irisiyawa berenawa banbada thadi mudalali dokkun iskole kale kapu kattata sadharanayak ishtakaranna PMC nathara karanna!![]()
![]()

irisiyawa berenawa banbada thadi mudalali dokkun iskole kale kapu kattata sadharanayak ishtakaranna PMC nathara karanna!![]()
![]()

machan uba dannawada colombo walin samahara welawata B3 medical college yanna ba kiyala ???හරි මචන් උබ හිතන්නේ ඔහොමනෙ.........අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු........මෙච්චර කාලයක් එක එක රජයවල් වලට ඇති වෙනකන් ලංකාවේ private degree දෙන ආයතන පිහිටෙව්වා......දැන් පඳුරකට ගැහුවම එවල උපාධි කාරයෝ කීයක් එලියට පනිනවද කියල පොඩ්ඩක් බලපන්........ඒ කිසිම ආයතනයක් පිහිටෙව්වට මෙච්චර විරෝධයක් කොහෙවත් ආවේ නෑ නේද?? උබල තව ඇති තරඟ උපාධි කඩ දාගනිල්ල.....ඒත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන මේ වගේ දේවල් විකුනන්න හදන්න එපා........උබ ලංකාවේ A/L කරලා තියෙනවා නං දන්නවා ඇති නේ S 3 & C 1, S 2 අතර කොච්චර වෙනසක් තියෙනවද කියල....එහෙනං බන් අඩුම ගානේ B 3 ක් වත් අඩුම තියෙන්න ඕනේ කියන්න තිබ්බ නේ.......දැන් උබ කියය් උසස්පෙළ හොදට pass උනේ නැති කට්ටියට ඉරිසියා කරන්න එපා කියල.......අපිටත් මචන් මාර ඉරිසියාවක් තියෙන්නේ මේ........මචන් ඔච්චර doctor කෙනෙක් වෙන්න ආසය් නං A/L කාලේ පිස්සු කෙලියේ මොකටද???එයාලත් හොදට වැඩ කල නං medical college යන්න තිබ්බ නේද?? දැන් උබ කියන්න එපා හැමෝම එක වගේ දක්ෂ නෑ කියල.....එතකොට මට කියන්න තියෙන්නෙත් හැමෝටම doctors ල වෙන්න බෑ කියල...... මිනිහෙක්ගේ මොලේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්......ඒක උපතින්ම අරන් එන දෙයක් මිසක් සල්ලි දීල වැඩි කරගන්න බෑ.....තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ මචන්...... බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා බන්........



ethakota law karana aya mahansi wela padam karala campus gihin 3 years walin lawyer kenek wela hena kattak kagena eliyata eddi thawath kattiyak law entrance karala lawyer kenek wela eliyata enawa ethakota ara padam karala athulata giya un ohoma pissu ballo wage ka gahanawada ban
okata kiyanne irisiyawa kiyala![]()
![]()
පැටියා;12990739 said:Anna machan point 1.
Ahema nam ubala kata piyagena inna oone mokada ubalage intention is to earn money as much as possible.
So gunathmaka bawa gana oya mokada kiyanne?
Ubalata wela tiyana lokuma patalawilla tamai A/L kiyana wibhagekin ubala maninawa ubala porawal kiyala.
Exams walin test karanne Dharana shakthiya witarai boss.
Uba oluwen hitagena kiwwath ubath Equations 1k hari kata padam karanna ati
Nadda kiyapan puluwan nam?
Machan Medical students la magic ekak iganaganne na.
Anika ubala FOREIGN Graduates kiyana awn tamai loke wedima ganak inne neda ubalata anuwa? (Mama kiyanne ubala kiyana widiyata lankawe medical fac walin out wena awn arenna anik danata inna hama doctor ma wage foreign university walin graduate wechcha awn)
Ahema baluwoth machan dan lankawe tamai wedima janagahanayak inna oone mokada oya ubala kiyana "Foreign Graduates" la nisa anik hama ratakama leddu marila. Mokada unta weda ba
Moda katha epa boss
Mata kiyapa ochchara weddo Hoyagaththa 1 behethak 1 ledakata
Ekek kiwwa Dengue walata Papol Kola hodai kiyala hoyagatta lu. Ko eeka practically use wenawda?
Apita uda dagena kee gahanna puluwan machan api weddo kiyala. Weda bari nam ubala sokko kiyala piligannath oone![]()
පැටියා;12990739 said:Mata kiyapa ochchara weddo Hoyagaththa 1 behethak 1 ledakata
Ekek kiwwa Dengue walata Papol Kola hodai kiyala hoyagatta lu. Ko eeka practically use wenawda?
Apita uda dagena kee gahanna puluwan machan api weddo kiyala. Weda bari nam ubala sokko kiyala piligannath oone![]()

