PMC ගැන මොකද හිතන්නේ?????

shehan12345

Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    හරි මචන් උබ හිතන්නේ ඔහොමනෙ.........අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු........මෙච්චර කාලයක් එක එක රජයවල් වලට ඇති වෙනකන් ලංකාවේ private degree දෙන ආයතන පිහිටෙව්වා......දැන් පඳුරකට ගැහුවම එවල උපාධි කාරයෝ කීයක් එලියට පනිනවද කියල පොඩ්ඩක් බලපන්........ඒ කිසිම ආයතනයක් පිහිටෙව්වට මෙච්චර විරෝධයක් කොහෙවත් ආවේ නෑ නේද?? උබල තව ඇති තරඟ උපාධි කඩ දාගනිල්ල.....ඒත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන මේ වගේ දේවල් විකුනන්න හදන්න එපා........උබ ලංකාවේ A/L කරලා තියෙනවා නං දන්නවා ඇති නේ S 3 & C 1, S 2 අතර කොච්චර වෙනසක් තියෙනවද කියල....එහෙනං බන් අඩුම ගානේ B 3 ක් වත් අඩුම තියෙන්න ඕනේ කියන්න තිබ්බ නේ.......දැන් උබ කියය් උසස්පෙළ හොදට pass උනේ නැති කට්ටියට ඉරිසියා කරන්න එපා කියල.......අපිටත් මචන් මාර ඉරිසියාවක් තියෙන්නේ මේ........මචන් ඔච්චර doctor කෙනෙක් වෙන්න ආසය් නං A/L කාලේ පිස්සු කෙලියේ මොකටද???එයාලත් හොදට වැඩ කල නං medical college යන්න තිබ්බ නේද?? දැන් උබ කියන්න එපා හැමෝම එක වගේ දක්ෂ නෑ කියල.....එතකොට මට කියන්න තියෙන්නෙත් හැමෝටම doctors ල වෙන්න බෑ කියල...... මිනිහෙක්ගේ මොලේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්......ඒක උපතින්ම අරන් එන දෙයක් මිසක් සල්ලි දීල වැඩි කරගන්න බෑ.....තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ මචන්...... බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා බන්........
    machan uba dannawada colombo walin samahara welawata B3 medical college yanna ba kiyala ???
    uba dannawada kurunagala ,(pita palath walin)b3 medical college ewun enawa kiyala ....dan uba kiyayi ewa dushkara pathi kiyala ewunta ungenuth bahutharaya clss awilla thiyenne colombo hari gapaha kiyala uba dannawada ??
    magenam kisima viruddathwayak ne pmc walta..
    pita rata gihin degree eka salli deela gaththath ekai lanakawen salli deela gaththath ekai..habai ara act 16 pass wenna one ...poddak hithala balapanz:cool::cool::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota law karana aya mahansi wela padam karala campus gihin 3 years walin lawyer kenek wela hena kattak kagena eliyata eddi thawath kattiyak law entrance karala lawyer kenek wela eliyata enawa ethakota ara padam karala athulata giya un ohoma pissu ballo wage ka gahanawada ban :angry:
    okata kiyanne irisiyawa kiyala :yes: :yes:

    ඒක තමෛ lawyers ලට වත් නැති පුකේ අමාරුවක් නේ ඩොකලට තියෙන්නේ....... මොකද දනනේ නෑ....!

    ඉරිසියයි කිව්වේ මට වෙන්න ඇති... ඔව් බන් මන් මර ඉරිසියා කාරයෙක්! ලොල්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඩොකලට උඩ දාගෙන සලකනවා නං උන්ට තව මුකුත් ඕනේ නෑ............. ඊකනේ තම අර බිබිලේ ප්‍රතිපත්තියාවත් ක්‍රියාත්මක කරගන්න බැරුව ඉන්නේ............ (දන කියපල්ලා ඕක ආණ්ඩුව කරන්න ඕනේ ඒකකය කියල)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පැටියා;12990739 said:
    Anna machan point 1.

