POCO M3 අරගෙන කෙලවෙච්ච එවුන් සිටිත්ද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    kenthi ganna epa sir... oyage huththa weda unata anik eunge godak ewa kelawela

    30 ta adu unath salli deela ganne

    thoge amma kianna oneda meke thread danna wesige putha

    x3 eka bassanna one ube ammage kunu huththe
    Phone prashnekata ammalava ada ganna lajja nadda pons..mn othana ammalata banalada post ekak damme...?

    උබෙ කතාව හැම බැන්ඩ් එකකටම පොදුවේ කියන්න බැ. :)
    එහෙමනම් ඒව හැම එකක්ම යුස් කරල තියෙන්න ඔනා.
    අපි කතකරන්නෙ සීමිත ලො එන්ඩ් ෆොන් ගානක එක්ස්පිරියන්ස් එකෙන් නේ.
    ලො ලෙවෙල් වෙද්දි , හයි ලෙවල් එකකට සාපෙක්ශව පර්ෆොර්මන්ස් අඩුයි.
    එහෙම නැතුව හැබැයි ලොකු ඉශුස් තියෙන්න විදියක් නැ.
    එහෙම උනොත් ඒ ෆොන් මොඩල් එක ෆේල්, ඒ කම්පැනියෙ ඔක්කොම ලො ලෙවෙල් ෆොන් වල ලොකු ඉශුස් එනවනම් බ්‍රැන්ඩ් එකම ෆෙල්.
    කම්පැනි එකක් එහෙම උන්ව ඒ තත්වෙකට ගෙනෙයි කියල හිතන්න බැ.
    මොකද ලන්කව වගෙ මාකට් එකක වැඩියෙන්ම ගන්නෙ 30 -40 වගෙ රෙන්ජ් එකේ මම දන්න තරමට.
    එතකොට උබ කියන ගූ 7 උනොත් , ෆ්ලැග්ශිප් එකක් ගන්නෙත් නැතිවෙයි ඒ බැන්ඩ් වලින්.
    මෙහෙමයි සමහර පොන්නයෝ ඉන්නවා..ගන්නේ 30 දාහේ පෝන් එකක් ඒත් බලාපොරොත්තු වෙන්නේ Midrange Performance එකක්..උන්ගේ බලපොරොත්තු ඉශ්ට නොවුනම බ්‍රෑන්ඩ් වලට බැන බැන ගෑනි වගේ අඩනවා ත්‍රෙඩ් වල..පොන්න ජීවිත...
    ------ Post added on Sep 26, 2021 at 9:10 AM
     
    • Haha
    • Like
    Reactions: AshenTM and batwise

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම ඔය ඔක්කොම කම්පෙයා කරල තමයි ගත්තේ. රු 90000ට poco f3 එක තරම් value එකක් දෙන වෙනත් ෆෙෘන් එකක් නෑ. සැම්සුන්ග් මිඩ්රේන්ජ් ෆෙෘන් වල තියෙන අවුලක් ඔය. උන් හිතාමතාම බාල කරල තියෙන්නේ ටොප් ටියර් ඒව විකුනන්න ඕන නිසා. හිතා මාතාම කැම් එකේ වටේට රිංග් එකක් දානව ප්‍රිමියම් ලුක් එක අඩු කරන්න. eis හරියට හදන්නෑ. ලැබෙන චිප් ඒව ල්සෝ ඒව. මැටීරියල්ස් අවුල්.

    poco f3 එකේ කැම් එකේ samsung වල a72 වගේ ඒවල වගේ megapixel ලොකු ගනන් නැති උනා.ට stabalization පට්ට. log profile වගේ ඔප්ෂන්ස් තියෙනව. මම කන්ටෙන්ට හදන එකෙක් මම ටෙස්ට් කරා 4k 30fps footage අරන් kinemaster දාල color grading කරල. සුපිරියට ආව ෆොන් එකේ කැම් එකේ හැටියට. සැම්සුන්ග් a72 වල megapixel ගනන් වැඩි උනාට footage unusable without a gimble. මට සැටිස් මම ගත්ත තීරනේ ගැන. මට දැනට දෙයියනේ කියල කිසි අවුලක් නම් ඇවිත් නෑ හැම දේම සුපිරියට වැඩ. 4k 17minutes footage එකක් export කරා විනාඩි 5.3න්. මගේ මැෂිමට පැයක් විතර යයි. 870 chip එක පට්ට.

    ඔය ටික බලනවනම් කැමරාවක් ගනින්කෝ මචං ඒක අදාළ කාර්යයටම නේ හදල තින්නේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය ටික බලනවනම් කැමරාවක් ගනින්කෝ මචං ඒක අදාළ කාර්යයටම නේ හදල තින්නේ
    පොකට් එකේ තියෙන කැම් එක තමයි හොදම කැම් එක මට. Phone එකක camera stablization සොෆ්ට්වෙයා වලින් කරන්න පුුලුවන්. gyro එකෙන් එන ඩේට බලල. samsung midrange වල උන් හිතාමතාම ඒක හරියට කරන්නෑ. උන් ඒක හරියට දෙන්නේ flagship වල විතරයි ඒකයි මට අල්ලන්නැත්තෙ. ඒ අතින් xiaomi පට්ට.

    අද වෙනකොට smartphone කැම් වලින් සෑහෙන්න දෙයක් කරන්න පුලුවන් dedicated cam එකක් ඕනෙම නෑ.
     
    • Like
    Reactions: NRTG

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    phone දෙකකම bluetooth / wifi signal stregnth අඩුයි. මාස 6ක් වගේ ගිහින් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,521
    7,896
    113
    දැන් මොකද්ද ගන්න හොඳ කියපල්ලා???? ටෝටලි කන්ෆියුස් වෙලා ඉන්නේ... :baffled:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    gewal gawa danna ekek gaththa. aran masa 2k wath giye naa on wune wath naa kiyala bena bena hitiya. passe monawa karada danne naa company ekata denna athi

    mama use karala nam naha eth ekath ahala mekath balanakota fail phone ekak wage.
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Oya 4n enne none removable battery
    4n ek off unata battery connection ek continuesly theenawa danna kennek haraha casing eke back panel ek open karala battery ribbon ek galawala board ekn 10min thiyala ai battery ek connect karanna godak welawata on wenawa, mn ehema ekak goda demma eth 4n eke memory full wela ehema nethnam chip eke capacity eka wedi wela ehemath nethnam ram ekt overload wenna app run unama struck wela restart weddi nam oke internal memory demage wela nam mn kiyapu battery remove seen ek hari yan nehe
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මේ ත්රෙඩ් කලින් වැටුනෙ නෑනෙ. redmi note 10 5g එකට සිග්නල් අඩුයි. 4g signal නැතිම තරම්. ගන්න ඉන්නවනම් ගන්න එපා

    Ethakota mata witharada awulak nathi POCO ekak hambela thiyenne 😅

    OYze59t.jpg
     
    • Like
    Reactions: stasia and TNHM