මම use කරන්නේ BOC ,ඒත් NDB එක හොදයි offers ගොඩක් තියෙනවා,BOC එකේ CIB,තිලකවර්ධන වගේ ඒවටත් 0% installment plan තියෙනවා හැබැයි රු25000ක් වඩා ගන්න ඕනි plan එක active කරන්නානම්,අවුරුදු කාලෙට වගේ නම් හොඳයි කොහොමත් ගෙදර හතර දෙනෙක් ඉන්නවා කියන්නේ දැන් තියෙන ගණනුත් එක්ක එයාලට ඇඳුම් ගත්තොත් 25 පනිනවා නේ.