    Ahema nam ubala kata piyagena inna oone mokada ubalage intention is to earn money as much as possible.
    So gunathmaka bawa gana oya mokada kiyanne?

    Ubalata wela tiyana lokuma patalawilla tamai A/L kiyana wibhagekin ubala maninawa ubala porawal kiyala. :P

    Exams walin test karanne Dharana shakthiya witarai boss.
    Uba oluwen hitagena kiwwath ubath Equations 1k hari kata padam karanna ati :P
    Nadda kiyapan puluwan nam?

    Machan Medical students la magic ekak iganaganne na.

    Anika ubala FOREIGN Graduates kiyana awn tamai loke wedima ganak inne neda ubalata anuwa? (Mama kiyanne ubala kiyana widiyata lankawe medical fac walin out wena awn arenna anik danata inna hama doctor ma wage foreign university walin graduate wechcha awn)

    Ahema baluwoth machan dan lankawe tamai wedima janagahanayak inna oone mokada oya ubala kiyana "Foreign Graduates" la nisa anik hama ratakama leddu marila. Mokada unta weda ba :P

    Moda katha epa boss :D

    Mata kiyapa ochchara weddo Hoyagaththa 1 behethak 1 ledakata :P

    Ekek kiwwa Dengue walata Papol Kola hodai kiyala hoyagatta lu. Ko eeka practically use wenawda?

    Apita uda dagena kee gahanna puluwan machan api weddo kiyala. Weda bari nam ubala sokko kiyala piligannath oone :D

    mama foreign graduatesla kiwwe russia, bangaladesh, nepali garduateslata, lankawe un england canada australia gihin MBBS/MD karanne nane, mama kiwwe egollanta sapekshawa ape ayage skills honda bawa,
    lankaweth PMC eka quality ekak athuwa kaloth hoday kiyanne ekay, ehema nathuwa amathilata, business poeple lata ona hadisiyata mewa karanna baha,..

    coming to the point of earning money, ube tharkaya mokakda mata therenne naha, uba anagataya gana hithala cardiologist wena eke waradda mokakda? ethanadi gunathmaka bawa adu wenne kohomada?

    A/L 100% hoda system ekak nowunath lokaya pura mewanima kadaim wibaga thiyenawane, eka nisa owa puhu tharka pamanay
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පැටියා;12990739 said:
    Mata kiyapa ochchara weddo Hoyagaththa 1 behethak 1 ledakata :P

    Ekek kiwwa Dengue walata Papol Kola hodai kiyala hoyagatta lu. Ko eeka practically use wenawda?

    Apita uda dagena kee gahanna puluwan machan api weddo kiyala. Weda bari nam ubala sokko kiyala piligannath oone :D

    monawada ban ube tharka, uba medicine gana danne nathinam katha nokara idapan

    ubala kagahanawane pmc danna kiyala; eth rajaye campus world ranking walin pahalatama yanawa. eka research ekakwath karanne naha, adyapanayata yedawena mudala thawath adu karala pudgalika anshaya shakthimath karanna ona;)
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    RePost බුවා;12989552 said:
    සිරාවටම මචන්.....

    ඕකට මරු example එකක් තියෙනවා....
    මේ වෙනකොට saitam එකෙත් repaet, batchmiss උනු කීප දෙනෙක් ඉන්නවා....
    ඒ කියන්නේ සල්ලි දුන්නා කියලා හැමෝටම pass වෙන්න බෑ කියන එක නේද?

    අනිවා
    අන්න එහෙම වෙනවනම් ප්‍රශ්නයක් නෑ
    තවත් දෙයක්
    govenment campus යන්න බැරි උන කීප දෙනෙක්ට වත් ශිෂ්‍යත්ව දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan uba thread eka dammata ubata subject eka gana danima adu wage

    Thread 1 mama newe dala tiyanne. Issella first page eka balala anna :)

    mama foreign graduatesla kiwwe russia, bangaladesh, nepali garduateslata, lankawe un england canada australia gihin MBBS/MD karanne nane, mama kiwwe egollanta sapekshawa ape ayage skills honda bawa,
    Ai China, India?
    Oya ratawal wala dan minissu natuwa ati neda machan mokada doctors la talented aya newei ne :lol:

    lankaweth PMC eka quality ekak athuwa kaloth hoday kiyanne ekay, ehema nathuwa amathilata, business poeple lata ona hadisiyata mewa karanna baha,..

    Poddak iwasala bala innako yaluwa ubala RAJARATA Medical Fac eka hadenakan oya balan hitiya wage. :)

    Ubala Med Fac giyapu gaman Clinical giye nane neda? 2nd year ekedi neda sayanika puhunuwata giye? :rofl:

    coming to the point of earning money, ube tharkaya mokakda mata therenne naha, uba anagataya gana hithala cardiologist wena eke waradda mokakda? ethanadi gunathmaka bawa adu wenne kohomada?

    Dan etakota oyala hakiyawakata anuwa newei neda Cardiologist wenne. Tanikarama market eke demand eka neda teranathmaka sadhakaya :P

    Itin oone modayekuta terenawane etakota waydhya sewawe gunathmaka bhawayata wena de. Okkoma Cardiologist la. Anik leda gana balanna specialists la na? :baffled:

    A/L 100% hoda system ekak nowunath lokaya pura mewanima kadaim wibaga thiyenawane, eka nisa owa puhu tharka pamanay

    Ahenam S3 dagena PMC yana awn nusudussoth newei neda? :lol:
    Hama ratakama wage 12th Standard pass wena oone kanekuta degree 1k ganna puluwan (Example: India). Ai oyala lankawe minissunta ahema degree ekak ganna tiyana aithiya nati karanna hadanne kiyanna balanna.

    Engineering Degrees lankawe denakota Engi students la kata wahagena hitiya.
    PMC daddi menna doca la yati giriyen ke gahanawa.

    Anna kollo, menna ballo :rofl:

    Podi wedak tiyanawa. Reta set wemu. :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අනිවා
    අන්න එහෙම වෙනවනම් ප්‍රශ්නයක් නෑ
    තවත් දෙයක්
    govenment campus යන්න බැරි උන කීප දෙනෙක්ට වත් ශිෂ්‍යත්ව දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි
    ow ewath deela thiyenawa :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    monawada ban ube tharka, uba medicine gana danne nathinam katha nokara idapan

    ubala kagahanawane pmc danna kiyala; eth rajaye campus world ranking walin pahalatama yanawa. eka research ekakwath karanne naha, adyapanayata yedawena mudala thawath adu karala pudgalika anshaya shakthimath karanna ona;)

    :D Hama dema nikan dena nisa tamai minissu kammali wela inne.
    Puluwan nam nomile private practice karapanko. :P

    Ahema nomile nokaran ubala da ban ma nidahas adhyapanayak gana katha karanne?

    P*ken hina mewata ban. :lol:

    Bye TC :P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පැටියා;12991375 said:
    :D Hama dema nikan dena nisa tamai minissu kammali wela inne.
    Puluwan nam nomile private practice karapanko. :P

    Ahema nomile nokaran ubala da ban ma nidahas adhyapanayak gana katha karanne?

    P*ken hina mewata ban. :lol:

    Bye TC :P
    irisiyawane ban, pawu,..bye bye.. tc
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පැටියා;12990520 said:
    Avatar eken penawa ube A/L results monada kiyala :rofl:

    avatar7201_1.gif

    2A & B thynawa... Dan PHD 2nd year. Madida ubata...:rofl::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පැටියා;12990005 said:
    :P

    මචං උඹ කරන ඩිග්‍රියම ඔය උඹ කියන උපාධි කඩ වලිනුත් දෙනවා නේද බං?
    (BSc Computing & Information Systems)

    ඇයි බං උඹ ඒවට විරුද්ධ නැත්තෙ?

