මචන්ලා මගේ සයිඩ් mirrors ගැන මොකද හිතන්නෙ ? ඉතුරු ටික කියවන්න කලින් උබලට මෙක ගැන හොදද නරකද කියල අදහසක් ඇති කර ගනිල්ල,
ඔන්න මචන්ලා මම ඉයේ දවල් ටවුන් එකෙ බයික් එකෙ මගේ වැදගත් වැඩකට යන ගමන් හිටියෙ.කහ ඉරක් ලග හිටපු එක පොලිස් කාරයෙක් පාර බ්ලොක් වෙන්න හිටගෙන ඉදලා මම නැවැත්තුව ( නැතුව ඔකව යට කොරන් යන්න යෑ
) උ මට කියනව මගේ බයික් එකෙ තියෙන්නෙ ඔරිගිනල් සයිඩ් මිරර්ස් නෙවෙලු. එක හින්ද අලුත් 2කක් දාගන්නලු. ආය මෙහෙම දැක්කොත් ලියනවාලු. මොන අපබ්‍රන්ස කතාවක්ද බොලෙ ඒ ?? කට්ටිය මේක ගැන මොකද කියන්නෙ ? මට හිතෙන්නෙ ජපන් බයික් එකක් හින්ද මම නිතරම ටවුන් එකෙ යනවත් හින්දා උන්ට බයික් එක මිටර් වෙලා ඇති. අල්ලන්න වරදක් පෙන්නෙම නැති හින්ද මෙහෙම ගොන් පාට් එකක් දැම්මද දන්නෙ නෑ. මෙක ඔන්ලයිට්නෙ. (ඔය සමහර පොන්සි පොලිස් කාරයන්ට ඔන්ලයිට් බයික් පෙන්න බෑනේ) එක පාරක් මගේ යලුවෙක්ගෙ බජ එකෙ යද්දි එකෙක් සද්දෙ දැම්ම ලයිට් ඔෆ් කරපිය කියලා. අපි උට ඔන්ලයිට් වලට ක්ලාස් එකක්ම දිලා අවා. උ පට්ටම චොර උනා එකෙන්.

Last edited:

mattu unoth nathi maguluth dala thamai nawathinne...
barima unoth yanna puluwan police lawyers army anduwe "mamala" " ayyala" "seeyala" passen 