Ponseka Paw

charith_nim

Member
Apr 29, 2010
233
8
0
39
tamange janadhipathi warayata oya widiyata jara widiyata katha karana ekama ratath lankawa.
machan taman weradi kara kara anunta weradi kiyana eke terumak ne

හෑමෝටම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියනව. නමුත් මහින්ද හෝ වේවා ෆොන්සේකා හෝ වේවා කිසිම කෙනෙකුට අපහාස වෙන විදිහට කතා කරන එක අනුමත කරන්න බෑ. ෆොනසේකා හිටියට වෑඩක් නෑ යුද්දේ කරන්න පහසුකම් දුන්නේ මහින්ද. මහින්ද හිටියට වෑඩක් නෑ යුද්ධ කරන්න දෑනගෙන හිටියෙ ෆොන්සේකා. කාටවත් තනි අතින් අප්පුඩි ගහන්න බෑ වගේ තමයි කාටවත් යුද්ධය තමන් දිනුවා කියන්න පුලුවන්කමක් නෑ. කවුරුත් අන්න ඒ ටික මතක තියාගන්නවනම් තමයි හොද.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

eka thamai mama kiyanne bro.mage uda post eke tiyenneth uba kiyana dema thamai;)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
දැං ඔය කටවල් පු*වල් කරගෙන කෑ ගහන එවුන් එකක් දැනගනිල්ලා. කවදහරි මහින්දට විරුද්ධ වෙච්ච දවසකට උඹලටත් අත්වෙන්නෙ ඔය ඉරණමම තමයි.
:yes:
උඹලා එක එකාට පු* දුන්නට උඹලා මැරෙන්න වැටිලා ඉද්දි වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ උඹලා එක්ක ඉන්න එවුන් මිසක් මහින්ද නෙවෙයි. අන්න එවුන් වෙනුවෙන් යතාර්ථය තේරුම් අරන් පෙල ගැහියල්ලා. අද ෆොන්සේකට. හෙට උඹේ තාත්තට වෙන්න පුලුවන්.
:):):):):):):):)

topedo

Banned
Jun 27, 2010
343
34
0
ජානක පෙරේරා ඝාතනය කරපු පාහර දේශාපාලකයින්, අද කොටින්ට මරන්න බැරිවුන ජෙනරාල්ව පණපිටින්ම ඝාතනය කරලා.හේතුව ඔහු චන්දය ඉල්ලීම විතරයි.
කොබ්බෑකඩුව මැරුවෙත් මේ රටේ දේශපාලන නායකයෙක් තමයි.
මව්බිම විකුනමින් දේශපාලනය තුලින් අධික ලෙස ධනවත් වී සිටින රාජපක්ෂලා, වීරවංශලා මේ රටේ යුධ ජයග්‍රහනයේ සැබෑ විරුවන් බවට පත් වී සිටින්නෙ සල්ලි වලට ගත් මාධ්‍ය, සහ රාජ්‍ය මාධ්‍ය හරහා ලොකු ප්‍රචාර ගෙන යමින් නේද?
Kobbekaduwa.jpg
Janaka_Perera_02.jpg

Sarath_Fonseka.jpg
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;8093382 said:
දැං ඔය කටවල් පු*වල් කරගෙන කෑ ගහන එවුන් එකක් දැනගනිල්ලා. කවදහරි මහින්දට විරුද්ධ වෙච්ච දවසකට උඹලටත් අත්වෙන්නෙ ඔය ඉරණමම තමයි.
:yes:
උඹලා එක එකාට පු* දුන්නට උඹලා මැරෙන්න වැටිලා ඉද්දි වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ උඹලා එක්ක ඉන්න එවුන් මිසක් මහින්ද නෙවෙයි. අන්න එවුන් වෙනුවෙන් යතාර්ථය තේරුම් අරන් පෙල ගැහියල්ලා. අද ෆොන්සේකට. හෙට උඹේ තාත්තට වෙන්න පුලුවන්.
:):):):):):):):)

wenna puluwan
 
UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
කොටින්ට බැරි වුනා ෆොන්සේකව මරන්ඩ.කොටින්ට කරන්ඩ බැරි වුන දේ අද ජරාරජා කරල දෙනව.කොටින්ගෙ අරමුණ වුනෙත් ෆොන්සේකව මරන එක.රාජපස්ස පවුලට ඕනෙත් ෆොන්සේකව මරන්ඩ.දෙගොල්ලන්ගෙම අරමුණ එකයි.

