Porkbun.com එකෙන් USD 0.87 Domain එකක් ගමු 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    20221023-181820.jpg


    ඔන්න අදත් වැදගත් දෙයක් අරගෙන ආවා 🤩
    .COM නම් බැහැ අනිත් ගොඩක් Domain නම් අඩුවට ගන්න පුළුවන් .BIZ වගේ ගන්න පුළුවන් සත 0.87 වගේ
    ගන්නේ මෙහෙමයි ---+

    මෙන්න Sale Page එකේ Link එක
    https://porkbun.com/event/flashsale

    මෙතනින් ඕනේ Domain එක අරගෙන Cart එකට දාගෙන යට තියෙන 1$ Coupon Cdoe එක දාගන්න 1.87 ට තියෙන ඒවා $ 0.87 ට ගන්න පුළුවන් අනිත් Domain නුත් 1$ එකක් අඩුවෙනවා 🤩

    Coupon Code : LOWENDBOX22

    ඕනේ අය අරගන්න
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    tawa poddak iwasan hitapalla.. black friday eken deal ewi hema thanin ma... ubalata dot com ekak ma ganna puluwan poddak idapan tawa...
     
    • Like
    Reactions: 2osama

    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    ඔක්කොම හොදයි. $ 0.87 ක් හොයා ගන්න එක තමා ප්‍රශ්නේ
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    ඔක්කොම හොදයි. $ 0.87 ක් හොයා ගන්න එක තමා ප්‍රශ්නේ
    රුපියල් තුන්සිය ගානක් වෙනෙනේ Domain එක අරගෙන Blog එකක් කරොත් මොලේ පාවිච්චි කරලා මාසෙට 40 000 ක් හොයන එක නතින් 🙄
     

    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    රුපියල් තුන්සිය ගානක් වෙනෙනේ Domain එක අරගෙන Blog එකක් කරොත් මොලේ පාවිච්චි කරලා මාසෙට 40 000 ක් හොයන එක නතින් 🙄
    මට කිසි දක්ෂතාවයක් නැහැ. :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    රුපියල් තුන්සිය ගානක් වෙනෙනේ Domain එක අරගෙන Blog එකක් කරොත් මොලේ පාවිච්චි කරලා මාසෙට 40 000 ක් හොයන එක නතින් 🙄
    kohomada ayye ehema karanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    මට කිසි දක්ෂතාවයක් නැහැ. :(
    දක්ෂතාවයක් කාටවත් නැහැ බං එක හදා ගන්න ඕනේ එකෙන් එක Yotube එකෙන් එක තියෙනවා හරිම සරලව
    මම මුලින්ම මගේ Word Press website එක හදලා එකට log වෙන විදිය දන්නේ නැතුව දවස් තුනක් දැගලුවා කොහොමද ලොග් වෙන්න කියලා දන්නේ නැතුව 🤣🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊයා බන් පෝක්බන් use කරන්නේ උඹ වගේ අඩුකුලේ පොන්නයෝ නේ 🤣