Ponseka Paw

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔබතුමගේ තෙරුම් ගැනීමේ ශක්තිය ගැන ප්‍රශ්නයක් තියනව වගේ මටනම් පේන්නෙ.........

    එතුමාගේ තෙරුම් ගැනීම උපරිමයි මචන් :lol:
     
    Last edited:

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    me wena dewal apita kata karanne wenne tawa awurudu 10 witara gihilla etakota monawada wune kiyala hataganna puluwan me wage dewal karala rata goda ganna puluwan weida rate asarana minissunta jewat wenna amaruwen api eganat hitanna ona m,onawa wunat GENERAL FONSEKATA karapu Wede Asadarani
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    LTTE1ka danatama dinala ewarai . Oya mahinda karapu waden. mahaloku sinhala buddist country1kaklu.. karaneth balu wada. buddist religion1katama nigawak. Buddist kiyala dan namata witari tiyene. Mahinda etin okoma hamuduruwanwa andagene ennakam etin eya rajek tamai.oya lide enna gembo witarai mahindage guna kiyane.. egollo loke wena ewa danne nati nisa.. ewage katiya enna1kath lankawatama dukak tamai. Good news1ka tamai adin GSP + ewara 1ka. etakota aftr 5 months walin 12lks witara gedara enna puluwan.. ships tika balana. ane mehemath modayo enna ratak.. (Modayo etin ennawa katiyak. egollo tamai oya mahindata adine)
     
    Last edited:

    himasha.n

    Member
    Jul 3, 2008
    13
    0
    0
    ME WAGE JATHIKA WEERAYEKUTA GAHANA ME MADA WALATA THOPITAI THOPE MAHA UNTAI WAHI NATHI HENA GAHANAWA !!!!!!!!!!!!!!!!!!!!!

    BALLO
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    ෆොන්සේකාගේ වේදිකාවෙන් මිනිසුන්ට අසන්නට ලැබුණේ "කටු ලෙවකන්න දෙනවා", "හිරේ දමනවා", "ජම්පර් අඳින්න වේවි" වැනි වදන්ය. එයට අමතරව "පාහරයා", "කලවැද්දා" වැනි වචන ද විටින් විට ඇසුණි. ඉකුත් ජනවාරි 26 වැනිදා ජනතාව ගොස්‌ ඡන්දය දුන්නේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා වැරදිලාවත් දිනුවහොත් ඔහු මුලු රටම විශාලා මහනුවරක්‌ බවට හරවනු ඇතැයි තිබූ භීතිය නිසාය.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ෆොන්සේකාගේ වේදිකාවෙන් මිනිසුන්ට අසන්නට ලැබුණේ "කටු ලෙවකන්න දෙනවා", "හිරේ දමනවා", "ජම්පර් අඳින්න වේවි" වැනි වදන්ය. එයට අමතරව "පාහරයා", "කලවැද්දා" වැනි වචන ද විටින් විට ඇසුණි. ඉකුත් ජනවාරි 26 වැනිදා ජනතාව ගොස්‌ ඡන්දය දුන්නේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා වැරදිලාවත් දිනුවහොත් ඔහු මුලු රටම විශාලා මහනුවරක්‌ බවට හරවනු ඇතැයි තිබූ භීතිය නිසාය.

    කේ.පී ජාත්‍යන්තරය හමුවේ කිය සිටියේ කෙසේ හෝ ලංකවේ දෙමළ ඊලම් රාජ්‍යය පිහිටවන බව නොවේද.................?????
     
    • Like
    Reactions: rajith84

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    කේ.පී ජාත්‍යන්තරය හමුවේ කිය සිටියේ කෙසේ හෝ ලංකවේ දෙමළ ඊලම් රාජ්‍යය පිහිටවන බව නොවේද.................?????

    කතාවනම් ඈත්ත මචන්. කොටියට ඕන වෙලා තිබුන දේ සිද්ධ උනා කියල විතරයි කියන්න පුලුවන්. ලOකාවෙ සිද්ධ වෙන හෑමදේම දේශපාලනයට යට වෙලා. ශ්‍රි ලාOකීය දේශපාලනය ලOකාවෙ මිනිස්සුන්ට තේරුම් යනකොට සෑහෙන්න ප්‍රමාද උනා වෑඩිවෙයි :confused::confused:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    2109KumaranPathmanathan.jpg


    කේපීට හමුදා ඇඳුමක් අන්දවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ස්වේච්ඡා බලකායක ප්‍රධානියා කරන්න යයි
    (ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 17, ප.ව.1.32) ආණ්ඩුව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට ස්වෙච්චා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ.


    තමාට ස්වෙච්ඡා බලසේනාවේ කර්නල් තනතුරකට වඩා ඉහළ තනතුරක් වන බි්‍රගේඩ් කමාණ්ඩර් තනතුර ලබාදෙන්නැයි කේපී ඉල්ලීමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

    කේපීට ස්වෙච්ඡා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යාම ගැන බලවත් විරෝධයක් මතු වෙමින් තිඛෙන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    යුද්ධය පැවැති කාලයේ සහ යුද්ධයෙන් පසුව හමුදාවට බඳවාගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගෙන් වෙනම ස්වෙච්ඡා බලකායක් ගොඩනඟා එහි ප්‍රධානියා ලෙස කේපී පත් කරන්නට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ.

