pond තියෙන අය කෝ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    :shocked:
    ඔයාගේ නමත් මදුරු නේද ? මම හිතුවේ ඔයාගේ කීටයෝ කියල. :lol::lol:

    කාප්ලා මදුරු කීටයෝ කන්නේ නෑ බන්. උන්ට ඇහැට, කණට පේන ලොකු සයිස් එකේ කෑමක් තියෙන්න ඕන. මම දැකල තියනවා අර ගෙම්බාගේ මුල් අවදිය වන පොඩි කීටයෝ (ඩින්ගා) පවා ඉන්නවා කාප්ලා ඉන්න පොකුණු වල. කාප්ලා උන් එක්ක සමගියෙන් ඉන්නවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    apo ban pond keruwawa mata epa una. anthimedi maalu okkoma yaluwekta deela pond eka kadala damma.:(

    maduru keetayo hadenne na. diya nai dennek hitiya. un dennawa allanna maara try ekak dunna eath dari una. :no:

    okkomath hari Gembo ban. mamath Dhall damma. karanna ona hama reddakma kara. un biththra daaanawa laksha ganan. eakenma pond epa una:angry:

    :yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මේක සෙට් නැද්ද ? ගප්පි මාලු ඉන්නෙ..
    නිල් මානෙල් දාල තියෙන්නෙ..
    බල්ලො ඇවිල්ල වතුර බොනව
    කරදරයක් නම් නෑ

    ඕක හරියන්නේ නෑ බොස්. මෙයාට ඕන පොන්ඩ් එකක් හදලා ඒකට කාප්ලා දාල හවසට නෝනා එක්ක ජෝඩු දාල කාප්ලට පොරි කවන්න. ගප්පි දාගෙන බල්ලොන්ට වතුර දීලා එන ලල් එක ඊට වෙනස්. :lol:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඕක හරියන්නේ නෑ බොස්. මෙයාට ඕන පොන්ඩ් එකක් හදලා ඒකට කාප්ලා දාල හවසට නෝනා එක්ක ජෝඩු දාල කාප්ලට පොරි කවන්න. ගප්පි දාගෙන බල්ලොන්ට වතුර දීලා එන ලල් එක ඊට වෙනස්. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක හරියන්නේ නෑ බොස්. මෙයාට ඕන පොන්ඩ් එකක් හදලා ඒකට කාප්ලා දාල හවසට නෝනා එක්ක ජෝඩු දාල කාප්ලට පොරි කවන්න. ගප්පි දාගෙන බල්ලොන්ට වතුර දීලා එන ලල් එක ඊට වෙනස්. :lol:

    අම්බෝ :lol::lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඕක හරියන්නේ නෑ බොස්. මෙයාට ඕන පොන්ඩ් එකක් හදලා ඒකට කාප්ලා දාල හවසට නෝනා එක්ක ජෝඩු දාල කාප්ලට පොරි කවන්න. ගප්පි දාගෙන බල්ලොන්ට වතුර දීලා එන ලල් එක ඊට වෙනස්. :lol:

    :lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    diya naya kiyanne muth enawa da ban pond walata ? :shocked:

    1.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,925
    1
    9,720
    113
    Gampaha
    ඔයාගේ නමත් මදුරු නේද ? මම හිතුවේ ඔයාගේ කීටයෝ කියල. :lol::lol:

    කාප්ලා මදුරු කීටයෝ කන්නේ නෑ බන්. උන්ට ඇහැට, කණට පේන ලොකු සයිස් එකේ කෑමක් තියෙන්න ඕන. මම දැකල තියනවා අර ගෙම්බාගේ මුල් අවදිය වන පොඩි කීටයෝ (ඩින්ගා) පවා ඉන්නවා කාප්ලා ඉන්න පොකුණු වල. කාප්ලා උන් එක්ක සමගියෙන් ඉන්නවා.
    ඉස්ගෙඩි කන්නෙ නෑ බන් මාලු.. කන්න නැතුව හාමතේ හිටියත් කන්නෙ නෑ.. පොඩි වැස්සක් ගිය ගම්න් ගෙම්බො බිත්තර දානව දහස්ගානක්.. ඉස්ගෙඩි හැදෙන්නෙ බුරුතු පිටින්. පොන්ඩ් කියන්නෙ ගෙවල්වලට කරුම..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මගේ pond එකට කාෆ් දාන්න ඉන්නෙ (අඩි 3*6*1.5)
    අඟල් 9 විතර මාළු

    01. මදුරු කීටයෝ කනවද
    02. pond එකට filter එකක් අඩු මුදලට ගන්න පුළුවන් කොහෙන්ද
    03. දියනයි pond එකට ආවොත් අඟල් 9 විතර මාළුන්ට තර්ජනයක් තියෙනවද
    04. වීදුරු ටැංකි වලට දාන ෆිිල්ටර් ප්‍රමාණවත් වෙන එකක් නැද්ද

    මාලුවෝ මදුරු කීටයෝ කනවා. ඒ වගේම කාප්ලා (කාෆ් කියා මාලු ජාතියක් නැත ) විතරක් දාන්න එපා, උන් එක්ක තව පොඩි මාලු ජතියක් දාපන් (ප්ලෙටියෝ, ගුරාමි, ස්වෝර්ඩ් ෆිශ්, චික්ලිඩ්). දිය නයා කියලා එකෙක් මම නම් අහල නෑ. දියබරියා සහ ගැරඬි තමයි එන්නේ ඉස්ගෙඩි කන්න. ඉස්ගෙඩි එන එක නවත්වන්න නම් දරුණු මාංශ භක්ශක මාලුවෙකුත් ඇඩ් කරපන්, ඔස්කාර්ස් හොඳයි. උන්ටත් ඉස්ගෙඩි කාලා එපා වෙනව කාලයක් ගියාම. පොන්ඩ් වලට ෆිල්ටර් අනිවාර්යෙන් දාන්න වෙනවා, සබ්මර්සිබල් පොන්ඩ් ෆිල්ටර්ස් තියෙනවා.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    01. මදුරු කීටයෝ කනවද

    ow.. malu innakota maduruvo hadenna.. onnam angel wage malu joduvak danna.. gappi wage un dammama dasganan bo wenava.. as karanna geyama epa wenaba.. podi pataw wassata owerflow wenakota gahagena yanna puluvan.. nattam lokumalu kanava..

    02. pond එකට filter එකක් අඩු මුදලට ගන්න පුළුවන් කොහෙන්ද

    tikak loku aquvarium wala teyanava.. pond filters.. habai ganan.. aduma 15k wat wei..(nort west aquvarium ati)

    03. දියනයි pond එකට ආවොත් අඟල් 9 විතර මාළුන්ට තර්ජනයක් තියෙනවද

    ekanam danna.. mage pond ekataman tama gembo wath nai wath avith na.. net ekak dala teyenne udin kurullo enavata.

    04. වීදුරු ටැංකි වලට දාන ෆිිල්ටර් ප්‍රමාණවත් වෙන එකක් නැද්ද

    madi wenava carp wage danavanam.. hondama de filter ekak gadana eka ..maha deyak na .. you tube teyanava.. habai filter clean karana wenava adima sati 2 kata parak wath,