A =B then B= A

ප්‍රභාකරන් = රාජපස්ස​
 
windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
කොටින්ට බැරි වුනා ෆොන්සේකව මරන්ඩ.කොටින්ට කරන්ඩ බැරි වුන දේ අද ජරාරජා කරල දෙනව.කොටින්ගෙ අරමුණ වුනෙත් ෆොන්සේකව මරන එක.රාජපස්ස පවුලට ඕනෙත් ෆොන්සේකව මරන්ඩ.දෙගොල්ලන්ගෙම අරමුණ එකයි.

A =B then B= A

ප්‍රභාකරන් = රාජපස්ස​

fonseka karapu balu wadeta marala danna thama ona
anduwen podi chance ekak hari dila thiyenne paw kiyala
praba = fonseka mehema thamai hari
mokada dennama baluwe sinhala jathiyata kelawanna
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    fonseka karapu balu wadeta marala danna thama ona
    anduwen podi chance ekak hari dila thiyenne paw kiyala
    praba = fonseka mehema thamai hari
    mokada dennama baluwe sinhala jathiyata kelawanna

    Fonseka karala thiyena balu wada monada kiyala kiyanna balanna......

    Nikan me media eke thiyena dewal kiyanna epa.. Umbe hithen hithala logic ekak anuwa kiyanna balanna...
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    are you blind????
    government is trying to fucking USE KP as a witness.
    now tell me who else is going to testify against the atrocities committed by the LTTE???
    Fonseka? was he a member of LTTE??
    get this we need an insider to speak in front of the war crimes tribunal and the best man we've got is KP!

    and the funny part is that your hero fonseka made a statement to bbc that he would not hide anything, that he'd reveal all he knows about it. does that sound heroic to you?? i think not. i smell treason:growl:

    So what you are saying is that we have something to hide?? You all act like that we already committed war crimes... Are you freaking serious?
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    KP ජෙනරාල් ධූරය ට

    ජෙනරාල් ධූරය KP ට දුන්නොත් කවුරුත් පුදුම වෙන්න දෙයක් නැහැ...
    මුන් ඔක්කොටම තේරෙන්න ආපහු LTTE එක වැඩ පටන් ගත්ත දවසට..
    ඔක්කොම හිතාගෙන ඉන්නෙ දැන් හරි එක ඉවරයි කියල...
    මහින්දටත් වෙන්නෙ අර ප්‍රේමදාසට වෙච්ච එකම තමයි...
    KP ලඟ තියගෙන ඉන්දල වෙලාවක සවලෙන් තමයි යන්න වෙන්නෙ....

    :cool::cool::cool::cool:
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    අනේ මෙහෙමත් පොන්නයෙක්, මූ නම් කොටියෙක්ම තමයි, සිංහලයන් දහස් ගානක් මරපු කරුනා අද සැපට ඉන්නවා, යුද්දේ ඉවර කරපු ෆොන්සේකා හිරේ, උබලට කවදාක් වත් ඇස් ඇරෙන එකක් නෑ......:no::no::no:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනේ මෙහෙමත් පොන්නයෙක්, මූ නම් කොටියෙක්ම තමයි, සිංහලයන් දහස් ගානක් මරපු කරුනා අද සැපට ඉන්නවා, යුද්දේ ඉවර කරපු ෆොන්සේකා හිරේ, උබලට කවදාක් වත් ඇස් ඇරෙන එකක් නෑ......:no::no::no:

    :lol::lol::lol::lol:
    :no::no::no::no::(:(:(
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :yes: ponnasekage janme waradda
    kalawaddane saththunge gathiya thama thaman upan rata balaya ganna pawa dima

    ඔබතුමගේ තෙරුම් ගැනීමේ ශක්තිය ගැන ප්‍රශ්නයක් තියනව වගේ මටනම් පේන්නෙ.........