POCO M3 අරගෙන කෙලවෙච්ච එවුන් සිටිත්ද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    gatta shop ekata giya un kiyanawa phone 6ka oya case ekata return awalu. hadanna company yauwalu. 4 mnth witara wenawa taama ekakwath hadala nalu.
    ඒ උනාට දැන් ඕක තියාගෙන ඉඳල වැඩකුත් නෑනේ. දැන්ම දෙන්න. කාලයක් ගිහින් හරි හදල දේවි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,255
    113
    - උඩරට -
    බලන්න ඕනේ, දැන් ෆ්ලැග්ශිප් ගන්න සල්ලි සෑහෙන යට කරන්න වෙයි
    මගේ තියෙන්නේ A32 එකක් .. සාමාන්‍ය පාවිච්චියට හොඳයි !! කැමරාවත් අවුලක් නෑ.

    Xiomi Note 10 Pro වගේ එකකට යන්න හිටියනම් Samsung A52 එකක් ගන්න. ඒක හොඳයි .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,633
    113
    Piliyandala
    මගේ තියෙන්නේ A32 එකක් .. සාමාන්‍ය පාවිච්චියට හොඳයි !! කැමරාවත් අවුලක් නෑ.

    Xiomi Note 10 Pro වගේ එකකට යන්න හිටියනම් Samsung A52 එකක් ගන්න. ඒක හොඳයි .
    මං Mi 11 එකක් බල බල හිටියෙ දැන් නම් සැම්සුන්ග් ම ගන්නව

    රැම් එක ?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ තියෙන්නේ A32 එකක් .. සාමාන්‍ය පාවිච්චියට හොඳයි !! කැමරාවත් අවුලක් නෑ.

    Xiomi Note 10 Pro වගේ එකකට යන්න හිටියනම් Samsung A52 එකක් ගන්න. ඒක හොඳයි .
    උබ මට හිනා උනාට මම ඔය හැම එකක්ම සෑහෙන්න රීවිස් බලල කම්පෙයා කරල තමයි මගේ අලුත් ෆෙෘ්න් එක ගත්තේ මමත් a72 එකකට යන්න ගිහින් ගියේ නෑ මොකද video stablization පට්ටම අවුල්. Ois තිබ්බත් නැහැ වගේ. EIS තිබ්බත් මෙලෝ රහක් නෑ. ඕන තරම් රීවිස්ස් තියෙනව බලපන් මිනිස්සුන්ට හිනා උනා කියල ඇත්ත බොරුව වෙන්නෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    මම ගාව තියෙන්නේ SAMSUNG A50 එකක් දැන් අරගෙන අවුරුදු 2කට වැඩි. ඉහින් බහින ලෙඩක් නෑ. පැය 24ම ගිණි කසයා වගේ වැඩ. Secondary phone හැටියට තියන් ඉන්නවා iPhone 12 Pro Max එකක්. ඒක මට දුන්නේ අය්යා. වැඩිය පාවිච්චියක් නැහැ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,633
    113
    Piliyandala
    උබ මට හිනා උනාට මම ඔය හැම එකක්ම සෑහෙන්න රීවිස් බලල කම්පෙයා කරල තමයි මගේ අලුත් ෆෙෘ්න් එක ගත්තේ මමත් a72 එකකට යන්න ගිහින් ගියේ නෑ මොකද video stablization පට්ටම අවුල්. Ois තිබ්බත් නැහැ වගේ. EIS තිබ්බත් මෙලෝ රහක් නෑ. ඕන තරම් රීවිස්ස් තියෙනව බලපන් මිනිස්සුන්ට හිනා උනා කියල ඇත්ත බොරුව වෙන්නෑ.
    Oya mokakda gaththa phone eka machoo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අහන උන් කියන්නේ එක්කෝ සොෆ්ට්වෙයාර් කේස් , සිග්නල් අඩුයි , බැටරි අඩුයි , නොට් 10 ද කොහෙද ඩිස්ප්ලේ එකේ අව්ල් කියන්නේ ඔස්තාර්ලා කියන්නේ oled වල කොමන් ඉසු ලු ඕව.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,375
    113

    POCO X3 පිස්සෙක් වගේ වැඩ (24 X 7) 30,000 අඩුවෙන් phone Aran කියවන්න එපා ත්‍රෙඩ් දාගෙන...ඕන බ්‍රෑන්ඩ් එකක Low Lavel phone ගූ හතයි..​

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Math gatta thama nan awulak na. man nan habai root kalla EU rom eka gahuwa international eke bloatware wadi ekai. :P
    komada ban karanne eeka

    සැම්සුන්ග් A series එක හොඳයි ද ? 4gb or 6gb එකක් හරි ගන්න හිතන් ඉන්නේ ආයේ මම.

