because of parents
මටත් තියෙන්නේ මේකම තමා.
තනි අලියනේ
65+ දෙන්නම. හැම weekend එකේම ගෙදර දුවන්නත් වෙලා තියෙන්නේ
because of parents
දැන් වෙන රට ගිහින් සෙට්ල් වෙන්නත් කාලයක් නෑ. උඹට 45 පෑනලද?

විශේෂ වාසියක් නිසා......
මෙන්න වාසිය...
කතාව ඇත්ත, ලංකාවේ සිටීමෙන් මටනං කෙළ වුනා නිල් වෙන්නම. අන්තිම ආත්මාර්ථකාමී ජරා මිනිස්සු ඉන්නෙ. ඒ නරක පැත්ත. අදටත් හදපු ගෙදර ගියොත් අහල පහල මිනිස්සුන්ගෙන් කරදරයි. ඒ නිසා හදපු ගෙදර තියෙද්දි වෙනකොහෙට හරි වෙලා ඉන්න ඕන.
නමුත් ඕනෑම දේක හොඳ පැත්ත දිහත් බලන්න ඕන. මේ වාසිය තමයි ලංකාවේ අපිට තියෙන දේවල් වල අගය ගොඩක් අය දන්නෙ නෑ. අපේ රටේ කන්න දේවල් ඕන තරම්. ගණන් වැඩියි කිව්වට වවාගෙන හරි කන්න දේවල් තියෙනවා. දේශීය ඖශධ පැළ නං කොච්චරක්ද?
මම යන සමහර රටවල මිනිස්සු අවුරුද්දෙ මාස 3,4 හරියට ඉර එළිය බුක්ති විඳින්නේ. සංචාරකයෝ එයි කියල කඩ දාල බිස්නස් තියෙන්නෙ මාස 3යි අනික් කාලෙට සීතල. අපිඒ අතින් කොච්චර වාසනාවන්තද?
අනික අපේ රට ලස්සනයි. මට ඉගෙනගන්න පහසුකම් දුන්නෙ ලංකාව කියන මේ රට සහ හොඳ/ නරක කියල මම කියන මිනිස්සුමයි.
මේ ඔක්කොටමත් වඩා මට තියෙන වාසිය පින් කරගන්න අවස්ථාව ලැබීම. අපි දැන් අහන ධර්මය මේ තරමින් හරි අහන්න අපේ මුතුන් මිත්තෝ ලොකු කැප කිරීමක් කරලා තියෙනවා. මේක තමා ලොකුම දේ කියල මං දකින්නේ.
ඉතිං මේ රට විනාස කරනවානං ඒ කරන එකා අනිවාර්යෙන් දැඩි ප්රතිවිපාක ලබාවි.
(අපි ගොඩක් ආසාවල් පස්සේ දුවන නිසා තමා අපට දේවල් මදි කියල හිතෙන්නේ, ඇත්ත තමයි ලංකාවේ මිනිස්සු කිසිම කරුණාවක්, මයිත්රියක් තියන අය නෙවෙයි. මගේ ජීවිතේ මම දුක් විඳලා තියෙනවානං 99%ක් වෙන මිනිස්සු නිසා ප්රශ්න ඇති වුනේ. ඒත් එහෙමයි කියලා ඒවා ගැන හිත හිත වැටෙන්නේ නැතුව හිටියොත් හරි)
ඔන්න ඔය පල්ලයහ එක්කෙනක් දාලා තියන ඒවා බලපන්කො, එපා වෙන් නැද්ද?එක එක්කෙනා හිතන විදිහ වෙනස්..
1. ලන්කාවේ ළමයෙක්ට පාසලක් හොයන්න ගියහම ලන්කාවෙන් යන්න හිතෙනවා
2. රජයේ ආයතනයක වෑඩක් කර ගන්න ගියහම යන්න හිතෙනවා
3. තමන්ට අයුක්තියක් හිරිහෑරයක් වුනහම නීතිය ක්රියාත්මක වෙන විදිහ දෑක්කම යන්න හිතෙනවා
4. ඩොලර් එක නෑගලා බඩු මිල අහස උසට ගිහින් කියලා පේනකොට යන්න හිතෙනවා
5. ගන්න පඩියෙන් ගෙයක් හදාගෙන වාහනයක් ගන්න එක නම් හීනයක් කියලා තේරෙනකොට
6. හුගක් රටවල වයසක් අයට රජයෙන් දෙන පහසුකම් දෑක්කම
7. වෙන රටක පාරේ යනකොට මගියන්ට තියෙන ප්රමුකත්වය සහා නිතිගරුකව විනයගරුකව හෝන් නොගහා වාහන යන විදිහ දකිනකොට
8. වෙන රටවල දේශපාලකයන්ට මෙහෙ වගේ සුඛෝපභෝගී සෑප සම්පත් දෙන්නේ නෑ කියලා හිතෙන කොට
මමත් ඔන්න ඔය කාරණා හින්දම තමයි කියන්නේ යන්න පුලුවන් එකෙක්ට යන්න කියලා....මොන තරම් හොඳ වාහනයක් පැද්දත් වැඩක් නෑ පාර බැස්සොත් මී හරකෙක් ඇවිල්ලා වද්දයිද කියලා හිත හිත නම් යන්නේ....එක එක්කෙනා හිතන විදිහ වෙනස්..
