Podi kaale

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    Aththa eeth personal level eke prashna adui. Ada ehema na
    නැත්තෙමත් නෑ බං කොතන පුපුරයිද දන්නෙ නෑ බස්, ට්‍රේන්... ස්කූල් වල මුර කරන්න පේරන්ට්ස්ල ගෙන්නනවා. 150 ට විතර තිබිච්ච කිරිපිටි එක 250-300 උනා, තව චිකන්ගුන්යා ද මොකද්ද උනකුත් තිබ්බෙ, පෙට්‍රල් 160 විතර ගියා සාමාන්‍යයෙන් සැලරි 20000 වගේ 🥴
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    Hari oyalata prashna nadda, kalakireemak nadda
    ප්‍රශ්න තමා බං තුන්වෙනි ලෝකෙ රටවල කොහොමත් ප්‍රශ්න වැඩි ඒකෙත් සාමාන්‍ය පන්තියට. සැප නැහ් සුද්දො ඒසි බස්වල යද්දි මේවයි ටකරන් තට්ටුවෙ එල්ලිලා යන්නෙ උපාදිත් තියාගෙන 🥴