@PodiPcy මොනාද දැම්මෙ රතුබෝල thread එකට?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    අයි.ටී. දැනුමැත්තෝ පහදත්වා...
    අපි දෙයක් වහන්න ඔනි උනාම Spoiler ටැග් එක පාවිච්චි කර්නවනෙ. එතකොට ඇතුලෙ තියෙන කන්ටෙන්ට් එක Blur වෙන්වව්.

    මූ Spoiler ටැග් 1000ක් විතර එකක් ඇතුලෙ එකක් දාල. එතකොට ඒක Handle කරන්න Browser එකට අමාරුයි. Resource Limit පැනල ක්‍රැශ් වෙනවා
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    දෙකටම නැති අය හඳුන්වා දීමේ thread එකෙත් අවුලක්. 20 page ගියාම මුකුත් නෑ. stuck වෙනව වගේ.
    (phone එකෙන්)
    Yes, GPU run 100% and then page stuck. Better to check someone whether some codes has been run continuously when you open the page
     
    • Like
    Reactions: SiEHRA

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම දාපු දෙකටම නැති අය හදුනා ගැනීමේ ත්‍රෙඩ් එකටත් යන්න බෑ..🫠
    එහෙනම් මේකත් පොඩි බේසිකයා ස්ටාලින් කොලුවාගේ වැඩක් වෙන්නෙ ඕනේ 🙄
     
    • Like
    Reactions: Geshi95

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    අපි දෙයක් වහන්න ඔනි උනාම Spoiler ටැග් එක පාවිච්චි කර්නවනෙ. එතකොට ඇතුලෙ තියෙන කන්ටෙන්ට් එක Blur වෙන්වව්.

    මූ Spoiler ටැග් 1000ක් විතර එකක් ඇතුලෙ එකක් දාල. එතකොට ඒක Handle කරන්න Browser එකට අමාරුයි. Resource Limit පැනල ක්‍රැශ් වෙනවා
    me wage ayata atha hitha denna one.
    Elakiri hack karana ekata ban karana eka neme.
    Rata saha elakiriye awasnawata palakayonta mewa penne na :no:
    Mn nam kiynne me ratin yanna malli oya anagathaya hadagana lankawa nama loketa geniyanna :cool:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    මුට මතක් වෙන සැරයක් ගානෙ බයිනව :lol:
    Duka nadda mchn elakiri eke thibba patta watina threads tika mata nathi una🤧

    Patta aul. E money, education, health, self development oya wage categories krla lassanata thibba eka shik
     
    • Sad
    Reactions: Amith0424

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Ammata hukanna wesige kolla tho
    MTa kela una

    @PodiPCY mee kalakanniyata monawa hari karanna
    ------ Post added on Nov 28, 2024 at 7:45 AM

    මුට මතක් වෙන සැරයක් ගානෙ බයිනව :lol:
    අමුතු දෙයක් කරලා නෑ. ඒක එළකිරි එකේම තියෙන අවුලක් . අවුරුදු ගානක ඉඳන් තියෙන්නේ. මේක මම spamcheck ට යැව්වා. අවුලක් හොයලා දුන්නාම ඔහොම කියන එක වැරදියි.
    අර නූල් ටිකත් හඳන්න කියලා යවලා තියෙන්නේ.

    පොඩි bug එකක්. එක spoiler එකක් වෙනුවට මේකේ spoilers 10000ක් වෙනකන් දාන්න පුළුවන්. 4ක් එකට දැම්මාම ඇති මේක lag වෙන්න.
    උඹලට විතරක් නෙවෙයි මටත් ඕක උනා.thread එකකට reply එකක් දාන්න ගිහින් තමයි ඕක වුනේ.
    lag එක වෙන්නේ මම දාපු message එක හින්දා කියලා දැන්ගත්තාම මම මේකේ ඒක දැම්මා.
    බලපන් එක පොඩි දෙයක් හින්දා කිරියම අවුල් යන විදිය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    Ammata hukanna wesige kolla tho

    Laugh Reaction GIF by GIPHY News
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    අමුතු දෙයක් කරලා නෑ. ඒක එළකිරි එකේම තියෙන අවුලක් . අවුරුදු ගානක ඉඳන් තියෙන්නේ. මේක මම spamcheck ට යැව්වා. අවුලක් හොයලා දුන්නාම ඔහොම කියන එක වැරදියි.
    අර නූල් ටිකත් හඳන්න කියලා යවලා තියෙන්නේ.

    පොඩි bug එකක්. එක spoiler එකක් වෙනුවට මේකේ spoilers 10000ක් වෙනකන් දාන්න පුළුවන්. 4ක් එකට දැම්මාම ඇති මේක lag වෙන්න.
    උඹලට විතරක් නෙවෙයි මටත් ඕක උනා.thread එකකට reply එකක් දාන්න ගිහින් තමයි ඕක වුනේ.
    lag එක වෙන්නේ මම දාපු message එක හින්දා කියලා දැන්ගත්තාම මම මේකේ ඒක දැම්මා.
    බලපන් එක පොඩි දෙයක් හින්දා කිරියම අවුල් යන විදිය.
    Danne nathi huththawal nokara inna onee

    Aulak tynwnm ewa admin ekata kiwwama eyala action ekak gani ne. Ethakan inne nathuwa reddawal karanna giayama thama kela wenne

    Ara umbe PUK code scene ekath dakka mama podi kale siddiyak daala thibbe 😑
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Danne nathi huththawal nokara inna onee

    Aulak tynwnm ewa admin ekata kiwwama eyala action ekak gani ne. Ethakan inne nathuwa reddawal karanna giayama thama kela wenne

    Ara umbe PUK code scene ekath dakka mama podi kale siddiyak daala thibbe 😑

    me hutta ona kamin anik unge thread walata kelawanna oka kale.. me penawane kellek kiyala hithala mu ahanawa kelawannada kiyala..
    මම මේ ත්‍රෙඩ් එක විනාස කරොත් ඔයා මගෙත් එක්ක තරහ වෙනවද ?

    forum wala oya loweth nathi tag danna permission dunnama abuse karana eka normal deyak.
    enisa thama Youtube, FB, Insta mokakawath comment walata oya mukuth danawa thiya bold italic karannawath option denne naththe..
    ape huttalata deyak dunnama eka abuse karanawa.. me wage huttala ban karala danna ona..
     
    • Sad
    Reactions: sahan50

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    දැන් ඕක අල්ලගෙන මේකෙ ඉන්න ට්‍රැක් හුත්ත්ල හැම හුත්ත්ටම ඕක දායි.
     
    • Sad
    Reactions: sahan50

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොඩි bug එකක්. එක spoiler එකක් වෙනුවට මේකේ spoilers 10000ක් වෙනකන් දාන්න පුළුවන්. 4ක් එකට දැම්මාම ඇති මේක lag වෙන්න.
    උඹලට විතරක් නෙවෙයි මටත් ඕක උනා.thread එකකට reply එකක් දාන්න ගිහින් තමයි ඕක වුනේ.
    lag එක වෙන්නේ මම දාපු message එක හින්දා කියලා දැන්ගත්තාම මම මේකේ ඒක දැම්මා.
    බලපන් එක පොඩි දෙයක් හින්දා කිරියම අවුල් යන විදිය.
    උඹ දැම්මෙ 960 යි. ඒ මදි 10000ට. ආයෙ දාපු ගාන ගණන් කරහන්. :rofl:
     
    • Like
    Reactions: sahan50