ඕක හරියන්නේ නෑ බොස්. මෙයාට ඕන පොන්ඩ් එකක් හදලා ඒකට කාප්ලා දාල හවසට නෝනා එක්ක ජෝඩු දාල කාප්ලට පොරි කවන්න. ගප්පි දාගෙන බල්ලොන්ට වතුර දීලා එන ලල් එක ඊට වෙනස්. :lol: :lol: