ponnasekage janme waradda
kalawaddane saththunge gathiya thama thaman upan rata balaya ganna pawa dima
ඔය පෙන්නුවෙ ලස්සනට
ඕක තමයි කිව්වෙponnasekage janme waradda
kalawaddane saththunge gathiya thama thaman upan rata balaya ganna pawa dima
ඕක තමයි කිව්වෙඔබතුමගේ තෙරුම් ගැනීමේ ශක්තිය ගැන ප්‍රශ්නයක් තියනව වගේ මටනම් පේන්නෙ.........

ponnasekage janme waradda
kalawaddane saththunge gathiya thama thaman upan rata balaya ganna pawa dima
ෆොන්සේකාගේ වේදිකාවෙන් මිනිසුන්ට අසන්නට ලැබුණේ "කටු ලෙවකන්න දෙනවා", "හිරේ දමනවා", "ජම්පර් අඳින්න වේවි" වැනි වදන්ය. එයට අමතරව "පාහරයා", "කලවැද්දා" වැනි වචන ද විටින් විට ඇසුණි. ඉකුත් ජනවාරි 26 වැනිදා ජනතාව ගොස් ඡන්දය දුන්නේ විපක්ෂයේ අපේක්ෂකයා වැරදිලාවත් දිනුවහොත් ඔහු මුලු රටම විශාලා මහනුවරක් බවට හරවනු ඇතැයි තිබූ භීතිය නිසාය.
කේ.පී ජාත්‍යන්තරය හමුවේ කිය සිටියේ කෙසේ හෝ ලංකවේ දෙමළ ඊලම් රාජ්‍යය පිහිටවන බව නොවේද.................?????


කේ.පී. මගෙ සකි
යහපත් ළමයෙකි
බුන් කළ කොටි බල
දේශප්‍රේමියෙකි
මර්වින් මගෙ සකි
යහපත් ළමයෙකි
ගස් බැඳ බලු ගැති
අප රැකි මහතෙකි
විමලේ මගෙ සකි
යහපත් ළමයෙකි
දිවි දී රට රැකි
හෙළ බොදු විරුවෙකි
කරුණා මගෙ සකි
යහපත් ළමයෙකි
අරන්තලා බිම
බැබළවු උතුමෙකි
උදයෙම පිබිදී
මහරජු නමදී
ඒ දැක සිරිමත්
සැඟැවෙයි විලි දී
දෙස බස රැස අද
රැකදෙන නොවැරද
මේ දරු කැළ මැද
සිරිමත් කවුරුද!
මෙබඳු පුතුන් ලද
මගෙ ලක් මව් සොඳ
මහ පින් කළ වග
නොකියන්නෙක් වෙද!
මේ හොඳ ළමයින්
ගුරු කොට ගනිමින්
යහ මඟ යන්නෝ
බබලති රිවි මෙන්
. kiyala wadak naha 
ආන්ඩුව ජෙනරාල්ව හිරේදාන්න හදන්නෙ විපක්ෂයට කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරන්න පුලුවන් නායකත්වය දෙන්න පුලුවන් එයා නිසයි මේ නීතිය බලපාන්නෙ ජෙනරාල්ට විතරද මහරජතුමාගේ නාවික කුමාරය තාත්තගෙ දේශපාලන වේදිකාවට නැගල කථාවකුත් පැවැත්තුවෙ ඔවට යුධඅධිකරන දාන්නෙ කවුද මේරටේ නීතිය දෙවිදියකට තමයි වැඩකරන්නෙ ඒ තමයි ආන්ඩුපක්ෂයට නීතිය හා විපක්ෂයට නීතිය මේ රටේ මේව කථාකරන්න ගියොත් අපිවත් ගස්බදීද දන්නෑ අන්තිමටම මට කියන්න තියෙනදේ තයි කේපී රජඋනා ජෙනරාල් බලු උනා කියන එක මේ දේවල් තේරැම7් ගන්න බැරි මිනිස්සු මේ රටේ ඉන්න එක රටේ අවාසනාව
(දැන් ඉතින් කට්ටිය මට පෝලිමේ - රෙප් දෙයි ඕක හැමදාම වෙනදේනෙ නමුත් ෂේක් අවතාරවලින් ඈවිත් ඕවකියල මට පුරැදුනෑ කවද හරි සත්‍ය ජයගනී)


HMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMM ...........Im leavin this place As SOOON AS I CAN ...!!!!!



not quite.
you knw they are filling the water to the new Hambantota port tomorrow. and a new airport is coming up in2012...,and there will be a car factory close to Hamba port in 2015...
we are heading towards a brighter future!
fonny and you can live in your dreamland somalia
btw thx for the -ve rep
. Oh, I forget, we have one of the busiest airports in the world
. And we need a brand new harbour too, even though no ships will come.Menna rate diyunuwa
Ponseka wage dohiyonta mewa dakkama amaru athi


KP ge guna wayanne naha kauruth eth KPta sadarana awastawak thiyenawa
thamange waradi hadagena anduwe saksi karayek wenna
api godakma baya wenna ona atha inna hathurata newei thaman ekkama idala thamange jathiyama pawa dena aya gana
ponseka pawa dunne thamangema jathiya
එක එස්.එෆ් ට නැද්ද එතකොට.............
අහක ඉන්න නයි ඔඩොක්කුවෙ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියල කථාවකුත් තියනවා නේද..........
අනාගතයෙදි එහෙම නොවෙන්න කියල ප්‍රර්ථන කරනවා.....මොකද එහෙම උනොත් එකෙන් අසරන වෙන්නෙ කේ.පී හුරතල් කරන එවුන් , එක සදාරණීකරනය කරන උබල විතරක් නෙමෙ............මේ රටේ කේ.පී කියන එකා කවුද කියලවත් නොදන්න එදාවේල අමාරුවෙන් හම්බකරන් කන එවුන්ටත් කෙලවෙන හින්ද.............
. un hithan inne un kade giya paliyata maha loku chandi kiyala.