උණුසුම් සුබ පැතුම් ඔබටමටනම් කෙලවුනා මිත්රවරුනි


මේ අවුල නැති ෆෝන් කොහෙද තියෙන්නේබැටරි බැහැලම ගියාට පස්සේ ඕන වෙන්නේ නැති සින් එක නේද?
wishes are on it's wayමාර්තු 1 ගත්තේ තාම අව්ලක් නෑ
මේ අවුල නැති ෆෝන් කොහෙද තියෙන්නේ
POCO M3 එකේ ලෙඩ වැඩි නිසා තමා ඒකේ තියෙන ලෙඩ ඔක්කොම හදලා, තව අමතර කැමරාවකුත් ඇඩ් කරලා Redmi 9T එක එලියට දැම්මේ.. ඒකේ නම් ලෙඩ නෑ මුකුත්.reboot කරා
කරාම තමයි ඔන් වෙන්නෑ.අරගෙනෙ මාස 3.seen එක බලන්ඩ youtube ගිහින් search කරා.තියෙන හැම vidඑo එකටම views 55k/65k තියනවා.ඒ කියන්නෙ ගොඩක් එවුන්ට කෙලවෙලා වගේ
Xiaomi ෆෝන් ගත්ත ගොඩක් අයට එක එක ප්රශ්න . බැට්රි ඩිස්ප්ලේ සොෆ්ට්වෙයාර් අනේ මන්දා .........budjet phone නෙ බ්න්
solution එකක් කියල්ලා තිබ්බද බ්න්ගත්තු කඩෙන් නම් කිව්වේ උන්ට එක Batch එකක අවුලක් කියලා, එත් බලද්දී ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ Off උනාට පස්සේ Power Up නොවෙන අවුලම තමා.. FB Group එකෙත් මේ වගේ පොස්ට් බරටම වැටෙනවා..
රැල්ලට පෝන් ගැනීමXiaomi ෆෝන් ගත්ත ගොඩක් අයට එක එක ප්රශ්න . බැට්රි ඩිස්ප්ලේ සොෆ්ට්වෙයාර් අනේ මන්දා .........![]()

ගත්තු කඩෙන් නම් කිව්වේ උන්ට එක Batch එකක අවුලක් කියලා, එත් බලද්දී ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ Off උනාට පස්සේ Power Up නොවෙන අවුලම තමා.. FB Group එකෙත් මේ වගේ පොස්ට් බරටම වැටෙනවා..
solution එකක් කියල්ලා තිබ්බද බ්න්
------ Post added on Sep 25, 2021 at 8:28 PM
මේක පොඩ්ඩක් ට්රයි කරලා බලන්න මචන් .......
update කරාමත් සමහරුන්ට කෙලවෙලා තිබ්බා.බලාගෙන