POCO M3 අරගෙන කෙලවෙච්ච එවුන් සිටිත්ද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,551
    1
    32,255
    113
    - උඩරට -
    හදාගත්ත එකෙක් නැද්ද හොයාගන්ඩවත්
    වොරන්ටි තියෙනවා නේ , ක්ලේම් කරපන් ඉතින්

    මාරම අවුල නේද බන්. ශික් ..... :(

    මම දන්න ගොඩක් උන්ට සොෆ්ට්වෙයාර් ඉසීයු ඇවිල්ලා නෑව මචන් ...
    පර්ෆෝමන්ස් කැමරා හොඳ උනාට Xiomi උන්ට හරියට Software එක Develop and optimize කරගන්න බෑ බන්.. ඕනීම දේ නැතුව වැඩක් නෑනේ ..
    ------ Post added on Sep 25, 2021 at 8:37 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    මටත් කෙල වුනා., හාරියටම අරගෙන මාස තුනකින් බයික්කේ යද්දී වලක වැටිලා බයික්කේ ගැස්සිච්ච පාරට කාපට් පාරේ ෆෝන් එක වැටිලා ඩිස්ප්ලේ එක අම්බ්‍රෙල්ලා පව්ඩර් වුනා. ඩිස්ප්ලේ එක දාන්න 17ක් කියනවා.. 😣
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    පර්ෆෝමන්ස් කැමරා හොඳ උනාට Xiomi උන්ට හරියට Software එක Develop and optimize කරගන්න බෑ බන්.. ඕනීම දේ නැතුව වැඩක් නෑනේ ..
    ------ Post added on Sep 25, 2021 at 8:37 PM
    ඔව් මචන් ගොඩක් මගේ වයසේ එවුන්. එක්කෝ ගෙවල් වලට කරදර කරලා, නැත්තම් පෙරුම් පුරාගෙන සල්ලි එකතු කරලා ෆෝන් එකක් අරන් මෙහෙම උනාම වහ කන්න හිතෙනවා ඇති. මම දන්න හැම එකගේම Xiaomi ෆෝන් වල මොකක් හරි අවුලක් තියෙනවා බන් පව් .... :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,789
    113
    ඒකත් එහෙමද
    sDhpmJf.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,551
    1
    32,255
    113
    - උඩරට -
    ඔව් මචන් ගොඩක් මගේ වයසේ එවුන්. එක්කෝ ගෙවල් වලට කරදර කරලා, නැත්තම් පෙරුම් පුරාගෙන සල්ලි එකතු කරලා ෆෝන් එකක් අරන් මෙහෙම උනාම වහ කන්න හිතෙනවා ඇති. මම දන්න හැම එකගේම Xiaomi ෆෝන් වල මොකක් හරි අවුලක් තියෙනවා බන් පව් .... :(
    මමත් දන්න එවුන් ඉන්නවා එක එක ලෙඩ ඇවිත් , වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම උන් මග අරිනවලු . හෙන අවධානම් ලු ගන්න එක. වොරන්ටි කේස් එකත් ලොකුවට තියෙනවා කියලා ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබ්බා. මමත් ගන්න හිටියේ Xiomi Note 10 Pro එකක් . ගන්න් ගියාම කඩේ එවුන් කිව්වා විකුනපු ඒවා ගොඩක් රිටන් ආවා කියලා . ඊට පස්සේ සැම්සුන් එකක් ගත්තා..
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,880
    4,216
    113
    ගද්දි කඩෙන් ඉල්ලගන්නවා ඔය ඊමේල් එක එවන්නම රිසිට් දෙන්නේ නැති නිස

    එහෙම ගත්තෙ නෑනෙ බ්න්
    ------ Post added on Sep 25, 2021 at 8:56 PM
     
    • Like
    Reactions: TNHM and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    මමත් දන්න එවුන් ඉන්නවා එක එක ලෙඩ ඇවිත් , වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම උන් මග අරිනවලු . හෙන අවධානම් ලු ගන්න එක. වොරන්ටි කේස් එකත් ලොකුවට තියෙනවා කියලා ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබ්බා. මමත් ගන්න හිටියේ Xiomi Note 10 Pro එකක් . ගන්න් ගියාම කඩේ එවුන් කිව්වා විකුනපු ඒවා ගොඩක් රිටන් ආවා කියලා . ඊට පස්සේ සැම්සුන් එකක් ගත්තා..
    එක හොඳයි මචන් එතකොට හිතටත් කරදරයක් නෑ. නැත්තම් හැමදාම අප්ඩේට් එකක් ආවම බයේ ඉන්න ඕනේ ......