙකින් degree ගන්නවා.... ඉතින් අපි කට්ට කාවේ මොකටද..? අපේ කට්ටට සදරනයක් ඉටු කරන්න!"
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය තියෙන්නේ ඉරිසියාවට හේතුව.... "අපි දුක් මහන්සි වෙලා පාඩම් කරලා පොත් ගුල්ලෝ වගේ සමාජයෙන් අත්වෙලා ඉඳල AL pass වෙලා campus ගිහින් 4-5 years වලින් degree ගන්න කොට සල්ලි කාරයන්ගේ දරුවෝ fun එකේ ඉඳල අපිට අඩු කාලෙකින් degree ගන්නවා.... ඉතින් අපි කට්ට කාවේ මොකටද..? අපේ කට්ටට සදරනයක් ඉටු කරන්න!"

    :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    මුලින්ම කියන්නෙ මම මේ ගෑන හොයන්නෙ නෑහ ,එකට හෙතුව අන්තිමට ඈතී, මෙ මගෙ මතය විතරයී

    Private එව පටන් ගන්න ඔනෙ
    එත් quality ගෑන අනිව පර්ශ්නයක් ඒනව :(:(
    දෑන් බලපන් International school , අතු පෑලක උනත් දාන්න පුලුවන්
    පිට්ටනියක් තියනවද ලමයින්ට සෙල්ලන් කරන්න,ලමයි ගානට ගුරුවරු ඉන්නවද (1000ක් වගෙ ඉන්න පොඩි පාසල් වල ගුරුවරු ඉන්නෙ 13ක් වගේ) ඔය මොනවත් බලන්නෙ නෑහෑ :(:(

    බහුතරයක් International school අසර්තකයී :confused::confused::confused:

    එක PMC වලටත් නොවේවා ,එහෙම නත්නම් රට ඉවරයී

    මම මෙක ගන හොයන්නෙ නෑත්තේ ඈයී...
    IT/ Management,Electronic .... ඔය හෑම එකකම උපදියක් මෙහෙදි private ගන්න පුලුවන්
    ඔව පටන් ගන්න කොට ඔය එක Meddekwath කෑගෑහුවේ නෑ..:angry::angry::angry::angry:,උන් හෑමදාම කලෙ උන්ගෙ වඩෙ කරගන්න එක ..,හොද වඩෙ උන්ට
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පැටියා;12988542 said:
    අයියෙ උඹ බෞද්ධ ද?
    උඹ අහලා නැද්ද කර්මය කියලා දෙයක් ගැන. උඹ කුඹුරු කෙටුවෙ උඹෙ කරුමෙට අයියංඩියේ.

    හැමෝම එහෙම කරුමක්කාරයෝ නෙවෙයි අයියේ. පීඑම්සී යන්නෙ පෙර ආත්මෙ උඹලට වඩා පිං කරපු එවුං අයියේ (උඹ හිතන විදියට උං කිසිම කැපකිරීමක් කරන්නෙ නැතුව සල්ලි විසිකරලා වෛද්‍ය උපාධිය ගන්නවනං).
    උං කුඹුරු කොට කොට පාඩම් කලේ නෑ උඹලා වගේ.

    අන්න ඒක තේරුම් ගනිං අයියංඩියේ :rofl:

    උඹ හිතනවනං ගොඩක් අමාරුවෙන් උඹ ඒලෙවල් පාස්වෙලා මෙඩිකල් ෆැකල්ටි ආවෙ කියලා උඹ පවුකාරයෙක් අයියංඩියේ එස් 3ක් දාලා ෆුල් ආතල් එකේ පීඑම්සී ගිහිං ෆන් එකේ ඩිග්‍රය අරං එලියට බහින එවුන්ට සාපේක්ෂව.

    බලාගෙන ඒ පිංවන්තයෝ කවදා හරි උඹලට වඩා ඉහල යයි මොකද උඹලා උන්ට සාපේක්ෂව පවුකාරයෝ.

