@PodiPcy මොනාද දැම්මෙ රතුබෝල thread එකට?

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    දෙකටම නැති අය හඳුන්වා දීමේ thread එකෙත් අවුලක්. 20 page ගියාම මුකුත් නෑ. stuck වෙනව වගේ.
    (phone එකෙන්)
     
    • Like
    Reactions: Geshi95

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    දෙකටම නැති අය හඳුන්වා දීමේ thread එකෙත් අවුලක්. 20 page ගියාම මුකුත් නෑ. stuck වෙනව වගේ.
    (phone එකෙන්)
    ekatath me mongalaya comment karala anthimata
     
    • Wow
    Reactions: SiEHRA

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හුටා. එහෙමත් සීන් එකක්ද? බ්‍රවුසර් එක ලෙඩ දෙන්න අරන් තිබ්බ ඔක්කොම ටැබ් ක්ලෝස් කරා.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හුටා. එහෙමත් සීන් එකක්ද? බ්‍රවුසර් එක ලෙඩ දෙන්න අරන් තිබ්බ ඔක්කොම ටැබ් ක්ලෝස් කරා.
    මමත් වහ වහ ඕපන් කරා පස්සේ දැක්කේ මේක..
     
    • Haha
    Reactions: rukshrulz

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    හුටා. එහෙමත් සීන් එකක්ද? බ්‍රවුසර් එක ලෙඩ දෙන්න අරන් තිබ්බ ඔක්කොම ටැබ් ක්ලෝස් කරා.
    ඒක නම් මගේ වැඩක් නෙවෙයි. :no:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඔය මගුල හින්දා මුළු phone එකම struck උනා කියපන්කෝ. විනාඩි තිහක් ගියා ආපහු එන්න වෙන්න. දෙපාරක් ම.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මේ කැ#යව තැරි ගහන්න ඕන. ලොග් නොවී එන උන්ට බඩු බනිස්
     
    • Like
    Reactions: Yeezus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    ooka normal theory ekakk ban api password db ekakk down karanawanam oya wade hariyanawa. oowa hena normal
    😂

    අයි.ටී. දැනුමැත්තෝ පහදත්වා...
    ooka normal theory ekakk ban api password db ekakk down karanawanam oya wade hariyanawa. oowa hena normal
    😂
    ------ Post added on Nov 27, 2024 at 7:45 PM