Poland යන්න ඕනෙද? 1st year schoo; fees free

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    work permit නම් මචන් තාම දෙනවා, උඹේ field එක ගැන නම් දන්නේ නැහැ මචන්. Google කරලා බලපන් උඹේ Job title එක දාල තියෙනවද කියල. London වගේ company එකක දාපන් මොකද එහෙ company අනිවා work permit දෙනවා හොඳ නම්

    :yes: skill shortage list eke thiyenawanam almost definitely visa ganna puluwan qualified nam.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මචන් polish එවුනුත් අඩු පඩියට UK වගේ රටවලට ඇවිත් වැඩ කරන එකේ poland වල part time work කරලා living cost එක හොයා ගන්න පුලුවන්ද?
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    poland gena danna kenek daanako balanna vistara tikak,rate thatwe, ehe part time karala inna puluwanda,plsss