    උඹට සුභ දවසක් අයියේ :D:yes:
    මල්ලි කොච්චර බණ ඇහුවත් වසළ සූත්‍රය අහල නෑ වගේ :rofl:

    මම pmc වලට විරුද්ධ හේතු

    1) ආණ්ඩුව pmc දාන්නේ ආණ්ඩුවෙ medical faculty වලට ආදේශයකයක් විදිහට. නැතුව දෙකම එකට තරඟයක් ඇතුවෙන විදිහට නෙමෙයි. ඒක හොදටම පැහැදිලියි ආණ්ඩුව අධ්‍යාපනයට වැය කරන මුදල දවසින් දවස අඩු කරලා , lecturers , non academic staff වලට වැටුප් නොගෙවා ආණ්ඩුවේ විද්වවිද්‍යාල පද්ධතිය මහා අවුලක් කරලා තියෙනවා. දැන් මේ කතාකරන මොහොතෙත් විශ්වවිද්‍යාල වල උගන්න්නන්නේ නැහැනේ. උසස් පෙළට මිනිස්සුන්ගේ තිබ්බ විශ්වාසෙ අඩු කරලා ඒකෙත් අවුලක් ඇති කරලා තියෙනවා. ඉතින් දුප්පත් ලමයෙක්ට යන්න තියෙන ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල ටික වැහෙනවා
    2) ප්‍රමිතිය- කොයි ජගතා ඇවිත් ලෙක්ස්‍ර්ස් කරත් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක තරම් සායනික පුහුණුවක් ප්‍රයිවට් ඉස්පිරිතාලෙක ලැබෙන්න්නේ නැහැ. එන ලෙඩ්ඩු ගාණෙන්ම සසදලා බලන්න. මාලබේ සායනික පුහුණුවක් දෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. මෙහෙම වෛද්‍ය ශිෂ්‍යයෝ කියලා ජාතියක් හදන්න පුළුවන් නම් ගමේ සමූපකාරෙත් මම දානවා pmc එකක්. ලෙක්චර්ස් දෙන්න කොහෙත් එකයි නේ :rofl:
    3) අවශ්‍යතාවය- කලින් උත්තර දීලා ඇති
    4) සාධාරණද - සල්ලි නැති ළමයෙක්ට උනත් ණය ක්‍රමයක් යටතේ හරි ඉගෙනගන්න අවස්ථාව ලැබෙනකම් pmc කිසිම සාධාරණත්වයක් නැහැ
    5) සුදුසුකම්- මේ කියන විදිහට හැමෝටම දොස්තරල වෙන්න චාන්ස් එකක් දෙන්න ඕනී. ඇයි දොස්තරලා විතරක් හැමෝටම ඉන්ජිනේරුවෝ, නීතීඥයෝ,ඇමතිවරු, අගමැති, ජනාධිපති කරමුකො එහෙනම්. :rofl: හැමදේම කරන්න හැකියාවකුත් බුද්ධි මට්ටමකුත් ඕනේ. නැත්තම් පන්තියේ අත උස්සන්න කියලා ජනාධිපතිලව තෝරගන්න ඇහැකිනේ. කොච්චර සල්ලි ඉතුරුද :rofl:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මල්ලි කොච්චර බණ ඇහුවත් වසළ සූත්‍රය අහල නෑ වගේ :rofl:

    මම pmc වලට විරුද්ධ හේතු

    1) ආණ්ඩුව pmc දාන්නේ ආණ්ඩුවෙ medical faculty වලට ආදේශයකයක් විදිහට. නැතුව දෙකම එකට තරඟයක් ඇතුවෙන විදිහට නෙමෙයි. ඒක හොදටම පැහැදිලියි ආණ්ඩුව අධ්‍යාපනයට වැය කරන මුදල දවසින් දවස අඩු කරලා , lecturers , non academic staff වලට වැටුප් නොගෙවා ආණ්ඩුවේ විද්වවිද්‍යාල පද්ධතිය මහා අවුලක් කරලා තියෙනවා. දැන් මේ කතාකරන මොහොතෙත් විශ්වවිද්‍යාල වල උගන්න්නන්නේ නැහැනේ. උසස් පෙළට මිනිස්සුන්ගේ තිබ්බ විශ්වාසෙ අඩු කරලා ඒකෙත් අවුලක් ඇති කරලා තියෙනවා. ඉතින් දුප්පත් ලමයෙක්ට යන්න තියෙන ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල ටික වැහෙනවා
    2) ප්‍රමිතිය- කොයි ජගතා ඇවිත් ලෙක්ස්‍ර්ස් කරත් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක තරම් සායනික පුහුණුවක් ප්‍රයිවට් ඉස්පිරිතාලෙක ලැබෙන්න්නේ නැහැ. එන ලෙඩ්ඩු ගාණෙන්ම සසදලා බලන්න. මාලබේ සායනික පුහුණුවක් දෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. මෙහෙම වෛද්‍ය ශිෂ්‍යයෝ කියලා ජාතියක් හදන්න පුළුවන් නම් ගමේ සමූපකාරෙත් මම දානවා pmc එකක්. ලෙක්චර්ස් දෙන්න කොහෙත් එකයි නේ :rofl:
    3) අවශ්‍යතාවය- කලින් උත්තර දීලා ඇති
    4) සාධාරණද - සල්ලි නැති ළමයෙක්ට උනත් ණය ක්‍රමයක් යටතේ හරි ඉගෙනගන්න අවස්ථාව ලැබෙනකම් pmc කිසිම සාධාරණත්වයක් නැහැ
    5) සුදුසුකම්- මේ කියන විදිහට හැමෝටම දොස්තරල වෙන්න චාන්ස් එකක් දෙන්න ඕනී. ඇයි දොස්තරලා විතරක් හැමෝටම ඉන්ජිනේරුවෝ, නීතීඥයෝ,ඇමතිවරු, අගමැති, ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් දෙමුකෝ එහෙනම්. :rofl: හැමදේම කරන්න හැකියාවකුත් බුද්ධි මට්ටමකුත් ඕනේ. නැත්තම් පන්තියේ අත උස්සන්න කියලා ජනාධිපතිලව තෝරගන්න ඇහැකිනේ. කොච්චර සල්ලි ඉතුරුද :rofl:

