2007-2010 kaale iskole gihin awith hawas weddi cartoon ekak bala bala tea ekak boddi thibba jeewithe maarama nidhahas. Ada hamadaama prashna, kohe baluwath prashna
අද මොනවද තියන ප්‍රශ්න ? සල්ලිද ?2007-2010 kaale iskole gihin awith hawas weddi cartoon ekak bala bala tea ekak boddi thibba jeewithe maarama nidhahas. Ada hamadaama prashna, kohe baluwath prashna
Lakawe innawa kiyannema prashnayak, leda, salli, job eka epa wenawaඅද මොනවද තියන ප්‍රශ්න ? සල්ලිද ?
Aththa eeth personal level eke prashna adui. Ada ehema naසාපේක්ෂයි. ඒ දවස්වල කොටියා හැමිනුනේ බං
wena ratakata yana eka thamai ehenam wisaduma. ethakota leda naha, athal job ekak set wenawa ona tharam salliLakawe innawa kiyannema prashnayak, leda, salli, job eka epa wenawa
MTV අල්ලගන්න මාර ගේමක් දුන්නේ Thunder Cat බලන්නඋඹ ඔය කියන කාලෙ අපිට තිබුණේ 1994-96
ඒ කාලෙ MTV එක පේනව කියන්නෙ ලොකු දෙයක්![]()
Ammala daala yanna ba anika leesi na ne oya kiyana widihata rata giya gaman okkoma hariyannawena ratakata yana eka thamai ehenam wisaduma. ethakota leda naha, athal job ekak set wenawa ona tharam salli
Do we even have grass here?The grass is always greener on the other side..
උබ හිතන පතන විදිහට තමා ඉතින් ඒකත්.. නෑ කිව්වොත් නෑ ම තමා..Do we even have grass here?
නැත්තෙමත් නෑ බං කොතන පුපුරයිද දන්නෙ නෑ බස්, ට්‍රේන්... ස්කූල් වල මුර කරන්න පේරන්ට්ස්ල ගෙන්නනවා. 150 ට විතර තිබිච්ච කිරිපිටි එක 250-300 උනා, තව චිකන්ගුන්යා ද මොකද්ද උනකුත් තිබ්බෙ, පෙට්‍රල් 160 විතර ගියා සාමාන්‍යයෙන් සැලරි 20000 වගේAththa eeth personal level eke prashna adui. Ada ehema na
meka nam aththa habai. duken inna eka kohe giyath dukenඋබ හිතන පතන විදිහට තමා ඉතින් ඒකත්.. නෑ කිව්වොත් නෑ ම තමා..
Hari oyalata prashna nadda, kalakireemak naddameka nam aththa habai. duken inna eka kohe giyath duken
prashna thiyanawa habai ewa gana hitha hitha kalakirenne nam naha. mage jiwithe wenas kara ganna ona dewal wenas kara gannawa mata ona widiyataHari oyalata prashna nadda, kalakireemak nadda
ප්‍රශ්න තමා බං තුන්වෙනි ලෝකෙ රටවල කොහොමත් ප්‍රශ්න වැඩි ඒකෙත් සාමාන්‍ය පන්තියට. සැප නැහ් සුද්දො ඒසි බස්වල යද්දි මේවයි ටකරන් තට්ටුවෙ එල්ලිලා යන්නෙ උපාදිත් තියාගෙනHari oyalata prashna nadda, kalakireemak nadda
wena ratakata yana eka thamai ehenam wisaduma. ethakota leda naha, athal job ekak set wenawa ona tharam salli