Ece camera ece ledaමමත් දන්න එවුන් ඉන්නවා එක එක ලෙඩ ඇවිත් , වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම උන් මග අරිනවලු . හෙන අවධානම් ලු ගන්න එක. වොරන්ටි කේස් එකත් ලොකුවට තියෙනවා කියලා ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබ්බා. මමත් ගන්න හිටියේ Xiomi Note 10 Pro එකක් . ගන්න් ගියාම කඩේ එවුන් කිව්වා විකුනපු ඒවා ගොඩක් රිටන් ආවා කියලා . ඊට පස්සේ සැම්සුන් එකක් ගත්තා..
updates කරාදMage redmi note 9 pro eka dan awruddak athi kisima awlak naha.. superb.
ඔව් බ්න්iiiya owa phone da yako. chine higanno use karana ewa aran nhayen adanawa metana
ඕකට yt එකේ solution එකක් තිබ්බ බලපන්realme ekak aran matath kela wela inne. eka restart wenawa.

hariyanne na bn. phone eka on wenawa. tika welawak weda karannath puluwan. ita passe stuck wela restart wenawa. ohma loop wena eka tamai wenne. firmware dmma. harigiye na. dn ekekta dunna cpu reball karala balanna kiyala. harigiyoth hodai. nattam ithin parana nayak kiyala hita hadaganna wenne. aragena 2 mnths.ඕකට yt එකේ solution එකක් තිබ්බ බලපන්
ඇවි වොරන්ටි නැද්ද?hariyanne na bn. phone eka on wenawa. tika welawak weda karannath puluwan. ita passe stuck wela restart wenawa. ohma loop wena eka tamai wenne. firmware dmma. harigiye na. dn ekekta dunna cpu reball karala balanna kiyala. harigiyoth hodai. nattam ithin parana nayak kiyala hita hadaganna wenne. aragena 2 mnths.
gatta shop ekata giya un kiyanawa phone 6ka oya case ekata return awalu. hadanna company yauwalu. 4 mnth witara wenawa taama ekakwath hadala nalu.ඇවි වොරන්ටි නැද්ද?
මමත් දන්න එවුන් ඉන්නවා එක එක ලෙඩ ඇවිත් , වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම උන් මග අරිනවලු . හෙන අවධානම් ලු ගන්න එක. වොරන්ටි කේස් එකත් ලොකුවට තියෙනවා කියලා ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබ්බා. මමත් ගන්න හිටියේ Xiomi Note 10 Pro එකක් . ගන්න් ගියාම කඩේ එවුන් කිව්වා විකුනපු ඒවා ගොඩක් රිටන් ආවා කියලා . ඊට පස්සේ සැම්සුන් එකක් ගත්තා..ප්



A series eka hodaiසැම්සුන්ග් A series එක හොඳයි ද ? 4gb or 6gb එකක් හරි ගන්න හිතන් ඉන්නේ ආයේ මම.
මේ යන විදිහට ස්රෝමී පෝන් ගන්න හිතදෙන්නේ නෑ වගේ.....
A32 / A52 / A72 මේ තුනෙන් එකක් ගන්නසැම්සුන්ග් A series එක හොඳයි ද ? 4gb or 6gb එකක් හරි ගන්න හිතන් ඉන්නේ ආයේ මම.
මේ යන විදිහට ස්රෝමී පෝන් ගන්න හිතදෙන්නේ නෑ වගේ.....
samsung ekak aran signal case ekak awa. danata wadima kalayak use kare iphone5s ekak. kisima case ekak awe na. taama wedaසැම්සුන්ග් A series එක හොඳයි ද ? 4gb or 6gb එකක් හරි ගන්න හිතන් ඉන්නේ ආයේ මම.
මේ යන විදිහට ස්රෝමී පෝන් ගන්න හිතදෙන්නේ නෑ වගේ.....