Owa A/C newei ban. Water cooler.therumak na.cool wenne na kiyala godak aya kiyanawa
Mama daapu link eka balapan.ekanam A/C ekak
water coolers nam melo rahak na

Owa A/C newei ban. Water cooler.therumak na.cool wenne na kiyala godak aya kiyanawa
Mama daapu link eka balapan.ekanam A/C ekak

duty free එකේ තියෙනවා panasonic portable AC රට ඉදලා එන කෙනෙකුට ගන්න කියන්න .මේවට වතුර දාන්නේ නැහැ

Nawala peththe gennana then thiyenawa ... 12,000 btu 56000 wage thibbe dennam kohomada dannae
cool wenawa madi hebai ... split type thamai honda

mun seida ban waranty ?
thanks
පෝර්ටබල් A/C ගැන දන්නවද කවුරු හරි ?ස්ප්ලිට් ටයිප් නම් හරියන්නේ නෑ .. මෙහෙන් ගන්න තියෙන තැන් එහෙම දන්නවා නම් කියනවද ? 9000-12000 BTU අතර ඒවා තියෙනවද ?
හෙල්ප් ප්ලීස්
![]()

mun seida ban waranty ?
thanks
umba gattada ban ? cool wenawa madida ?![]()
නාවල ප්ලේස් එක තමා හොඳ.. මාත් මේ ටිකේ නොසෑහෙන්න හොයනවා ඔය ගැන. ඒත් පෝර්ටබල් ඇයි මාමේ? පැනසොනික් ඉන්වර්ටර් 10000 සෙට් කරන්නද 75000කට?

කොහොමත් ඕක SPLIT එකට වඩා කූල් එක අඩු ඇති කියල හිතෙනවා .
මොකද SPLIT එක උඩින් නේ සෙට් කරන්නේ . එතකොට රත් වෙලා උඩට ගියපු වාතය ඇදල අරන් කූල් කරලා එලියට දෙනවා . කූල් වෙච්ච වාතය කොහොමත් පහලට එනවා. ඒක රත් උනාම ආයෙත් උඩට යනවා .
එත් portable එක බිම තිබ්බම ඔය cycle එක හරියට වෙන්නේ නැතුව ඇති කියල මට හිතෙනවා. හරියටම දන්නේ නෑ ඉතින් නිකන් හිතුන දෙයක් කිව්වේ

A. සිරියා;20063288 said:bump
bump
portable nam machan hodai gedara room ekakata wage. eeta wada wedakata nam ganna epa. BTU 9000 ekak 30000+ wei machan used ekak. eeta aduwatath man dekka ikman eke thiyanawa. ewa hodata balala ganin. 110 ewa nam ganna epa puthe. kadunoth hadanna badu neha ban.![]()

un hebai kalayak thisse innawa business eke ... mama 2011 wage owa hoya hoya indala anthimata split ekak gaththa
cool wenawa nam madi
keeyak withara yanawada umbata ? master bed room ekata rata witharak thibbama athi 
maamee math hoyanwa boddak baladla ganna oka hena saddeee luu nidi yahana kalabenawa lu anee manda !


රෙන්ට් එකට ගිය නිසා බිත්ති කඩාගෙන දඟලන්න බෑනේ බන් ...සිකෙන රස්නයක් නේ බන් තියෙන්නේ ...split හයි කරන එක ලාබයි කඩාගෙන දඟලන්න බැරි එකයි අවුල![]()

ලොකු අවුලක් වෙන්නේ නෑ නේ.. ඔය පෝර්ටබල් එක සෑහෙන කාලෙක ඉඳන් මාර්කට් එකේ තියෙනවා. ඒත් පාවිච්චි කරපු ඕකේ හොඳ නරක අහගන්න එකෙක් නෑ මාමේ. පිටකොටුවේ ඉන්වර්ටර් 75000 එක ගන්න එපා කියලා වයිෆ් කීවා. සර්විස් එක සහ වොරන්ටි තියෙන තැනකින් ඉන්වර්ටරයක්ම ගන්නවා ගෙවන්න.![]()
AC නම් ABANS තමයි..ඕන උට්ටක් වෙච්ච දෙන කියල ගන්නවා පෝර්ටබල් එකක් එක්කෝ...ඒ මගුලාටත් හිලක් ඕනලු 
හිල තමා ප්‍රශ්නේ 