RePost බුවා;12989552 said:සිරාවටම මචන්.....
ඕකට මරු example එකක් තියෙනවා....
මේ වෙනකොට saitam එකෙත් repaet, batchmiss උනු කීප දෙනෙක් ඉන්නවා....
ඒ කියන්නේ සල්ලි දුන්නා කියලා හැමෝටම pass වෙන්න බෑ කියන එක නේද?
machan uba thread eka dammata ubata subject eka gana danima adu wage

Ai China, India?mama foreign graduatesla kiwwe russia, bangaladesh, nepali garduateslata, lankawe un england canada australia gihin MBBS/MD karanne nane, mama kiwwe egollanta sapekshawa ape ayage skills honda bawa,

lankaweth PMC eka quality ekak athuwa kaloth hoday kiyanne ekay, ehema nathuwa amathilata, business poeple lata ona hadisiyata mewa karanna baha,..


coming to the point of earning money, ube tharkaya mokakda mata therenne naha, uba anagataya gana hithala cardiologist wena eke waradda mokakda? ethanadi gunathmaka bawa adu wenne kohomada?


A/L 100% hoda system ekak nowunath lokaya pura mewanima kadaim wibaga thiyenawane, eka nisa owa puhu tharka pamanay



ow ewath deela thiyenawaඅනිවා
අන්න එහෙම වෙනවනම් ප්‍රශ්නයක් නෑ
තවත් දෙයක්
govenment campus යන්න බැරි උන කීප දෙනෙක්ට වත් ශිෂ්‍යත්ව දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි

monawada ban ube tharka, uba medicine gana danne nathinam katha nokara idapan
ubala kagahanawane pmc danna kiyala; eth rajaye campus world ranking walin pahalatama yanawa. eka research ekakwath karanne naha, adyapanayata yedawena mudala thawath adu karala pudgalika anshaya shakthimath karanna ona![]()
Hama dema nikan dena nisa tamai minissu kammali wela inne.


irisiyawane ban, pawu,..bye bye.. tcපැටියා;12991375 said:Hama dema nikan dena nisa tamai minissu kammali wela inne.
Puluwan nam nomile private practice karapanko.
Ahema nomile nokaran ubala da ban ma nidahas adhyapanayak gana katha karanne?
P*ken hina mewata ban.
Bye TC![]()
පැටියා;12990520 said:Avatar eken penawa ube A/L results monada kiyala
![]()