    උඹට මෙඩිසින් යන්න බැරි වෙච්ච නිසා නේද මචං උඹ පීඑම්සී වලට විරුද්ධ? :D

    ඇත්ත කියපං කොල්ලො ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා :rofl:
    අනේ මචන් මම කලේ maths .....මට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ උනේ නෑ......ලංකාවේ දැන් පඳුරකට ගැහුවම SLIIT ,NIBM බුරුතු පිටින් විසික් වෙන්නේ බන්......... IT degree එක ගත්තු එවන් මිනිස් ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ නැනේ බන්......අපිට කවදාවත් කියන්නේ නැනේ මිනිහෙක්ට සේලෛන් දෙන්න කියල.......ඒ හින්ද බුරුතු පිටින් ආවත් මොකද බන්...........අනික එයාල එක්ක මගේ කිසිම තරහක් නෑ මොකද අපි ගන්න ආතල් එකෙන්, අත්දැකීම් වලින් 1% ක් වත් එවන් ගන්නේ නෑ කියල මම දන්නවා..........
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පැටියා;12991001 said:
    1. නිකං දෙන අස්පයාගෙ දත් ගනින්න එපා. නොලැබෙන දේවල් නොලැබෙන්නෙ උඹලගෙ කරුමෙට කියලා උඹත් පිලිගන්නවනේ බෞද්ධයෙක් විදියට නේද? :)
    ඔයාගේ විදිහට හිතන්න අරං තමා මේ රටට මේ කල ගිහිල්ලා තියෙන්නෙ. අනිකට හෙණ හැහුවත් මොකෝ මට හරියනව නම් තියරිය. සල්ලි බලල කියනව නම් අපිටත් pmc වෙස්වලාගත් ආශිර්වාදයක් , අපිට ලොකු පඩිවලට වැඩට යන්න පුළුවන් අපේ දරු මුනුපුරන් ඕකට රිංගවන්න පුළුවන් etc ඒත් රටට දීර්ඟකාලීනව වෙන හානිය හින්දා අපි ඕකට විරුද්ධයි. එතකොට ඔයාට අනුව දුප්පත් කොල්ලට කරන්න තියෙන්නේ මේ මගේ කරුමේ කියලා හිත හදාගන්න. ඒ ළග ආත්මේ pmc යන්න පෝසත් පවුලක ඉපදෙන්න. මොනවද කොල්ලෝ මේ පැටියා තර්ක ? :rofl:
    2. අලියා ගත්ත මිනිහට හෙන්ඩුව ගන්න බැරිද? රජරට වෛද්‍ය පීඨය අරිද්දි ඒකෙ මොනාද තිබ්බ පහසුකම් අයියේ? ඊයෙද පෙරේදද මන්දා ප්‍රොෆ් යුනිට් එකක් හැදුවේ :rofl:
    එදා උඹලා උඩ දාගෙන කෑ ගැහුවද? දැං ඇයි මේ? ඊරිසියාව නොවෙද අයියේ? :rofl:
    මාලබේ සහ රජරට :rofl: මරු සැසදීම පැටියෝ :baffled: රජරට ගියේ සුදුසුකම් තියෙන උසස් පෙළ උඩින්ම සමත් වෙච්ච දක්ශ දරුවෝ , සායනික පුහුණුව දෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කේ ලොකුම රෝහලෙන්. මල්ලියෝ professorial appointment කරන්නේ අවසාන වසර ශිශ්‍යයෝ. පීථය අරිද්දි අවසාන වසර ශිෂ්‍යයෝ නෑ කියලා මල්ලිට දැන් තේරෙනවා ඇතිනේ :rofl:
    4. පවට පිං දෙන්න බෑ අයියේ. පිං කරපං ලබන ආත්මෙ පීඑම්සී යන්න පුලුවන් වෙන්න සල්ලි තියන පවුලක ඉපදෙන්න. අසරණ ලෙඩ්ඩුංව හූරං කාලා ලෙක්චර්ස් කට් කරං ගිහිං ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලොත් ලබන ආත්මෙත් උඹට කුඹුරු කොට කොට පාඩං කරලා මෙඩිකල් ෆැකල්ටි යන්න වෙන්නෙ :lol::rofl::rofl::rofl:
    හා හා දැන් නැගිටපන් මලයෝ ඔච්චර උඩහින් හිතන්න එපා . කුඹුරු කොටන්නේ උඹ වෙන්නත් පුළුවන්. උඹෙ කොල්ලොත් හැමදාම කුඹුරු කොටයි ගොම් පස් පාග පාග. ගොඩ ඒමක් නෑ. උඹට සේසතම විකුණලා උනත් උන්ව pmc ගච්චන්න මේ කපේදි බෑහ් :dull:
    5. අනිවා ජීව විද්‍යා අංශයෙන් උසස්පෙල හදාරලා S සාමාර්ථ 3ක් ඇති ඕනෑම කෙනෙක් වෛද්‍යවරයෙක් වීමට සුදුසුකම් ලබන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවම පිලිගන්නවනං ඔයා වගේ ලිං මැඩියෙක් කෑ ගැහුවට වැඩක් නෑ කියලයි මම හිතන්නෙ. මම වැරදිද දන්නෑ. ඔයාම හිතලා බලන්න අයියේ :)
    කොහෙද එහෙම පිළිගන්නේ දැම්මනං ? s3 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම. විශ්වවිද්‍යාල ප්‍රවේශයයි වෛද්‍යවරයෙකු වීමයි දෙකක් කියලා තේරෙන්න බැරි වෙන්න බෑ ඔයාට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2A & B thynawa... Dan PHD 2nd year. Madida ubata...:rofl::rofl:

