poddak balapan me mokadda bun me huyanna?

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
4077d8ea2955e92eb9a6


ai machan mehema mage desktop eke kalin thibba dialog box hari windows wala hari outline mehema tyenne? :( :(

restart karath ohomamai.. meka dan dawas 3k thisse tiyenawa.. meka nathi karanne kohomada? :(

kisi wadak karaganna baha ane mata udaw karapan machanla pleaseeeeeeee :( :( :(




 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේ වගේ එන්නේ . "Show Desktop" button එක උඩින් mouse එක තිබ්බමයි තව dialog boxes ගොඩක් open වෙලා තියෙන කොට. මේක නැති වෙලා යන්න ඕනේ Mouse එක "Show Desktop" එකෙන් අයින් කරපු ගමන්ම (මේ button එක් තියෙන්නේ Notification Area එකේ Clock එකට දකුණු පැත්තේ)

1. Wallpaper එක change කරලා බලපන්.
2. Task Manager එක අරගෙන Process tab එකට ගිහින් explorer.exe හොයලා ඒක Right Click -> END TASK කරපන්. මේක තවමත් පේනවානම් වෙන case එකක්. පේන්නේ නැත්නම් explorer.exe එකේ ප්‍රශ්ණේ තියෙන්නේ.

මේක දෙක කරලා මට result එක කියන්න.
 
  • Like
Reactions: madushannn