Porkbun.com එකෙන් USD 0.87 Domain එකක් ගමු 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    31,926
    21,347
    113
    මාලඹේ
    ඊයා බන් පෝක්බන් use කරන්නේ උඹ වගේ අඩුකුලේ පොන්නයෝ නේ 🤣
    හරි බං උබ වැඩි කුලේ එවුන් Use කරන Site එකකින් ගනිංකෝ ඩොලර් 30 විතර දීලා 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    11,543
    1
    21,100
    113
    හරි බං උබ වැඩි කුලේ එවුන් Use කරන Site එකකින් ගනිංකෝ ඩොලර් 30 විතර දීලා 🤣🤣
    වැඩි කුලේ එවුන් use කරන එකකට ඩොලර් 30ක්‌ දෙන්න ඕන නැහැ පොන්නයෝ 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    31,926
    21,347
    113
    මාලඹේ
    renew karanna giyama thamai :rofl:
    .com .net .org thamai hoda bn
    Renew වලට 14 USD ඔව් .COM නම් හොදයි බන් ඒත් Basic වැඩ වලට used කරන්න අයට ලොකුවට Domain වලට වියදම් කරන එකත් තේරුමක් නැහැ නේ

    වැඩි කුලේ එවුන් use කරන එකකට ඩොලර් 30ක්‌ දෙන්න ඕන නැහැ පොන්නයෝ 😂
    ඉතින් අරගනින් බන් මෙතැන වැළලෙන්නෙ නැතුව🤣🤣
    ------ Post added on Oct 23, 2022 at 8:32 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    11,543
    1
    21,100
    113
    Renew වලට 14 USD ඔව් .COM නම් හොදයි බන් ඒත් Basic වැඩ වලට used කරන්න අයට ලොකුවට Domain වලට වියදම් කරන එකත් තේරුමක් නැහැ නේ


    ඉතින් අරගනින් බන් මෙතැන වැළලෙන්නෙ නැතුව🤣🤣
    ------ Post added on Oct 23, 2022 at 8:32 PM
    ඇයි බන් මේ එලොගන්න හදන්නෙ.. මන් මේ උබේ ත්‍රෙඩ් ඒක bump කරලා යන්නනේ ආවේ :rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    31,926
    21,347
    113
    මාලඹේ
    ඇයි බන් මේ එලොගන්න හදන්නෙ.. මන් මේ උබේ ත්‍රෙඩ් ඒක bump කරලා යන්නනේ ආවේ :rolleyes:
    ලොරි ටෝක් දීලා Bump කරන්න ඕනේ නැහැ බං මගේ Thread Bump උනා කියලා මට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ නේ
    උබ කරදර වෙන්න එපා බං Thread Bump කරන එක ගැන 🤣👌


    3years වගේ ගන්න බැරිද 10$ වගේ
    බැහැ Next year කරන්න Renew 14 ක් යනවා
    ------ Post added on Oct 23, 2022 at 8:38 PM
     
    • Sad
    Reactions: beam_tech

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    11,543
    1
    21,100
    113
    @2osama and @siri_ayya poddak eka wage threads danne..

    Ekama account eka wage :baffled:

    Ekakin horunta kade yanawa....anith eken unta wiruddawa :rofl: account dekenma salli :lol:
    උබ 2012 ඉදන් මේකේ ඉන්නවනේ.. මු ඉස්සර ඉදන් මේ වගේ ඒවාද දැම්මේ? මු මේවගේ ත්‍රෙඩ් දාන්න ගත්ත කාලේ මතකද? :rolleyes:

    උබ කරදර වෙන්න එපා බං Thread Bump කරන එක ගැන 🤣👌
    අපෝ මට නම් කිසි අමාරුවක් නෑ😂 උඹ ම නේ කිව්වේ ත්‍රෙඩ් bump කරගන්න මං ඉන්න ඒක හොදයි කියල..එකයි ආවේ :rolleyes:
    ------ Post added on Oct 23, 2022 at 8:39 PM