POLICE ALLUWA

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
ඊයෙ හවස 6.30ට විතර බයික් එකේ යද්දි හෙඩ් ලයිට් දාලා නෑ කියලා පොලිසියෙන් මාව ඇල්ලුවා. details ලියාගෙන කොලයක් ලියලා දීලා (දඩ කොලයක් නෙමෙයි ) :no: එක අරන් පොලිසියට එන්න කියලා මගේ learner permit එක ගත්තා . ලයිශන් නම් තාම අරන් නෑ..
6.30ට ලයිට් දාන්න තරම් කලුවරක් තිබ්බේ නෑ බොලව්. මට ෆට්ට තරහයි.
මන් මේ සම්බන්දව මුකුත් දන්නේ නෑ. මට ප්‍රශ්න 2ක් 3ක් තියෙනවා උබලාගෙන් දැන ගන්න.
1. learner permit එක ආයේ අපිට ඕන වෙනවද trial පෙන්නද්දි එහෙම..
(මට නම් ඒක නැතත් කමක් නෑ. මන් වැඩිය ගමන් යන්නේ නෑ. ඒත් trial පෙන්නද්දි ඕන වෙනවද දන්නෑනේ) :frown::frown:

2. පොලිසියට ගියේ නැත්තම් පස්සේ කේස් එකක් වෙයිද??? :eek::eek:

අනේ පින් ඇත්තෝ කියපල්ලා..........! :cool:
 

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
උඹ හොරට නේද ලයිසන් ගත්තෙ ? හවස 6න් පස්සෙ ලයිට් දාගෙන යන්න ඕන කියනක දන්නෙ නෑ කියන්නෙ මාර්ග නීති ඉගෙන ගෙන නෑ කියන එක.

සිරාවට දන්නෑ බන් :no::lol::baffled:
 

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    mama hitana widihata..umba police yata gihin dada kolayak liyaganin machan...puluwan nam kata karala shape karaganna balapan...okun kala kanni ban..matath ohoma liuwa...mama police yata gihin dada kolayak liyagathta... gana 100 Rs.
     
    • Like
    Reactions: 852369

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    policiyata gihin shape eke ganna balapan ,,,natthanam දඩ කොලයක් aran gewanna...matath lagadi awa case ,,gewapu දඩyakata nadu dala,,,mathaka thiyaganna mona දඩgewwath post office eken dena yellow receipt eke photo copyak gahala thiya ganna....awuruddak wath yanakam,,