niamai machoooooo!!
patta machan....
rep++
ela ela marai matchan rep denna belu ... kochi mage asama subject ekak
මේවා දකිද්දි මතක් වෙනවා අපි මෙවුවයේ කරක් ගහපු හැටි.
නියම ත්‍රෙඩ් එක පෙරේරා මචෝ.
උඹේ වාසනාවක් එදා කෝච්චිය පරක්කු වෙච්ච එක. නැත්තම් කෝච්චිය හපුතලේ පහු කරන්නෙත් කට්ට කලුවරේ!!!
![]()


පට්ට මචන්. උඹ හැමදාම දාන ඒවා වගේම සිරා එකක්
kiyanna wachana ne
REP 7+
godak mahansi wela thiyanawa tread ekata.... patta macn... asawen baluwa.... ++
ara Video eka baladdi machan mata siraawatama matahk une Delta Force game eke train eke gihin gahanna mission ekak thiyanawa anna eka



pattama patta +2
Maru................
මම මේ පොටෝස් ටික FB එකෙන් බලල ඉවර වෙනකොටම තමයි උඹ ත්‍රෙඩ් එක දාල තිබුනෙ. ඉතින් ඒකෙන් පොටෝ බලල මෙතන කමෙන්ට් එකක් දාන්න යනකොටම අන්තර්ජාලෙ ජංජාලයක් උනා.
Thanks Bro!Good Post .. thank you ++
niyamai ..+6
math dawasak badulle giya Kandy - Badulla mix eke.
ekath niyama trip eka
full rasthiyadu eth gamana hondai
mokadda machan ara bandarawela station eke nawaththala tiyenne hut ekaka?
eke wisthara tikak kiyannako
මචන් උබේ ඉදිරිපත් කිරීම නම් මරු.....හිතට වදිනව මාර එකට....
ලන්කාවට ආපු දවසක අයේ පාරක් යන්න ඕනි....හයික් එකක් සහ දුම් රිය ගමනක්.....
![]()
මිස්ටර් පෙරේරා මිසිස් පෙරේරවත් එක්කගේනනේ ගියේ????

maxxa machan rep++
පට්ට ට්‍රිප... +6![]()
HAMADAMATH WAGE WATINA THREAD EKAK..ELAZZZ.. REP BALU![]()