PornHub එකෙන් දෙන ආතල්!
PornHub Wins The Award For Scariest April Fool’s Day Prank Of All Time!!
ඊයෙ pornhub ගියෙ කව්ද??
අප්‍රේල් පලවෙනිද අපි යාලුවො විතරක් නෙමෙයි google , bbc වගේම pornhub එකත් අපිව ගොනාට අන්දල 

Google එකේ සීන් එකනන් කට්ටිය දන්නව ඇතිනෙ,, google wind කියල ඒගොල්ලොන්ගෙ අලුත් project එකක් දාල තිබ්බ 

ඒකට වඩා හෙනම ආතල් සීන් එකක් Pronhub එකෙන් දීල තීන්නෙ, ඊයෙ ගිය කට්ටියනන් සීන් එක දන්නව ඇතිනෙ

Video එකක් open කරාම මෙහෙම popup window එකක් ඇවිල්ල!

කොහොමද ආතල් එක
ඕන එකෙක් පටගාල “WTF, reverse this now!” කරනවනෙ
ඊට පස්සෙ ආයෙ popup එකක් ඇවිල්ල මේක ආතල් එකක් කියල

මම හිටියනං දානව "එළකිරි අඩවිය ස්ථිරවම වසා දමා ඇත මෙතෙක් කල් රැඳී සිටි සැමට ස්තුතියි" කියල තඩි බැනර් එකක්. දාල පැයකට විතර සයිට් එක ඩවුන් කරනව මොකෝ වෙන්නෙ බලන්න