Pollard STUNNING Catch

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මෙන්න මෙවර IPL තුළ තවත් සුපිරිම දෙයක් වුණා..පොලාර්ඩ් එක එක සීන් දැම්මත් හොඳ මිනියා..මේක ඊයේ පැවැති තරගයේ සිදුවූ පට්ටම සීන් එකක්..ඒ තමා පොලාර්ඩ් සාර්ථකව උඩ පන්දුවක් රැක ගත්තා (Catch)..ඒ කැච් එක සුපිරිම සුපිරියි හොදේ