    මේ යන විදිහට ස්රෝමී පෝන් ගන්න හිතදෙන්නේ නෑ වගේ.....
    mama gf ta aran dunna.. elakiri wage weda.. M series ekata wada A series eka tamai hoda
    ------ Post added on Sep 25, 2021 at 11:49 PM
     
    • Like
    Reactions: TNHM and shameera89

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උබ මට හිනා උනාට මම ඔය හැම එකක්ම සෑහෙන්න රීවිස් බලල කම්පෙයා කරල තමයි මගේ අලුත් ෆෙෘ්න් එක ගත්තේ මමත් a72 එකකට යන්න ගිහින් ගියේ නෑ මොකද video stablization පට්ටම අවුල්. Ois තිබ්බත් නැහැ වගේ. EIS තිබ්බත් මෙලෝ රහක් නෑ. ඕන තරම් රීවිස්ස් තියෙනව බලපන් මිනිස්සුන්ට හිනා උනා කියල ඇත්ත බොරුව වෙන්නෑ.
    කැම් ස්ටබ්ලිසශන් එකෙන්ම ෆොන් එකක් මනින එක ඒතරම් හොදනැ. :)

    කන්ටෙන්ට් ක්‍රියෙටර් කෙනෙක් නම් ඒක සධරනයි, විඩියෝම ගන්නවනම්.එහෙම නැත්තන්..
    * සිග්නල් රෙසෙප්ශන් එක,
    * ටච් ,
    * UI(interface ) , ඔපරෙශනල් පැත්තෙන් රෙලයබිලිටි එක.
    * ඩිස්ප්ලේ කොලිටික,
    * ඇඩිශනල් ෆීචර්ස් වොටර් ඩස්ට් රෙසිස්ටන්ස් එහෙම තියනවනම් අමතර වාසියක්
    * ප්‍රොසෙ, චිප්, රැම් එක්ක බෙන්ච්මර්ක් ස්කොර් එක
    * ඔවරොල් බිල්ඩ් අප් කොලිටි එක.
    * සොෆ්ට් වෙයා සපොර්ට් එක, අප්ඩෙට්ස් කොච්චර කාලයක් යනකල් දෙනවද

    වගේ දේවල් බලල Decide කරනවනම් හොදයි General purpose වලට ෆොන් එකක් ගන්නවනම්.

    මම සැම්සුන්ග් ටැබ් එකක් (අවු 7ක් වගේ), සහ A series යුස් කරනව.
    වෙනත් ෆොන් (හුවවි ඇර) යුස් කරේ නැතිනිසා එව හොද නැ කියන්න මම යන්නෙ නැ.
    නමුත් මට සැම්සුන්ග් හොදයි කියන්න පුලුවන්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113

    POCO X3 පිස්සෙක් වගේ වැඩ (24 X 7) 30,000 අඩුවෙන් phone Aran කියවන්න එපා ත්‍රෙඩ් දාගෙන...ඕන බ්‍රෑන්ඩ් එකක Low Lavel phone ගූ හතයි..​

    kenthi ganna epa sir... oyage huththa weda unata anik eunge godak ewa kelawela

    30 ta adu unath salli deela ganne

    thoge amma kianna oneda meke thread danna wesige putha

    x3 eka bassanna one ube ammage kunu huththe
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    POCO X3 පිස්සෙක් වගේ වැඩ (24 X 7) 30,000 අඩුවෙන් phone Aran කියවන්න එපා ත්‍රෙඩ් දාගෙන...ඕන බ්‍රෑන්ඩ් එකක Low Lavel phone ගූ හතයි..

    උබෙ කතාව හැම බැන්ඩ් එකකටම පොදුවේ කියන්න බැ. :)
    එහෙමනම් ඒව හැම එකක්ම යුස් කරල තියෙන්න ඔනා.
    අපි කතකරන්නෙ සීමිත ලො එන්ඩ් ෆොන් ගානක එක්ස්පිරියන්ස් එකෙන් නේ.
    ලො ලෙවෙල් වෙද්දි , හයි ලෙවල් එකකට සාපෙක්ශව පර්ෆොර්මන්ස් අඩුයි.
    එහෙම නැතුව හැබැයි ලොකු ඉශුස් තියෙන්න විදියක් නැ.
    එහෙම උනොත් ඒ ෆොන් මොඩල් එක ෆේල්, ඒ කම්පැනියෙ ඔක්කොම ලො ලෙවෙල් ෆොන් වල ලොකු ඉශුස් එනවනම් බ්‍රැන්ඩ් එකම ෆෙල්.
    කම්පැනි එකක් එහෙම උන්ව ඒ තත්වෙකට ගෙනෙයි කියල හිතන්න බැ.
    මොකද ලන්කව වගෙ මාකට් එකක වැඩියෙන්ම ගන්නෙ 30 -40 වගෙ රෙන්ජ් එකේ මම දන්න තරමට.
    එතකොට උබ කියන ගූ 7 උනොත් , ෆ්ලැග්ශිප් එකක් ගන්නෙත් නැතිවෙයි ඒ බැන්ඩ් වලින්.