    :lol:
    Failed :rofl:

    මම දන්න තරමට PHD එකක් ගන්න එහෙම time frame එකක් නෑ.
    Masters completed නම් Research එකක් කරන්න තියෙන්නෙ ප්‍රොෆෙසර් කෙනෙක් යටතේ :lol:

    In medical field after completing MD you can follow the same route. :)

    ගොං ඇඩ් දෙන්න එපා මචං.

    බොරුවක් කියද්දි අහු නොවෙන බොරුවක් කියපං.

    මම ඉස්සෙල්ලත් කිවුව වගේ ඇවෙටර් එකේ තරමටම තමා උඹෙ මොලේත්. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයාගේ විදිහට හිතන්න අරං තමා මේ රටට මේ කල ගිහිල්ලා තියෙන්නෙ. අනිකට හෙණ හැහුවත් මොකෝ මට හරියනව නම් තියරිය. සල්ලි බලල කියනව නම් අපිටත් pmc වෙස්වලාගත් ආශිර්වාදයක් , අපිට ලොකු පඩිවලට වැඩට යන්න පුළුවන් අපේ දරු මුනුපුරන් ඕකට රිංගවන්න පුළුවන් etc ඒත් රටට දීර්ඟකාලීනව වෙන හානිය හින්දා අපි ඕකට විරුද්ධයි. එතකොට ඔයාට අනුව දුප්පත් කොල්ලට කරන්න තියෙන්නේ මේ මගේ කරුමේ කියලා හිත හදාගන්න. ඒ ළග ආත්මේ pmc යන්න පෝසත් පවුලක ඉපදෙන්න. මොනවද කොල්ලෝ මේ පැටියා තර්ක ? :rofl:

    මාලබේ සහ රජරට :rofl: මරු සැසදීම පැටියෝ :baffled: රජරට ගියේ සුදුසුකම් තියෙන උසස් පෙළ උඩින්ම සමත් වෙච්ච දක්ශ දරුවෝ , සායනික පුහුණුව දෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කේ ලොකුම රෝහලෙන්. මල්ලියෝ professorial appointment කරන්නේ අවසාන වසර ශිශ්‍යයෝ. පීථය අරිද්දි අවසාන වසර ශිෂ්‍යයෝ නෑ කියලා මල්ලිට දැන් තේරෙනවා ඇතිනේ :rofl:
    හා හා දැන් නැගිටපන් මලයෝ ඔච්චර උඩහින් හිතන්න එපා . කුඹුරු කොටන්නේ උඹ වෙන්නත් පුළුවන්. උඹෙ කොල්ලොත් හැමදාම කුඹුරු කොටයි ගොම් පස් පාග පාග. ගොඩ ඒමක් නෑ. උඹට සේසතම විකුණලා උනත් උන්ව pmc ගච්චන්න මේ කපේදි බෑහ් :dull:
    කොහෙද එහෙම පිළිගන්නේ දැම්මනං ? s3 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම. විශ්වවිද්‍යාල ප්‍රවේශයයි වෛද්‍යවරයෙකු වීමයි දෙකක් කියලා තේරෙන්න බැරි වෙන්න බෑ ඔයාට

    අනිකට හෙණ හැහුවත් මොකෝ මට හරියනව නම් තියරිය.

    මම මේ කොටස ගැන විතරක් කියන්නම්. මොකද මේ ටික දැක්කට පස්සෙ මට උඹ ගැන හොඳ වැටපහීමක් ඇති වුනා.

    දැං උඹලත් කරන්නෙ ඕකම නේද?
    පීඑම්සී ගිහිං අනික් එවුං ගොඩ යන එක වැරදියි කියන්නෙ ඔය හේතුව නිසා නේද?

    මචං හැම දෙයක් දිහාම මද්‍යස්ථව බලන්න පුරැදු වෙයං.

    උඹ වගේ ඔලුව ඉදිම්මගත්ත මෝඩයෙක් එක්ක් මම ආය තර්ක කරන්නෙ නෑ මොකද උඹට උඹේ ඇහේ තියන පොල් පරාලෙ පේන්නෙ නෑ අනුංගෙ ඇස්වල කියන පොල් කෙන්ද පෙනුනට. :D

    මම ඔලුවෙන් හිටං කිවුවත් උඹ වගේ මෝඩයෙකුට මම කියන දේ තේරෙන්නෙ නෑ මචං.

    මම ඔය කියපු දේ ගැන පොඩ්ඩක් හිතපං.

    හිතලා පුලුවන් නම් හැදියං.

    නැත්තං කවදාහරි සමාජෙන් උඹ හැදෙද්දි අතක් පයක් නැතුව තියෙය් උඹට.

    ආත්මාර්ථ කාමී වෙන්න එපා මචං. අන්ක උඹ උඹ ආත්මාර්ථකාමී කියන දේත් දකින්න අවබෝධ කරගන්න පුරුදු වෙයං. :D

    උඹ උඹව විෂුවලයිස් කරපං මම මේ මේකක්ද කියන්නෙ මම මේ මොකක්ද කරන්නෙ කියලා.

    එතකොට උඹටම තේරුම් ගන්න පුලුවන් වෙයි හරි වැරැද්ද. ;)
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය තියෙන්නේ ඉරිසියාවට හේතුව.... "අපි දුක් මහන්සි වෙලා පාඩම් කරලා පොත් ගුල්ලෝ වගේ සමාජයෙන් අත්වෙලා ඉඳල AL pass වෙලා campus ගිහින් 4-5 years වලින් degree ගන්න කොට සල්ලි කාරයන්ගේ දරුවෝ fun එකේ ඉඳල අපිට අඩු කාලෙකින් degree ගන්නවා.... ඉතින් අපි කට්ට කාවේ මොකටද..? අපේ කට්ටට සදරනයක් ඉටු කරන්න!"

    Anna point eka dan thamai eliyata aawe....