    1. නිකං දෙන අස්පයාගෙ දත් ගනින්න එපා. නොලැබෙන දේවල් නොලැබෙන්නෙ උඹලගෙ කරුමෙට කියලා උඹත් පිලිගන්නවනේ බෞද්ධයෙක් විදියට නේද? :)
    2. අලියා ගත්ත මිනිහට හෙන්ඩුව ගන්න බැරිද? රජරට වෛද්‍ය පීඨය අරිද්දි ඒකෙ මොනාද තිබ්බ පහසුකම් අයියේ? ඊයෙද පෙරේදද මන්දා ප්‍රොෆ් යුනිට් එකක් හැදුවේ :rofl:
    එදා උඹලා උඩ දාගෙන කෑ ගැහුවද? දැං ඇයි මේ? ඊරිසියාව නොවෙද අයියේ? :rofl:
    3. උත්තර දුන්නද? මට මීටර් නෑ. එල
    4. පවට පිං දෙන්න බෑ අයියේ. පිං කරපං ලබන ආත්මෙ පීඑම්සී යන්න පුලුවන් වෙන්න සල්ලි තියන පවුලක ඉපදෙන්න. අසරණ ලෙඩ්ඩුංව හූරං කාලා ලෙක්චර්ස් කට් කරං ගිහිං ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලොත් ලබන ආත්මෙත් උඹට කුඹුරු කොට කොට පාඩං කරලා මෙඩිකල් ෆැකල්ටි යන්න වෙන්නෙ :lol::rofl::rofl::rofl:
    5. අනිවා ජීව විද්‍යා අංශයෙන් උසස්පෙල හදාරලා S සාමාර්ථ 3ක් ඇති ඕනෑම කෙනෙක් වෛද්‍යවරයෙක් වීමට සුදුසුකම් ලබන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවම පිලිගන්නවනං ඔයා වගේ ලිං මැඩියෙක් කෑ ගැහුවට වැඩක් නෑ කියලයි මම හිතන්නෙ. මම වැරදිද දන්නෑ. ඔයාම හිතලා බලන්න අයියේ :)
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔය තියෙන්නේ ඉරිසියාවට හේතුව.... "අපි දුක් මහන්සි වෙලා පාඩම් කරලා පොත් ගුල්ලෝ වගේ සමාජයෙන් අත්වෙලා ඉඳල AL pass වෙලා campus ගිහින් 4-5 years වලින් degree ගන්න කොට සල්ලි කාරයන්ගේ දරුවෝ fun එකේ ඉඳල අපිට අඩු කාලෙකින් degree ගන්නවා.... ඉතින් අපි කට්ට කාවේ මොකටද..? අපේ කට්ටට සදරනයක් ඉටු කරන්න!"
    ethakota law karana aya mahansi wela padam karala campus gihin 3 years walin lawyer kenek wela hena kattak kagena eliyata eddi thawath kattiyak law entrance karala lawyer kenek wela eliyata enawa ethakota ara padam karala athulata giya un ohoma pissu ballo wage ka gahanawada ban :angry:
    okata kiyanne irisiyawa kiyala :yes: :yes: