chinnuge thawath jarawak
mage redmi note 7 battery eka awul gihin thiyenne
mage redmi note 7 battery eka awul gihin thiyenne
update කරාමත් සමහරුන්ට කෙලවෙලා තිබ්බා.බලාගෙන
මාරම අවුල නේද බන්. ශික් .....කරා බ්න් . not worked .thank you මචන්
වොරන්ටි තියෙනවා නේ , ක්ලේම් කරපන් ඉතින්හදාගත්ත එකෙක් නැද්ද හොයාගන්ඩවත්
පර්ෆෝමන්ස් කැමරා හොඳ උනාට Xiomi උන්ට හරියට Software එක Develop and optimize කරගන්න බෑ බන්.. ඕනීම දේ නැතුව වැඩක් නෑනේ ..මාරම අවුල නේද බන්. ශික් .....
මම දන්න ගොඩක් උන්ට සොෆ්ට්වෙයාර් ඉසීයු ඇවිල්ලා නෑව මචන් ...
වොරන්ටි එකට receipt එකක් දෙන්නෑ ඊමේල් එකක් එන්නේ.ඒවා හොයන්ඩත් නෑ බන්,අර receipt eka thiyenna ඕනා නේ බ්න්
ඒකත් එහෙමදවොරන්ටි එකට receipt එකක් දෙන්නෑ ඊමේල් එකක් එන්නේ.
ඒවා හොයන්ඩත් නෑ බන්,අර receipt eka thiyenna ඕනා නේ බ්න්
ඔව් මචන් ගොඩක් මගේ වයසේ එවුන්. එක්කෝ ගෙවල් වලට කරදර කරලා, නැත්තම් පෙරුම් පුරාගෙන සල්ලි එකතු කරලා ෆෝන් එකක් අරන් මෙහෙම උනාම වහ කන්න හිතෙනවා ඇති. මම දන්න හැම එකගේම Xiaomi ෆෝන් වල මොකක් හරි අවුලක් තියෙනවා බන් පව් ....පර්ෆෝමන්ස් කැමරා හොඳ උනාට Xiomi උන්ට හරියට Software එක Develop and optimize කරගන්න බෑ බන්.. ඕනීම දේ නැතුව වැඩක් නෑනේ ..
------ Post added on Sep 25, 2021 at 8:37 PM

ඒකත් එහෙමද
ගද්දි කඩෙන් ඉල්ලගන්නවා ඔය ඊමේල් එක එවන්නම රිසිට් දෙන්නේ නැති නිසාඅපේ මොන mail එකටද බ්න් එවන්නෙ
මමත් දන්න එවුන් ඉන්නවා එක එක ලෙඩ ඇවිත් , වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම උන් මග අරිනවලු . හෙන අවධානම් ලු ගන්න එක. වොරන්ටි කේස් එකත් ලොකුවට තියෙනවා කියලා ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබ්බා. මමත් ගන්න හිටියේ Xiomi Note 10 Pro එකක් . ගන්න් ගියාම කඩේ එවුන් කිව්වා විකුනපු ඒවා ගොඩක් රිටන් ආවා කියලා . ඊට පස්සේ සැම්සුන් එකක් ගත්තා..ඔව් මචන් ගොඩක් මගේ වයසේ එවුන්. එක්කෝ ගෙවල් වලට කරදර කරලා, නැත්තම් පෙරුම් පුරාගෙන සල්ලි එකතු කරලා ෆෝන් එකක් අරන් මෙහෙම උනාම වහ කන්න හිතෙනවා ඇති. මම දන්න හැම එකගේම Xiaomi ෆෝන් වල මොකක් හරි අවුලක් තියෙනවා බන් පව් ....![]()
ගද්දි කඩෙන් ඉල්ලගන්නවා ඔය ඊමේල් එක එවන්නම රිසිට් දෙන්නේ නැති නිස
Xiaomi ෆෝන් ගත්ත ගොඩක් අයට එක එක ප්රශ්න . බැට්රි ඩිස්ප්ලේ සොෆ්ට්වෙයාර් අනේ මන්දා .........![]()
මගෙන් නම් ගත්තා, එදාම මේල් එකත් එව්ව
එහෙම ගත්තෙ නෑනෙ බ්න්
------ Post added on Sep 25, 2021 at 8:56 PM

එක හොඳයි මචන් එතකොට හිතටත් කරදරයක් නෑ. නැත්තම් හැමදාම අප්ඩේට් එකක් ආවම බයේ ඉන්න ඕනේ ......මමත් දන්න එවුන් ඉන්නවා එක එක ලෙඩ ඇවිත් , වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම උන් මග අරිනවලු . හෙන අවධානම් ලු ගන්න එක. වොරන්ටි කේස් එකත් ලොකුවට තියෙනවා කියලා ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබ්බා. මමත් ගන්න හිටියේ Xiomi Note 10 Pro එකක් . ගන්න් ගියාම කඩේ එවුන් කිව්වා විකුනපු ඒවා ගොඩක් රිටන් ආවා කියලා . ඊට පස්සේ සැම්සුන් එකක් ගත්තා..