මේ මාදිලි හතරෙන් වඩාත් කරදර අඩු ( stable ) Portable SSD මාදිලිය මොකක්ද?
wapw Well-known member May 21, 2007 652 347 63 Yakkala, Ranala. Mar 4, 2024 #1 මේ මාදිලි හතරෙන් වඩාත් කරදර අඩු ( stable ) Portable SSD මාදිලිය මොකක්ද? Reactions: NRTG
බෙන් 10 Well-known member Aug 12, 2014 2,341 1,541 113 32 Earth-Cj025 Mar 4, 2024 #2 bump Reactions: NRTG
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Mar 4, 2024 #3 use karalma naha ..oya daala thiyena eke brand eka mokakda ? Reactions: NRTG
Gwynbleidd Well-known member Aug 7, 2020 11,874 22,186 113 Kaer Morhen thewitcher.com Mar 4, 2024 #4 Ekakwath sure na.. Reactions: NRTG
Cee7 Well-known member Dec 8, 2008 3,278 1,578 113 LK Mar 4, 2024 #5 මේ ඔක්කොම FAKE Products. ගන්න එපා. ගන්නවානම් හොද Brand එකකින් ගන්න. Reactions: NRTG and hasithayad
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 4, 2024 #6 Samsung, Sandisk වගේ එකක් බලන්ඩ Reactions: NRTG
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Mar 4, 2024 #8 Use කරලා නෑ ගත්තත් නමක් නැති ජරාව ගන්න එපා. අන්තිමට සල්ලිත් නෑ dataත් නෑ Reactions: NRTG
S S.GUNE Well-known member Feb 21, 2019 3,775 5,749 113 Mar 4, 2024 #9 https://www.aliexpress.com/item/329...aR2fVui8&utparam-url=scene:search|query_from: https://www.barclays.lk/itemdesc.asp?ic=SSDA7834&eq=&Tp= me deka dala hada ganna ssd ma one nam. badu sure. Reactions: NRTG
https://www.aliexpress.com/item/329...aR2fVui8&utparam-url=scene:search|query_from: https://www.barclays.lk/itemdesc.asp?ic=SSDA7834&eq=&Tp= me deka dala hada ganna ssd ma one nam. badu sure.
tharakaf Well-known member Oct 19, 2020 36,317 74,817 113 Mar 4, 2024 #10 wapw said: මේ මාදිලි හතරෙන් වඩාත් කරදර අඩු ( stable ) Portable SSD මාදිලිය මොකක්ද? View attachment 225736View attachment 225734View attachment 225735View attachment 225737 Click to expand... Samsung t7 shield wage ekak ganin. Boru hora badu aran ana ganna epa. Reactions: NRTG
wapw said: මේ මාදිලි හතරෙන් වඩාත් කරදර අඩු ( stable ) Portable SSD මාදිලිය මොකක්ද? View attachment 225736View attachment 225734View attachment 225735View attachment 225737 Click to expand... Samsung t7 shield wage ekak ganin. Boru hora badu aran ana ganna epa.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Mar 4, 2024 #11 portable hdd එක නිතරම PC එකට ගහල තියනවනම් හරි නිතරම ගහලා ගලවනවනම් ඇතුලෙ තියන hard disk එක මොකද්ද කියල බලන්න. උදා- WD එකක් ගත්තොත් green තියන එක ගන්න එපා. අඩුම ගානෙ blue එකක් හරි ඊට වැඩි එකක් බලලා ගන්න. චීන ජරාවල්/කොපි නං ගන්නම එපා. Reactions: NRTG
portable hdd එක නිතරම PC එකට ගහල තියනවනම් හරි නිතරම ගහලා ගලවනවනම් ඇතුලෙ තියන hard disk එක මොකද්ද කියල බලන්න. උදා- WD එකක් ගත්තොත් green තියන එක ගන්න එපා. අඩුම ගානෙ blue එකක් හරි ඊට වැඩි එකක් බලලා ගන්න. චීන ජරාවල්/කොපි නං ගන්නම එපා.
gudaya Well-known member Jan 9, 2009 14,379 1,491 113 ළිඳේ ♥♥♥♥ Mar 5, 2024 #12 transcend comes with rugged case Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Mar 5, 2024 #13 ඔක්කොම fake වගේ Reactions: kinkon