Portable එකක් ගන්න ඕනේ...
ඇතුලේ තියෙන දෙකම පිරිලා, එළියෙන් ගහන එකක් ගන්න කියලා හිතුවේ, මොනාද හොඳ Brands? කට්ටිය පාවිච්චි කරන ඒවා කොහොමද? Durable වෙන්න ඕනේ, වැටුන ගමන් කුඩු වෙන එව්වා හරියන්නේ නැ, ගන්න හොඳ ෂොප් එකකුත් එක්කම කියන්න, අනිවා සිංහල ෂොප් එකක් වෙන්න ඕනේ...
BuMp