    කේපී මැලේසියාවේ ක්වාලාම්පූර් සිට කොළඹට පැමිණි පසු ආරක‍ෂා සහිතව කොළඹ සුපිරි නිවසක රඳවා සිටි අතර, පසුව උතුරේ දෙමළ ජනයා නැවත නඟා සිටුවීම සඳහා යැයි කියමින් කේපී මේ වන විට විශේෂ ආරක‍ෂාවක් සහිත උතුරේ සුපිරි නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවත් වාර්තාවේ.
    වසර 30 පුරා පැවැති යුද්ධයේ දී පිස්තෝල උණ්ඩයේ සිට මල්ටි බැරල් උණ්ඩය දක්වා එල්ටීටීඊයට අවි සැපයුම් කෙළේද පුපුරා ගිය සියළුම බෝම්බ වලට යෙදූ ටීඑන්ටී සහ සී4 අධි බල පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊයට සැපයුවේද කේ පී හෙවත් කුමරන් පද්මනාදන් විසිනි.

    උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවර්ධන සංවිධානය (එන්.ඊ.ආර්.ඩී.ඕ.) නමින් විශේෂ ව්‍යාපෘතියක් සකස්කොට කේපී එහි ප්‍රධානියා වශයෙන් පත් කරන්නට යන බව zහින්දුස්ථාන් ටයිම්ස්Z පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.


    Link
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........

    මදක් සිතන්න.....

    මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )

    නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????

    මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......

    මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්

    patta ban :lol:. kiyala wadak naha :)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ආන්ඩුව ජෙනරාල්ව හිරේදාන්න හදන්නෙ විපක්ෂයට කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරන්න පුලුවන් නායකත්වය දෙන්න පුලුවන් එයා නිසයි මේ නීතිය බලපාන්නෙ ජෙනරාල්ට විතරද මහරජතුමාගේ නාවික කුමාරය තාත්තගෙ දේශපාලන වේදිකාවට නැගල කථාවකුත් පැවැත්තුවෙ ඔවට යුධඅධිකරන දාන්නෙ කවුද මේරටේ නීතිය දෙවිදියකට තමයි වැඩකරන්නෙ ඒ තමයි ආන්ඩුපක්ෂයට නීතිය හා විපක්ෂයට නීතිය මේ රටේ මේව කථාකරන්න ගියොත් අපිවත් ගස්බදීද දන්නෑ අන්තිමටම මට කියන්න තියෙනදේ තයි කේපී රජඋනා ජෙනරාල් බලු උනා කියන එක මේ දේවල් තේරැම7් ගන්න බැරි මිනිස්සු මේ රටේ ඉන්න එක රටේ අවාසනාව:no:
    (දැන් ඉතින් කට්ටිය මට පෝලිමේ - රෙප් දෙයි ඕක හැමදාම වෙනදේනෙ නමුත් ෂේක් අවතාරවලින් ඈවිත් ඕවකියල මට පුරැදුනෑ කවද හරි සත්‍ය ජයගනී :yes:)

    :yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    not quite. :lol:
    you knw they are filling the water to the new Hambantota port tomorrow. and a new airport is coming up in2012...,and there will be a car factory close to Hamba port in 2015...

    we are heading towards a brighter future! :yes::yes:

    fonny and you can live in your dreamland somalia:lol:


    btw thx for the -ve rep :lol:

    They are filling the water just 4 feet so they can put on a show. Do you really think we need 2 airports :lol:. Oh, I forget, we have one of the busiest airports in the world :yes:. And we need a brand new harbour too, even though no ships will come.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    KP ge guna wayanne naha kauruth eth KPta sadarana awastawak thiyenawa
    thamange waradi hadagena anduwe saksi karayek wenna

    api godakma baya wenna ona atha inna hathurata newei thaman ekkama idala thamange jathiyama pawa dena aya gana
    ponseka pawa dunne thamangema jathiya

    එක එස්.එෆ් ට නැද්ද එතකොට............. :shocked::shocked::shocked:

    අහක ඉන්න නයි ඔඩොක්කුවෙ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියල කථාවකුත් තියනවා නේද..........

    අනාගතයෙදි එහෙම නොවෙන්න කියල ප්‍රර්ථන කරනවා.....මොකද එහෙම උනොත් එකෙන් අසරන වෙන්නෙ කේ.පී හුරතල් කරන එවුන් , එක සදාරණීකරනය කරන උබල විතරක් නෙමෙ............මේ රටේ කේ.පී කියන එකා කවුද කියලවත් නොදන්න එදාවේල අමාරුවෙන් හම්බකරන් කන එවුන්ටත් කෙලවෙන හින්ද.............

    me wage ponnayanta kiyala wadak naha ban :no: . un hithan inne un kade giya paliyata maha loku chandi kiyala.