1. ලන්කාවේ ළමයෙක්ට පාසලක් හොයන්න ගියහම ලන්කාවෙන් යන්න හිතෙනවා
2. රජයේ ආයතනයක වෑඩක් කර ගන්න ගියහම යන්න හිතෙනවා
3. තමන්ට අයුක්තියක් හිරිහෑරයක් වුනහම නීතිය ක්රියාත්මක වෙන විදිහ දෑක්කම යන්න හිතෙනවා
4. ඩොලර් එක නෑගලා බඩු මිල අහස උසට ගිහින් කියලා පේනකොට යන්න හිතෙනවා
5. ගන්න පඩියෙන් ගෙයක් හදාගෙන වාහනයක් ගන්න එක නම් හීනයක් කියලා තේරෙනකොට
6. හුගක් රටවල වයසක් අයට රජයෙන් දෙන පහසුකම් දෑක්කම
7. වෙන රටක පාරේ යනකොට මගියන්ට තියෙන ප්රමුකත්වය සහා නිතිගරුකව විනයගරුකව හෝන් නොගහා වාහන යන විදිහ දකිනකොට
8. වෙන රටවල දේශපාලකයන්ට මෙහෙ වගේ සුඛෝපභෝගී සෑප සම්පත් දෙන්නේ නෑ කියලා හිතෙන කොට
මේ වගේ ගොඩක් හේතු තියෙනවා.. ඒ වගේම ලන්කාවේ හොද දේවලුත් තියෙනවා. මගේ නම් අදහස යන්න පුලුවන් එවුන් ලන්කාවේන් යන එක තමා හොද. මොකද මේ රටේ පාලකයන් බහුතරයකගේ ළමයි ලන්කාවේ නෑ. ඒ වගේම සමහර පාලකයෝ ද්විත්ව පුරවෑසියෝ. උනුත් ලන්කාවේ ඉන්න කෑමති නෑ
No piracy laws![]()
ඔතනත් ලංකාවෙ වාසියි වාහනේ වටිනාකමෙන් 2% annually දුන්නාම ෆුල් ඉන්ශුවරන්ස් එකක් ගතහැකි.මමත් ඔන්න ඔය කාරණා හින්දම තමයි කියන්නේ යන්න පුලුවන් එකෙක්ට යන්න කියලා....මොන තරම් හොඳ වාහනයක් පැද්දත් වැඩක් නෑ පාර බැස්සොත් මී හරකෙක් ඇවිල්ලා වද්දයිද කියලා හිත හිත නම් යන්නේ....
ඇත්ත කතාව. නමුත් මේවා දේශපාලකයන්ගේ ප්රශ්නද මිනිස්සුන්ගේ ප්රශ්නද? අපි හැම තිස්සෙම හිතන්නේ දේශපාලකයෝ කනවා කියල, නමුත් මචං හොඳ එකෙක් ආවත් හදන්න පුළුවන් මිනිස්සු නෙවෙයි ලංකාවේ ඉන්නේ. ඒ මොකද තමන් හැදෙන්නේ නැතුව අපිට රට හදන්න බැහැ .ඔන්න ඔය පල්ලයහ එක්කෙනක් දාලා තියන ඒවා බලපන්කො, එපා වෙන් නැද්ද?
උබ කියලා තියන ඒවගේ ඇත්තකුත් තියනවා මෙච්ච්චර වටිනා රටක් දේශපාලනේ කරන උන් විනාස කරලා දැම්මා. පුළුවන් උනොත් කොහොම හරි වෙන රටකට යන්ඩ තමා මගෙනම් අදහස කොහොම වෙයිද දන් නැ ඉතින
ඔව් මචන් වාහන නම් ලංකාවේ fixed deposit වගේ තමා...පාඩුවක් නැතුව දෙන්න පුලුවන්ඔතනත් ලංකාවෙ වාසියි වාහනේ වටිනාකමෙන් 2% annually දුන්නාම ෆුල් ඉන්ශුවරන්ස් එකක් ගතහැකි.
UK එහෙම motor insurance ගණන් බලහංකො

ඔව් මචන් වාහන නම් ලංකාවේ fixed deposit වගේ තමා...පාඩුවක් නැතුව දෙන්න පුලුවන්![]()
ඔව් ඔව් ..මම වාහන overall සීන් එක ගැන කිව්වේ....ඒකට අමතරව road tax තව අනන් මනන් කීයක් ජාතිද....වාහන නෙමේ ඉන්ශුවරන්ස් කොස්ට් ගැන කීවෙ, ලංකාවෙ අතිශයින් සාධාරණයි දියුණු රටවල් එක්ක බැලුවම