අනේ මචන් මම කලේ maths .....මට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ උනේ නෑ......ලංකාවේ දැන් පඳුරකට ගැහුවම SLIIT ,NIBM බුරුතු පිටින් විසික් වෙන්නේ බන්......... IT degree එක ගත්තු එවන් මිනිස් ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ නැනේ බන්......අපිට කවදාවත් කියන්නේ නැනේ මිනිහෙක්ට සේලෛන් දෙන්න කියල.......ඒ හින්ද බුරුතු පිටින් ආවත් මොකද බන්...........අනික එයාල එක්ක මගේ කිසිම තරහක් නෑ මොකද අපි ගන්න ආතල් එකෙන්, අත්දැකීම් වලින් 1% ක් වත් එවන් ගන්නේ නෑ කියල මම දන්නවා..........පැටියා;12990005 said:
මචං උඹ කරන ඩිග්‍රියම ඔය උඹ කියන උපාධි කඩ වලිනුත් දෙනවා නේද බං?
(BSc Computing & Information Systems)
ඇයි බං උඹ ඒවට විරුද්ධ නැත්තෙ?
උඹට මෙඩිසින් යන්න බැරි වෙච්ච නිසා නේද මචං උඹ පීඑම්සී වලට විරුද්ධ?
ඇත්ත කියපං කොල්ලො ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා![]()
ඔයාගේ විදිහට හිතන්න අරං තමා මේ රටට මේ කල ගිහිල්ලා තියෙන්නෙ. අනිකට හෙණ හැහුවත් මොකෝ මට හරියනව නම් තියරිය. සල්ලි බලල කියනව නම් අපිටත් pmc වෙස්වලාගත් ආශිර්වාදයක් , අපිට ලොකු පඩිවලට වැඩට යන්න පුළුවන් අපේ දරු මුනුපුරන් ඕකට රිංගවන්න පුළුවන් etc ඒත් රටට දීර්ඟකාලීනව වෙන හානිය හින්දා අපි ඕකට විරුද්ධයි. එතකොට ඔයාට අනුව දුප්පත් කොල්ලට කරන්න තියෙන්නේ මේ මගේ කරුමේ කියලා හිත හදාගන්න. ඒ ළග ආත්මේ pmc යන්න පෝසත් පවුලක ඉපදෙන්න. මොනවද කොල්ලෝ මේ පැටියා තර්ක ?පැටියා;12991001 said:1. නිකං දෙන අස්පයාගෙ දත් ගනින්න එපා. නොලැබෙන දේවල් නොලැබෙන්නෙ උඹලගෙ කරුමෙට කියලා උඹත් පිලිගන්නවනේ බෞද්ධයෙක් විදියට නේද?![]()

මාලබේ සහ රජරට2. අලියා ගත්ත මිනිහට හෙන්ඩුව ගන්න බැරිද? රජරට වෛද්‍ය පීඨය අරිද්දි ඒකෙ මොනාද තිබ්බ පහසුකම් අයියේ? ඊයෙද පෙරේදද මන්දා ප්‍රොෆ් යුනිට් එකක් හැදුවේ
එදා උඹලා උඩ දාගෙන කෑ ගැහුවද? දැං ඇයි මේ? ඊරිසියාව නොවෙද අයියේ?![]()
මරු සැසදීම පැටියෝ
රජරට ගියේ සුදුසුකම් තියෙන උසස් පෙළ උඩින්ම සමත් වෙච්ච දක්ශ දරුවෝ , සායනික පුහුණුව දෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කේ ලොකුම රෝහලෙන්. මල්ලියෝ professorial appointment කරන්නේ අවසාන වසර ශිශ්යයෝ. පීථය අරිද්දි අවසාන වසර ශිෂ්‍යයෝ නෑ කියලා මල්ලිට දැන් තේරෙනවා ඇතිනේ 
හා හා දැන් නැගිටපන් මලයෝ ඔච්චර උඩහින් හිතන්න එපා . කුඹුරු කොටන්නේ උඹ වෙන්නත් පුළුවන්. උඹෙ කොල්ලොත් හැමදාම කුඹුරු කොටයි ගොම් පස් පාග පාග. ගොඩ ඒමක් නෑ. උඹට සේසතම විකුණලා උනත් උන්ව pmc ගච්චන්න මේ කපේදි බෑහ්4. පවට පිං දෙන්න බෑ අයියේ. පිං කරපං ලබන ආත්මෙ පීඑම්සී යන්න පුලුවන් වෙන්න සල්ලි තියන පවුලක ඉපදෙන්න. අසරණ ලෙඩ්ඩුංව හූරං කාලා ලෙක්චර්ස් කට් කරං ගිහිං ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලොත් ලබන ආත්මෙත් උඹට කුඹුරු කොට කොට පාඩං කරලා මෙඩිකල් ෆැකල්ටි යන්න වෙන්නෙ![]()

කොහෙද එහෙම පිළිගන්නේ දැම්මනං ? s3 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම. විශ්වවිද්‍යාල ප්රවේශයයි වෛද්‍යවරයෙකු වීමයි දෙකක් කියලා තේරෙන්න බැරි වෙන්න බෑ ඔයාට5. අනිවා ජීව විද්‍යා අංශයෙන් උසස්පෙල හදාරලා S සාමාර්ථ 3ක් ඇති ඕනෑම කෙනෙක් වෛද්‍යවරයෙක් වීමට සුදුසුකම් ලබන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවම පිලිගන්නවනං ඔයා වගේ ලිං මැඩියෙක් කෑ ගැහුවට වැඩක් නෑ කියලයි මම හිතන්නෙ. මම වැරදිද දන්නෑ. ඔයාම හිතලා බලන්න අයියේ![]()
2A & B thynawa... Dan PHD 2nd year. Madida ubata...![]()





ඔයාගේ විදිහට හිතන්න අරං තමා මේ රටට මේ කල ගිහිල්ලා තියෙන්නෙ. අනිකට හෙණ හැහුවත් මොකෝ මට හරියනව නම් තියරිය. සල්ලි බලල කියනව නම් අපිටත් pmc වෙස්වලාගත් ආශිර්වාදයක් , අපිට ලොකු පඩිවලට වැඩට යන්න පුළුවන් අපේ දරු මුනුපුරන් ඕකට රිංගවන්න පුළුවන් etc ඒත් රටට දීර්ඟකාලීනව වෙන හානිය හින්දා අපි ඕකට විරුද්ධයි. එතකොට ඔයාට අනුව දුප්පත් කොල්ලට කරන්න තියෙන්නේ මේ මගේ කරුමේ කියලා හිත හදාගන්න. ඒ ළග ආත්මේ pmc යන්න පෝසත් පවුලක ඉපදෙන්න. මොනවද කොල්ලෝ මේ පැටියා තර්ක ?
මාලබේ සහ රජරටමරු සැසදීම පැටියෝ
රජරට ගියේ සුදුසුකම් තියෙන උසස් පෙළ උඩින්ම සමත් වෙච්ච දක්ශ දරුවෝ , සායනික පුහුණුව දෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කේ ලොකුම රෝහලෙන්. මල්ලියෝ professorial appointment කරන්නේ අවසාන වසර ශිශ්යයෝ. පීථය අරිද්දි අවසාන වසර ශිෂ්‍යයෝ නෑ කියලා මල්ලිට දැන් තේරෙනවා ඇතිනේ
හා හා දැන් නැගිටපන් මලයෝ ඔච්චර උඩහින් හිතන්න එපා . කුඹුරු කොටන්නේ උඹ වෙන්නත් පුළුවන්. උඹෙ කොල්ලොත් හැමදාම කුඹුරු කොටයි ගොම් පස් පාග පාග. ගොඩ ඒමක් නෑ. උඹට සේසතම විකුණලා උනත් උන්ව pmc ගච්චන්න මේ කපේදි බෑහ්
කොහෙද එහෙම පිළිගන්නේ දැම්මනං ? s3 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම. විශ්වවිද්‍යාල ප්රවේශයයි වෛද්‍යවරයෙකු වීමයි දෙකක් කියලා තේරෙන්න බැරි වෙන්න බෑ ඔයාට



ඔය තියෙන්නේ ඉරිසියාවට හේතුව.... "අපි දුක් මහන්සි වෙලා පාඩම් කරලා පොත් ගුල්ලෝ වගේ සමාජයෙන් අත්වෙලා ඉඳල AL pass වෙලා campus ගිහින් 4-5 years වලින් degree ගන්න කොට සල්ලි කාරයන්ගේ දරුවෝ fun එකේ ඉඳල අපිට අඩු කාලෙකින් degree ගන්නවා.... ඉතින් අපි කට්ට කාවේ මොකටද..? අපේ කට්ටට සදරනයක් ඉටු කරන්න!"