Police Report එකක් ලබා ගැනීම

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    Police Report එකක් ලබා ගැනීම

    Celinco එකේ insurance එක තියෙන්නේ. වහනයක් වැදුනා. මම insurance එකට කතා කරලා අනිත් වාහනේට යන්න කිව්වා ලොකු damage එකක් නැති නිසා. (1st time මම claim කරන්න යන්නේ )

    Celinco එකෙන් අවාම කිව්වා අනිත් වාහනේ නැති නිසා police report එකක් ඕන කියල. ඒක ගියපු ගමන් ලියල දෙනවද ? නැතිනම් කට්ට කන්න ඕන වැඩක්ද බන් ?
     

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    police report ekak ganna uba mewa aran yanna one
    agamika nayekuge character certificate ekak
    birth ccertificate eka
    ag office eken certified karapu gramasewaka cetificate ekak
    id copy ekak
    oya tika genihin policiyen dena form ke photo copy ekak aragena eeka fill karala denna
    sathyak yanawa kiyanawa denna uba katha karana widiyta eeta kalin ilaganna pluwan mamanan dawas 2n illagatta
     

    Tharupathi99

    Member
    Dec 8, 2016
    31
    1
    0
    kattiya pagaawa kanna balan inne ohoma owwa liyawaganna ena ungen. kattak nam naa hari haman ekek innawa nam giya gaman liyan aawahaki :yes::yes::yes: