PR EUROPE කවූද බන් දෙන්නේ. එහෙම දෙන්නෙත් බැ. පොලන්ඩ් නම් PR හමබෙනවා ඇති. එක හම්බුනා කියල europe අනිත් රටවල ඉන්නත් බේ job කරන්නත් බැ. පොලන්ඩ් පාස්පෝර්ට් ගත්තොත් නම් පුළුවන්.
දන්න දෙයක් කියපන් බන්, එක රටක PR එක තිබ්බොත් අනික් එවලා job කරන්න පුළුවන් හැබැයි PR එක දෙන්නේ නැහැ.
Ubata Degree eka complete karaganna one salli gana Parttime ekak karala hoya ganna puluwan. Ita wada hoyanna samanya ekekta amarui.
මත් දන්නා දේ තමා කිවුවේ. europe union එකේ එහෙම දෙන රට මොකක්ද?
උඹට Italy resident permit එක තියෙනවා නම් France ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්, හැබැයි එහෙ resident permit එකකට මාරු කරගන්න ඕනා.
එහෙම දෙන්නේ නැ බන්. passport තියනවනම් පුළුවන් europe union එකේ ඕන රටක job කරන්න . ඒවා හොදට හොයලබලල තියෙන්නේ මන්.

උඹ හරි holiday යන්න පුළුවන් වැඩ කරන්න බැහැ, හැබැයි මේක තියෙනවා නම් පුළුවන්. http://www.apply.eu/
එහෙම නැත්නම් EU citizen කෙන්ක්ව බැඳලා ඉන්නවා නම් එත් පුළුවන්![]()
Naha machan... Vacation eke wena ratakata gihin wada karanna puluwan. Uni eke letter ekak one.
උඹ හරි holiday යන්න පුළුවන් වැඩ කරන්න බැහැ, හැබැයි මේක තියෙනවා නම් පුළුවන්. http://www.apply.eu/
එහෙම නැත්නම් EU citizen කෙන්ක්ව බැඳලා ඉන්නවා නම් එත් පුළුවන්![]()

No way mate..
UK PR thibbath wena EU rattakata holiday walata yanna pawa Schengen Visa walata apply karanna ona

No way mate..
UK PR thibbath wena EU rattakata holiday walata yanna pawa Schengen Visa walata apply karanna ona